සයිකල්_අනතුර

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    #කොල්ලනෙ පරිස්සමෙන් යමල්ල.. මෙටිකේම තරුන කොල්ලො ගොඩක් නැතිඋනා
    #Kawasaki D Tracker
    #R.I.P Brothers😓😓😓
    2017/06/19 අද දින සවස 3.45ට පමන දබුල්ල හබරන ප්‍රදාන මාරගයේ 107කනුව
    (සදරූ පිරිසිදූ පානිය ජලය ආයථනය)
    අසල සිදු ඌ මාරාන්තික මොටර් සයිකල් අනතුර...මොටර් සයිකලේ ගමන් ගත් තරුණයන් දෙපල එම ස්ථානයේදිම මරුනුවට පත්විය...වෙනත් වාහනයකට ඉස්සර කිරිමේදී ඉදිරියෙන් පැමින තිබූ ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදු විය...

    https://www.facebook.com/KurunegalaPoliceStation/?pnref=story

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • 19225652_1402995569779470_7169029342978060668_n.jpg
      19225652_1402995569779470_7169029342978060668_n.jpg
      58.5 KB · Views: 1,013
    • 19260410_1402848706460823_9163541317925443698_n.jpg
      19260410_1402848706460823_9163541317925443698_n.jpg
      63.5 KB · Views: 949
    • 19366421_1402995609779466_7170271542957404861_n.jpg
      19366421_1402995609779466_7170271542957404861_n.jpg
      58.8 KB · Views: 947
    • 19399360_1402995559779471_4853898566834356242_n.jpg
      19399360_1402995559779471_4853898566834356242_n.jpg
      21.8 KB · Views: 956
    • 19399711_1402993823112978_7248505540922402554_n.jpg
      19399711_1402993823112978_7248505540922402554_n.jpg
      90.1 KB · Views: 988
    Last edited:
    • Like
    Reactions: D T

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    kelagena enna athi

    දඩ කොළය අතේ තියන්, පොලිසියෙන් අවවාදත් අරන් ඒත් හොඳකරන්න බැරිවුණු රථගාය කුඩු පට්ටම් වී නවතී

    ඊයේ (19) දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව දී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත්තේ පැදවූ යතුරපැදිය පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ ගැටීමෙනුයි.

    අනතුරත් සමග යතුරු පැදිය සම්පුර්ණයෙන් කැබලි බවට පත්ව කොටසක් ගිනිගෙන විනාශවී තිබූ බවටද වාර්තා වනවා. මෙලෙස මියගිය තරුණයින් දෙදෙනා දඹුල්ලේදී වේග සිමා ඉක්මවා ධාවනයකොට දඩ පත්‍රිකාවක් ද නිකුත් කොට තිබු බවත් නැවත සිගිරි පොලිස් බල ප්‍රදේශයේදී අනතුර වන්නට මද වේලාවකට පෙර වේගයෙන් ධාවනය කරද්දී පොලිසිය නවත්වා අවවාද කොට පිටත්කර තිබූ බවත් දැනගන්නට ලැබෙනවා.

    ඔවුන් ධාවනය කළ යතුරුපැදි මාර්ග ධාවන තරඟ සඳහා යොදාගන්නා බවට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    attachment.php

    attachment.php
     
    Attachments

    • 19225670_1402848409794186_5388050355244316807_n.jpg
      19225670_1402848409794186_5388050355244316807_n.jpg
      90 KB · Views: 886
    • 19225281_1402848563127504_4451926302977712362_n.jpg
      19225281_1402848563127504_4451926302977712362_n.jpg
      93.6 KB · Views: 898

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    දඩ කොළය අතේ තියන්, පොලිසියෙන් අවවාදත් අරන් ඒත් හොඳකරන්න බැරිවුණු රථගාය කුඩු පට්ටම් වී නවතී

    ඊයේ (19) දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව දී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත්තේ පැදවූ යතුරපැදිය පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ ගැටීමෙනුයි.

    අනතුරත් සමග යතුරු පැදිය සම්පුර්ණයෙන් කැබලි බවට පත්ව කොටසක් ගිනිගෙන විනාශවී තිබූ බවටද වාර්තා වනවා. මෙලෙස මියගිය තරුණයින් දෙදෙනා දඹුල්ලේදී වේග සිමා ඉක්මවා ධාවනයකොට දඩ පත්‍රිකාවක් ද නිකුත් කොට තිබු බවත් නැවත සිගිරි පොලිස් බල ප්‍රදේශයේදී අනතුර වන්නට මද වේලාවකට පෙර වේගයෙන් ධාවනය කරද්දී පොලිසිය නවත්වා අවවාද කොට පිටත්කර තිබූ බවත් දැනගන්නට ලැබෙනවා.

    ඔවුන් ධාවනය කළ යතුරුපැදි මාර්ග ධාවන තරඟ සඳහා යොදාගන්නා බවට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

    ow bn. 130 pannala enna ethi sure ekatama..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    හරක් වගේනේ දැන් ඉන්න එව්න් ඔක්කෝම බයික් වල යන්නේ
    ඉතින් ඔහොම උනා කියලා අහන්නත් දෙයක්ද ඕවට පව් කියලා වැඩක් නෑ
    අනික උන් හින්දා කීදෙනෙක් කරදරේ වැටෙනව ද...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    attachment.php

    අඩේ... අප්පා සිරාගෙ මලයගේ හාල් ලොරියක් නොවැ... :P
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වෙන රටවල් වල වගේ රියදුරු බලපත්‍ර ගන්න නීති රීති වැඩි කරල අලුතෙන් බලපත්‍ර ගන්න අයට හොද පුහුණුවක් දෙන්න ඕනේ බන් මේකටනම්. නැත්තම් මේක හැදෙන් නෑ. පිස්සො වගේ යන්නේ හැම එකාම කොහෙන් හරි වාහන කෑල්ලකුයි ලයිෂන් එකයි අරන්. යකඩ ගොඩට වද මනුස්ස ජීවිතේ වටිනවා කියල හිතන් නෑනේ අපේ ගොඩක් එවුන්.