සයිකල්_අනතුර

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Thawa deyak kiyanna oone paarawal vala yana BUS, LORRY anik waahana walata yanna idak dnneth naa paara unge vage yanne
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    Kawasaki D tracker

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඩීසන් එකේ ගැම්මට බයික් පදින්න හැමෝටම බෑ බං. බයික්කෙට නැග්ග ගමන් එන්ජිමේ කෑලි ගැලවිලා විසිවෙන්න තරම් අන්තිම කොනටම රේස් කරනවා මිනිස්සුන්ට පෙන්න. හිතන් ඉන්නේ කෙරුමා කියලා. ස්ලෝ කරද්දීත් එන්ජිම මිස් කරන්න හදනවා වගේ රේස් කරනවා :rofl: :angry: අපිට මොකෝ ඉතින් අපේ බයික් නෙමෙයි නෙහ් :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙන රටවල් වල මේ බයික් අපිට තියෙන මදුරුවා ඒවා වගේ
    උන් පදින්නේ 1000 හෝ ඊට එහා තියෙන එව්වා
    එත් අනතුරු අවමයි
    විශේෂයෙන් ජීවිත හානි අවමයි
    අයි ඒ

    උන්ගේ පගාවට ට්‍රයල් පාස් කරන්නේ නෑ
    පගාවට පොලිස් වැඩ කරන්නේ නෑ
    වැරද්දක් කරලා අහුවුනොත් දෙන දඩය දඬුවම් සුළුපටු නෑ
    ගොඩක් වෙලවට ජීවිත කාලෙටම ලයිසන් තහනම් ලොකු වැරද්දක් වුනොත්

    ඒ හින්ද පිස්සෙක් හෝ අත්වැරදීමකින් හැර සල්ලිකාරයෙක්වත් වැරදි කරන්නේ ඉතාම අඩුවෙන්

    ඒ ඔක්කොමට වඩා මිනිස්සුන්ගේ හොඳ ආකල්ප තියෙනව්වා සමාජෙන්ම හුරු කරපු:yes::yes:

    ලංකාවේ 25000 කරන්න ගියාම මිනිස්සුන්ගේ ආපු විරෝදය ඒ අනතුරු වලක්වගන්නත් තියෙනවනම් කොච්චර හොඳද
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    වෙන රටවල් වල මේ බයික් අපිට තියෙන මදුරුවා ඒවා වගේ
    උන් පදින්නේ 1000 හෝ ඊට එහා තියෙන එව්වා
    එත් අනතුරු අවමයි
    විශේෂයෙන් ජීවිත හානි අවමයි
    අයි ඒ

    උන්ගේ පගාවට ට්‍රයල් පාස් කරන්නේ නෑ
    පගාවට පොලිස් වැඩ කරන්නේ නෑ
    වැරද්දක් කරලා අහුවුනොත් දෙන දඩය දඬුවම් සුළුපටු නෑ
    ගොඩක් වෙලවට ජීවිත කාලෙටම ලයිසන් තහනම් ලොකු වැරද්දක් වුනොත්

    ඒ හින්ද පිස්සෙක් හෝ අත්වැරදීමකින් හැර සල්ලිකාරයෙක්වත් වැරදි කරන්නේ ඉතාම අඩුවෙන්

    ඒ ඔක්කොමට වඩා මිනිස්සුන්ගේ හොඳ ආකල්ප තියෙනව්වා සමාජෙන්ම හුරු කරපු:yes::yes:

    ලංකාවේ 25000 කරන්න ගියාම මිනිස්සුන්ගේ ආපු විරෝදය ඒ අනතුරු වලක්වගන්නත් තියෙනවනම් කොච්චර හොඳද
    hmmmmm
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    duk wenna deyak na, lorry driver ganai, bike eka ganai arenna... ohoma harak marena tharamata hodai.. ohoma gihin wena ahinsaka manussayek happala e minissunta karadarayak novi.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    oya wage bike keeyak save karala adda day to day yanakota.. overtake karanne melo deyak balala newe ne.. api brk karala slow kare nettam issarahin ena bus, lory wala wedila setta pochchi una un anantai..

    e unata un hithanne bike waddo kiyala :rofl: anik minissu thamai baladdi un beragena thiyenne :oo::frown: