සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    රූමාව දැන් මතක් වෙලා හියෙන්නෙ සර්ට...අවුරුදු ගානකට කලින්නම් yt එකක් දාල තිබ්බාා...
     
    • Haha
    Reactions: haunte

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    හාල් ⁣සෙරුවට, කක්කුස්සිපොච්චියට ඡන්දේ දෙන නූගත් බයියො සිය දහස් වාරයක් අවංකයි මේ වගේ හීන්නුල් අවස්තාවාදි ලොන්තයන්ට වඩා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූ ඒකාලේ ඉදන් ජෙප්පා තමා. මෙයාගෙන වීඩියෝ එකක් තියනවා හොයලා බලන්න.
    රියල් ජෙප්පෙක්ට හොරුන්ව දිරවන්නෙ නෑ. ඒක උන්ගෙ ජාන වලටම එකතු වෙලා තියෙන දෙයක්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    XTqV4O5eRWuif-N5lNwfeg.png
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    "සියලු සයන්ස් කාරයෝ අනිත්‍යයි ...නොපමාව කොමස් කරන්න "

    කියල තමයි 80 දශකයේ (මැද දී) කිව්වෙ
     
    • Like
    Reactions: Dhanushka.N

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොමොන්ට්ස් බලපංකෝ.පිනුත් දීලා😂.ගෝඨා ගෙනාව ගමනුත් ඔහොමනේ.අපි නොදන්න සිරි ලංකන්ස්..😅
     
    • Haha
    Reactions: Identity