Thawa deyak kiyanna oone paarawal vala yana BUS, LORRY anik waahana walata yanna idak dnneth naa paara unge vage yanne
oya wage bike keeyak save karala adda day to day yanakota.. overtake karanne melo deyak balala newe ne.. api brk karala slow kare nettam issarahin ena bus, lory wala wedila setta pochchi una un anantai..

Dan aluthma karadare thamai ban scooty padina ewun![]()
අපිට මොකෝ ඉතින් අපේ බයික් නෙමෙයි නෙහ් 

hmmmmmවෙන රටවල් වල මේ බයික් අපිට තියෙන මදුරුවා ඒවා වගේ
උන් පදින්නේ 1000 හෝ ඊට එහා තියෙන එව්වා
එත් අනතුරු අවමයි
විශේෂයෙන් ජීවිත හානි අවමයි
අයි ඒ
උන්ගේ පගාවට ට්‍රයල් පාස් කරන්නේ නෑ
පගාවට පොලිස් වැඩ කරන්නේ නෑ
වැරද්දක් කරලා අහුවුනොත් දෙන දඩය දඬුවම් සුළුපටු නෑ
ගොඩක් වෙලවට ජීවිත කාලෙටම ලයිසන් තහනම් ලොකු වැරද්දක් වුනොත්
ඒ හින්ද පිස්සෙක් හෝ අත්වැරදීමකින් හැර සල්ලිකාරයෙක්වත් වැරදි කරන්නේ ඉතාම අඩුවෙන්
ඒ ඔක්කොමට වඩා මිනිස්සුන්ගේ හොඳ ආකල්ප තියෙනව්වා සමාජෙන්ම හුරු කරපු
ලංකාවේ 25000 කරන්න ගියාම මිනිස්සුන්ගේ ආපු විරෝදය ඒ අනතුරු වලක්වගන්නත් තියෙනවනම් කොච්චර හොඳද
oya wage bike keeyak save karala adda day to day yanakota.. overtake karanne melo deyak balala newe ne.. api brk karala slow kare nettam issarahin ena bus, lory wala wedila setta pochchi una un anantai..
anik minissu thamai baladdi un beragena thiyenne 