සයන්සාගම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,157
    99,758
    113
    https://futurism.com/the-byte/nasa-director-sagan-swearing-in
    https://www.abc.net.au/news/2023-04...pace-flight-centre-makenzie-lystrup/102212224

    364aec62a16b32655cc71a42880f202d
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,758
    113
    That's just stupid
    Science doesn't have any moral authority on our consciences in the same way the religions have on religious people.
    And if it does you are not being a very good scientist.
    එක්කො මුන් උන්ගෙ මොකෙක්ව හරි ට්‍රොල් කරනව ඇති

    That's just stupid
    Science doesn't have any moral authority on our consciences in the same way the religions have on religious people.
    And if it does you are not being a very good scientist.
    මම නන් හිතුවෙ ඕක ලන්කාවෙ එකෙක් මුලින් කරයි කියල.
    ------ Post added on Apr 12, 2023 at 11:32 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,258
    3,838
    113
    මම නම් හිතන්නෙ මුන් මේක කරන්නෙ sincere
    ආගම වෙනුවට දැන් civic religion වගේ concept එකක් ඊලඟට එන්නෙ
    සමාජයේ ආගම භාවිතා වෙන හැම තැනක්ම cut කරල නිරාගමික ආදේශකයක් එතනට paste වෙනවා.
    And it is going to be equally stupid as regular religion.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,758
    113
    මම නම් හිතන්නෙ මුන් මේක කරන්නෙ sincere
    ආගම වෙනුවට දැන් civic religion වගේ concept එකක් ඊලඟට එන්නෙ
    සමාජයේ ආගම භාවිතා වෙන හැම තැනක්ම cut කරල නිරාගමික ආදේශකයක් එතනට paste වෙනවා.
    And it is going to be equally stupid as regular religion.
    අන්තිමට අවුරුදු 100ක් විතර ගිහින් බැලුවම ආයෙ තවත් ආගමක් හැදිල තිබ්බම තමා ආතල් එක.

    @lovethebomb එනි කමෙන්ට්
    ------ Post added on Apr 12, 2023 at 11:46 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේව විද්‍යා ප්‍රජාව ඒකමතිකව කරන වැඩ නෙමේ නිසා මේකෙ ඇමරිකන් කාරනේ විතරයි මට බලපු ගමන් පේන්නෙ. ඇමරිකාව සම්බන්දයෙන් පුදුම හිතෙන හැසිරීමක් නෙමේ මේක. අපිට වගේම තමා මුන්ට කවදාවත් ආගමක් නැතුව ජීවත් වෙන්න බෑ. මුකුත්ම බැරිනම් දැඩිව අල්ලාගත්තු ආර්ථික ලබ්ධියකින් හෝ පුරවනව.

    නමුත් එහෙන් මෙහෙන් හරි මෙහෙම මතුවෙන ඒවයින් ඇත්තටම පේන්නෙ නිරාගමිකයෙක් හෝ මොකෙක් උනත් බොහෝ මිනිස්සුන්ට අධ්‍යාත්මික කුමක් හෝ වෙනුවෙන් තියෙන උවමනාව. ආගමිකයො නම් ඔය කරමින් ඉන්න දේවල් වලින් කොහොමහරි ඒක සපුරගන්නව. මන් නම් නිරාගමිකයන්ට කියන්නෙ කොලේ වහන එක නවත්තල ස්පිරිචුවල් උවමනා තියෙනවනම් ඒ ගැන බලන්න කියල. කෝර් සයන්ස් වල ඉන්න අය ඒ ස්පිරිචුවැලිටි එක තමන්ගෙ විෂයන් ඇතුලෙන් අත් විඳිනව සෑහෙන්න තීව්‍රව, පරිවාරයෙ ඉන්න විද්‍යාව එක්ක ඉඟි බිඟි කරන අයට තමා මේ ගැටලුව. උන් ලුම්පන් නාගරියකයො වගේ පරාරෝපණය වෙනවද මන්දා. මොකද මේ ජාතියෙ උන් ආට් වත් රසවිඳින්නෙ නැති නිසා (භාව විරේචනය වට්?)

    භෞතිකවාදීන්ට මේව ප්‍රශ්න නෙවේ ස්පිරිචුවල් යමක් නැති උනා කියල උන් අර්බුදයකට නොයන නිසා නමුත් උන් ඇරුනම ඉතුරු නිරාගමිකයො හෝ ඓහිකවාදීන්ට අධ්‍යාත්මික කුමක් හෝ විඳීම වරදකාරී හැඟීමක් දනවන තැනකට ඇවිත් තියෙන්නෙ ඇයි.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com

    මට නන් උබ කියන ඒව මෙළෝ ලබ්බක් තෙරෙන් නෑ. ගොන්කම තමා. අපේ sliit එකේ සර් කෙනෙකුත් ඉන්නවා ඔහොම වාග් විලාශයන්පෝස්ට් දාන fb එකේ.
     
    ඇත්තටම මිනිස්සුන්ට ආගමක් ඕනි ඇති සර්වයිවල් වෙන්න. අපි සාමුහිකව වැඩ කරන්න ගියාම එන ප්‍රශ්නවලට උත්තර සහ ප්‍රශ්න නොවෙන්න වැඩ කරන විදි නෙ ගොඩක්ම මේවගෙ කියල තියෙන්නෙ.
    ජීව විද්‍යාත්මකව බලද්දි හොරකම් කරන එක අවුලක් නැති උනාට පැක් එකක් ඇතුලෙ එහෙම දේවල් වෙනකොට ඒකෙ ඉන්න අනික් උන් මෙන්ටලි අවුල් වෙලා ස්ටේබලිටි එක නැති වෙනවනෙ පැක් එකේ. මිනිස්සුන්ට කොහොමත් තියෙන එකම ස්ට්‍රෙන්ත් එක දැනුම උනාම ඒක ජෙනරේට් වෙන රැක ගන්න විදියනෙ අවුල් වෙන්නෙ පැක් එක අවුල් උනාම. ඒ නිසා අපිට සර්වයිවල් වෙන්න එහෙම එකක් ඕනි ඇති
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට නන් උබ කියන ඒව මෙළෝ ලබ්බක් තෙරෙන් නෑ. ගොන්කම තමා. අපේ sliit එකේ සර් කෙනෙකුත් ඉන්නවා ඔහොම වාග් විලාශයන්පෝස්ට් දාන fb එකේ.

    He probably gets mad pussy.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    ආගම කියන්නෙ මනුශ්‍යත්වයෙම කොටසක්. ආගම් නැතුව ජෙනරේෂන් දෙක යද්දිවත් අළුත් ආගමක් හදාගන්නව. Athiest කෙනෙක්ගෙයි , Religious කෙනෙක්ගෙයෙ Brain function වෙන්නෙත් එක විදියට
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක විද්‍යාව ගැන නිව්ස් එකක් නිසා විද්‍යාව සහ අතාර්කික විශ්වාසය ගැන පොඩි ඔපීනියන් කෑල්ලක්.

    විද්‍යාව විශාල වියුක්ත සයන්ටිෆික් පිම්මක් පනින්න හදපු ක්‍රියාවලීන් ඇතුලෙ යම් කලාපයක විශ්වාසය කියන එක තිබිල තියෙනව කියන එක අඳුනගන්න ඕනෙ. අයින්ස්ටයින් equivalence principle එක අවස්ථිතිය ගැන හිතන්න තෝරගත්ත මොහොතෙද, ඩ්රාක් ක්ලයින් ගෝර්ඩ්න් සමීකරණය විසඳීමෙන් ආපු න්‍යාස වලට බැමුම් ගැන චිත්‍රයක් අමුවෙන්ම නිර්මාණය කරගත්තු මොහොතෙද, වොට්සන් නියුක්ලියොටයිඩ ඩබල් හෙලික්ස් ව්‍යුහයක සකස් වෙලා තිබිය යුතුමයි කියල මුල ඉඳන් හිතන් හිටපු විදිහද- මේ වගේ අය යමින් හිටියෙ මොනම අවස්ථාවක වත් සයන්ටිෆික් එස්ටැබ්ලිශ්මන්ට් එක අනුමත නොකරන අවිද්‍යාත්මක ක්‍රමවේදයක (මේ කියන තරම් මේක නාටකීය නෑ, මේ කිව්ව හැමෝගෙම සපෝට් එකට කණ්ඩායමක් හිටිය නමුත් තියරි එක සම්පූර්ණ වෙන්න කලින් මෙයාල හිතපු ක්‍රමය එලිපිට කිව්ව නම් කමියුනිටි එකෙන් ostracize වෙනව). වොට්සන්ම කියනව රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින් මූලදාර්මික නොවී තරමක් සැහැල්ලු විදිහට හිතුවනම් එයාටම ස්ට්‍රක්චර් එක හොයාගන්න පුලුවන් වෙන්න තිබ්බ කියල. හැමවෙලේම නෙමේ නමුත් තීරණාත්මක මොහොතවල් වල elegant science කරන්න රහසින් crackpot මත දරන්න ඕනෙ වෙනව වගේ එකක් තියෙනව. ඒ නිසා මේක අන්තයෙ ඉන්න නිරාගමිකයො කියනව වගේ තර්ක බුද්ධියෙන්ම යන කට් ඇන්ඩ් ඩ්‍රයිඩ් දෙයක්ම නෙමේ. හැබැයි විද්‍යාව ආගමික විශ්වාසය ස්වරූපයෙනුත් මූලිකව වෙනස් වෙන්නෙ ඒක ඇතුලට ලොකු රීකෝර්ස් එකක් හැදිල තියෙන නිසා. මේ නිසා අර මුලින් කිව්ව ආධානාග්‍රාහී හිතුවිලි අඩුම තරමෙ ඵල දරනකම් පෞද්ගලික අදහස් විදිහට තියාගන්න ඉන්සෙන්ටිව් එකක් තියෙනව.

    විද්‍යාව ඇතුලෙ විශ්වාසය වැඩ කරන කලාපය ගැන මට ලොකු අදහසක් නෑ ඒක හරියටම දැනගන්න ලැබෙන්නෙ "හොඳ සයන්ටිස්ට්" ලට විතරයි. නමුත් දෙකෙළවර කොනේම ඉන්න ආගමිකයො නිරාගමිකයො හිතන විදිහට නම් නෙමේ විද්‍යාව සමහරවිට වැඩකරන්නෙ. ඒ නිසා දෙකොනෙ ඉන්න අය මේ විද්‍යාව සම්බන්ද මාතෘකාවෙදි මේ තරම් වලි දාගන්න අවශ්‍ය නෑ.