සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ආණ්ඩු ප්‍රශ්නයක්ද ක්‍රමයේ ප්‍රශ්නයක්ද කියලා හඳුනාගැනීමයි වැදගත් වෙන්නේ...
    අතිශය ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමයටවත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල බඳවාගැනීම් වලට බලපෑම් කිරීමට නොහැකි වෙලා තියෙන්නේ ප්‍රභල නියාමන යාන්ත්‍රණයක් තිබෙන නිසා...රාජ්‍ය නියාමනය අවශ්‍ය වන්නේ ලාභ අපේක්ශාවෙන් ආයතනයේ ප්‍රමිතියට බලපෑම්කාරී වන සිදුවීම් වළක්වා ගැනීමට මූලිකවම. ඊට අමතරව මේ රටේ ප්‍රජාවේ අයිතිවාසිකම් රැකෙන බවට රජයක් සන්නථකරගත යුතුයි. සිල්ලර කඩේක උනත් බඩු විකුනන්න බෑ හිතෙන හිතෙන් ගණන් වලට. පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවා. අධ්‍යාපනය ඊටවඩා හුඟාක් ඇඩ්වාන්ස් දෙයක්... හුඟාක් අය තමන්ගේ දැනුවත්කම හදාගෙන තියෙන්නේ ජනප්‍රිය සටන් පාඨ වලින්... සල්ලි මගෙනම් මම ඉගෙනගත්තම කාටවත් මොකද පාඨය.... එහෙමම නම් ඉතින් "හා. කැමැත්තක්" කියන්නම්.... කාලෙකදි බිස්නස් එක පීක් උනාම බලගත්තැකි... එංගලන්තෙ එක විදියකින් ප්‍රශ්න.... ඉංදියාව නම් පඳුරට පයින් ගහනකොට ඩිග්‍රී විසිවෙන්න කොලිටි එක අඩු වැඩි බිස්නස් ප්‍රතිපත්තිය.... :lol:

    දැනට NSBM, SLIIT විතරක් නෙවෙයි SAITM පවා රජයේ ආයතනයකින් නියාමනය වෙනවා. ඔයා ඔය කියන බඳවාගැනීමේ නිර්ණායක ඒ ආයතනයේ නියාමනය අනුව තමයි සිද්දවෙන්නේ. අහල තියනවද දන්නේ නෑ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව කියල එකක් ගැන.

    UGC නිර්ණායක අනුව තමයි ඕවගේ බඳවාගැනීමේ අවම සුදුසුකම් තීරණය වෙලා තියෙන්නේ. අදාළ වෙන්නේ UGC එකෙන් කියන අවම සුදුසුකම් මිසක් ඔය එක එක්කෙනා හිතන් ඉන්න දේවල් නෙවෙයි.

    බිස්නස් අමුතුවනේ පීක් වෙන්න දෙයක් නැහැ දැනටත් SLIIT, NIBM පීක් තමයි. සමහරු හිතන් ඉන්නවා වගේ මේවගේ එන හැම එකාම පාස් අවුට් වෙන්නේ නැහැ. එහෙම සල්ලි දුන්නම සහතික ලියල දුන්නොත් ඒ ආයතන වලට පැවැත්මක් නැහැ ඒක නිසා ඔයා බයවෙන්න ඕනේ නැහැ අනාගතේ එහෙම වෙන්නෙත් නැහැ උනොත් ඕවා පවතින්නේත් නැහැ. IJTS එකට එහෙම වෙච්ච දේවල් දන්නවා ඇතිනේ.

    ආණ්ඩුවේ කැම්පස් වල ඕනේ තරම් ප්‍රශ්න තියනවනේ? හොස්ටල් ප්‍රශ්න, රැග් ප්‍රශ්න, පහසුකම් ප්‍රශ්න, වැඩකට නැති ඩිග්රි ප්‍රශ්න, බඳවාගැනීම් කප්පාදු ප්‍රශ්න etc අන්න ඒවා ඔයාලයි අන්තරෙයි එකතුවෙලා විසඳගන්න. අපි ගැන කරදර උනාට බොහොම ස්තුතියි නමුත් අවශ්‍ය නැහැ.:)

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    උඹලා හිතන් ඉන්නේ පට්ටම පෝසත් එවුන් කියලද ? ඉස්සෙල්ලා තමන්ගේ පන්තිය අදුර ගනිල්ලා බන් ...ඔලුව උදුම්ම ගන්න කලින්

    අනේ බං රිලවෝ.....මෙහෙන් ඉගනගෙන ඇමරිකාවට පැනල කටින් සමාජවාදේ වපුරනවා.....උඹ වගේ හොරිකඩයෙක් කිරියේ දැකලම නැහැ​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට NSBM, SLIIT විතරක් නෙවෙයි SAITM පවා රජයේ ආයතනයකින් නියාමනය වෙනවා. ඔයා ඔය කියන බඳවාගැනීමේ නිර්ණායක ඒ ආයතනයේ නියාමනය අනුව තමයි සිද්දවෙන්නේ. අහල තියනවද දන්නේ නෑ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාව කියල එකක් ගැන.

    UGC නිර්ණායක අනුව තමයි ඕවගේ බඳවාගැනීමේ අවම සුදුසුකම් තීරණය වෙලා තියෙන්නේ. අදාළ වෙන්නේ UGC එකෙන් කියන අවම සුදුසුකම් මිසක් ඔය එක එක්කෙනා හිතන් ඉන්න දේවල් නෙවෙයි.

    බිස්නස් අමුතුවනේ පීක් වෙන්න දෙයක් නැහැ දැනටත් SLIIT, NIBM පීක් තමයි. සමහරු හිතන් ඉන්නවා වගේ මේවගේ එන හැම එකාම පාස් අවුට් වෙන්නේ නැහැ. එහෙම සල්ලි දුන්නම සහතික ලියල දුන්නොත් ඒ ආයතන වලට පැවැත්මක් නැහැ ඒක නිසා ඔයා බයවෙන්න ඕනේ නැහැ අනාගතේ එහෙම වෙන්නෙත් නැහැ උනොත් ඕවා පවතින්නේත් නැහැ. IJTS එකට එහෙම වෙච්ච දේවල් දන්නවා ඇතිනේ.

    ආණ්ඩුවේ කැම්පස් වල ඕනේ තරම් ප්‍රශ්න තියනවනේ? හොස්ටල් ප්‍රශ්න, රැග් ප්‍රශ්න, පහසුකම් ප්‍රශ්න, වැඩකට නැති ඩිග්රි ප්‍රශ්න, බඳවාගැනීම් කප්පාදු ප්‍රශ්න etc අන්න ඒවා ඔයාලයි අන්තරෙයි එකතුවෙලා විසඳගන්න. අපි ගැන කරදර උනාට බොහොම ස්තුතියි නමුත් අවශ්‍ය නැහැ.:)

    උඹලා වෙනම රටකද? රජයේ පෞද්ගලික මොකෙන් උනත් එළියට එන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ළමයි... ඔයවිදියට පුරසාරම් කතා කිව්වට අසරණ උනු ළමය ගැන කතකරන්න ඔය මොකෙක්වත් නෑ... මුන් හිතන් ඉන්නේ මේ රටේ මොකාට මොක උනත් තමන් ඉගෙන ගත්ත/ ගන්න තැන නම්බුව රැකෙන්නයි වැඩ සිද්ධ වෙන්න ඕනේ කියලා...

    රජයේ හරි ප්‍රයිවට් හරි ලංකාවේ කෙනෙක් ඉගෙනගන්නවා නම් ඒ ළමයට සාධාරණ අයිතිවසිකමක් තියෙනවා දැන්වීමේ හරි ඇඩ්වටීස්මන්ට් එකේ හරි ලියලා තියෙන ටාගට් එක අචීව් වීම දක්වා නිවැරදි අධ්‍යාපනයක් ලැබීමට.. ඒ වගේම අපි රටේ පුරවසියෝ විදියට මේ රටේ ශ්‍රම බලකාය වඩාත් ඵලදායී කාර්යක්ෂම පිරිසක් වෙනවට කැමති අය... ඒකනිසයි මම කිව්වේ පේඩ් කියලා පැහැර හරින්න බෑ කොලිටි එක... රජයේ කියලා කැමති කැමති දේ නොකරන්න බැරි වෙන්න තමයි නවක වද පනතක් ගෙනල්ලා ඒකේ වෛරස් මට්ටු කරන්නේ
     
    දැන් එක සැරයක් සිංහලෙන් කිව්වනේ? UGC recognized qualifications UGC එකෙන් නියාමනය වෙනවා අන්තරෙවත් උඹලවත් කරදර වෙන්න අවශ්‍ය නැහැ.

    කාටහරි එහෙම අසාදාරනයක් වෙලා තියනවනම් ගිහින් complaint කරන්න පුළුවන්.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,812
    1,001
    113
    Sri Lanka
    hodai mun thawa owa karana eka
    danatamath private companies kamati na managemet ekata japura / colombo ara wena ewain unwa ganna
    cmb gawta nsbm / nibm place denne

    mehema kala waddonwa company walata gannawada ban :lol:

    ara anthare nayaka ponnayawa camps walin elawapu ekeklu neda :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් එක සැරයක් සිංහලෙන් කිව්වනේ? UGC recognized qualifications UGC එකෙන් නියාමනය වෙනවා අන්තරෙවත් උඹලවත් කරදර වෙන්න අවශ්‍ය නැහැ.

    කාටහරි එහෙම අසාදාරනයක් වෙලා තියනවනම් ගිහින් complaint කරන්න පුළුවන්.

    දැන් එකසැරයකුත් කිව්වනේ... යූජීසී එකට බැරිඋනනේ කොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා රජයේ ආයතනයක් වන වෛද්‍ය සභාව කියපු දේ ක්‍රියාත්මක කරන්න... ඉතින් අණපනත් අප්ඩේට් වෙන්නම ඕනේ.. නැත්නම් සල්ලි වලට කෑදර දේශපාලකයො එක්ක එකතුවෙලා නීතිවල හිල්වලින් අසාධාරණය වපුරනවා... රජයක් තියෙද්දී අපි පෞද්ගලික ආයතනයක් කියලා ඕන ඕන දේ කරන්න බෑ... :lol:

    සයිටම් එක කෙළෙව්වා සද්භාවයෙන් කටයුතු කළ යම්කිසි හෝ ආය්තනයක් තිබ්බනම් ඒවයේ රෙපිඋටේශන් එකට... සැකයක් ඇතිවීම සහ අනාගතයේ නැවත් එවන් ත්‍රෙට්ස් ඇති නොවෙන්න කොලිටි මේන්ටේන් වන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන පැවතිය යුතුයි...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hodai mun thawa owa karana eka
    danatamath private companies kamati na managemet ekata japura / colombo ara wena ewain unwa ganna
    cmb gawta nsbm / nibm place denne

    mehema kala waddonwa company walata gannawada ban :lol:

    ara anthare nayaka ponnayawa camps walin elawapu ekeklu neda :lol:

    අං තර උන් කියන ඒවා කරන්න මේ ලෝකේ මොන ආණ්ඩුවකටවත් බෑ.. කරන්න ඕනත් නෑ :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    දැන් එකසැරයකුත් කිව්වනේ... යූජීසී එකට බැරිඋනනේ කොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා රජයේ ආයතනයක් වන වෛද්‍ය සභාව කියපු දේ ක්‍රියාත්මක කරන්න... ඉතින් අණපනත් අප්ඩේට් වෙන්නම ඕනේ.. නැත්නම් සල්ලි වලට කෑදර දේශපාලකයො එක්ක එකතුවෙලා නීතිවල හිල්වලින් අසාධාරණය වපුරනවා... රජයක් තියෙද්දී අපි පෞද්ගලික ආයතනයක් කියලා ඕන ඕන දේ කරන්න බෑ... :lol:

    සයිටම් එක කෙළෙව්වා සද්භාවයෙන් කටයුතු කළ යම්කිසි හෝ ආය්තනයක් තිබ්බනම් ඒවයේ රෙපිඋටේශන් එකට... සැකයක් ඇතිවීම සහ අනාගතයේ නැවත් එවන් ත්‍රෙට්ස් ඇති නොවෙන්න කොලිටි මේන්ටේන් වන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන පැවතිය යුතුයි...

    UGC එකට බැරි උනා නෙවෙයි තමන්ට බලයක් නැති දෙයක් කරන්න ගිහින් වෛද්‍ය සභාව උසාවියෙන් මට්ටු උන එකනේ උනේ ඒකට UGC එක මොනවා කරන්නද?:lol:

    UGC එකේ වැඩේ UGC එක කරයි ඒකට සුදුසුකම් තියන පුද්ගලයෝ පත්කරලානේ ඉන්නේ ඔයයි අන්තරෙයි ඔයාලගේ ප්‍රශ්න බලාගන්න​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    reputation_neg.gif

    සයිටම්නම් හරි කියමුකෝ... 03-18-2017 08:57 PM idakin duppath kuhaka ponnaya :lol: sambolai bathui kala gihin nidaganin..anatha ponsa :lol:

    reputation_neg.gif
    සයිටම්නම් හරි කියමුකෝ... 03-18-2017 08:00 PM ube ammata hukannada ponna hutto rep kapuwe mage. ponnaya.

    ඔන්න මිනිස්සු ලියලා එවන දේවල්..:baffled::baffled:

    රිදවගන්න එපා ඉතින් :lol::rofl: සෑහෙන ලොකු සල්ලිකාරයෙක් ලියලා එවලා තියෙන්නේ... අයි ඩෝන්ට් කෙයාර් යූ ශිට්.:P
     
    අනේ බන් නොදන්න දේවල් කියන්න එපා... ප්‍රමිතිය රකින ආයතනය තමා වෛද්‍ය සභාව. මාස 6කින් කලයුතු දෙවල් ටික දැන්වුවම මාස 6 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා එස්බී ඇමතිගෙ පවර්ස් වලින් ගැසට් එකක් ගැහුවා යූජීසී එකේ කොන්සර්න් නොගෙන... බලපන් ඉඳපන් එහෙනම්,,,

    අන්තරේලු අරකලු මේකලු... බන්කලොත් තර්කනේ... උඹලට අන්තරෙත් එක්ක අවුලක් තියෙනම් උන් එක්ක බේරගනින්.. නැත්නම් උන්ට පුක දීපන් :baffled::lol::lol:
     
    සිසුවිරුවෝ කියලත් ලොකු වෙනසක් නෑ :lol:
    දෙකට නැමිලා පුක ලෙව කාලා ඇට දෙක ගිලපිය වේස &#3
    Laksha 120k nathi 8 pass buruwekne umbath. Puka nodi hitapan ponnaya
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අනේ බන් නොදන්න දේවල් කියන්න එපා... ප්‍රමිතිය රකින ආයතනය තමා වෛද්‍ය සභාව. මාස 6කින් කලයුතු දෙවල් ටික දැන්වුවම මාස 6 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා එස්බී ඇමතිගෙ පවර්ස් වලින් ගැසට් එකක් ගැහුවා යූජීසී එකේ කොන්සර්න් නොගෙන... බලපන් ඉඳපන් එහෙනම්,,,

    අන්තරේලු අරකලු මේකලු... බන්කලොත් තර්කනේ... උඹලට අන්තරෙත් එක්ක අවුලක් තියෙනම් උන් එක්ක බේරගනින්.. නැත්නම් උන්ට පුක දීපන් :baffled::lol::lol:

    ලොල් ඉතින් ඔහොම නීතිවිරෝදී විදිහට නම් උන් වැඩකරන්නේ කොහොමද බං උන් නඩුව දිනුවේ?

    NSBM, SLITT ගැනනේ මෙතන කතාව.....ඒවා බලාගන්න රජයේ ආයතනයක් තියනවා ඔයාල කලබල වෙන්න එපා.....ඒ මදි නම් රටේ ඔක්කොම අද්යාපන ආයතන නියාමනය කරන්න ආයතනයක් ඇති කරන්න යෝජනා කරන්න අපිත් කැමතියි....සරලවම කතාව එච්චරයි​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොල් ඉතින් ඔහොම නීතිවිරෝදී විදිහට නම් උන් වැඩකරන්නේ කොහොමද බං උන් නඩුව දිනුවේ?

    NSBM, SLITT ගැනනේ මෙතන කතාව.....ඒවා බලාගන්න රජයේ ආයතනයක් තියනවා ඔයාල කලබල වෙන්න එපා.....ඒ මදි නම් රටේ ඔක්කොම අද්යාපන ආයතන නියාමනය කරන්න ආයතනයක් ඇති කරන්න යෝජනා කරන්න අපිත් කැමතියි....සරලවම කතාව එච්චරයි​

    එස්බියානම් කිව්ව ඇමතිට පුලුවන් කියලා වෛද්‍යසභාව මොනා කිව්වත් ඒක පැත්තකට විසිකරලා ගැසට් කරන්න.. ඉතින් කිරිඇල්ල හරිය් කියලා (විලිලැජ්ජ නෑනේ ඉතින්.. ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න පුලුවන්නේ ඉටින්... ප්‍රමිතිය පැත්තකට විසිකරල ) ඒක එහෙමනම් ඉතින් නීතියට හරිනේ.. නීතිපති ගියෙ නැති නිසා ඒ ගැන නීතිපොත් පෙරලුනෙ නෑනෙ.. මේකයි උනේ කියලා දැන් අලුතෙන් දාපු නඩුවෙන තමා බලන්න වෙන්නේ. හැබැයි උසාවි නියොඅගයෙනුත් වැඩ ගනීවි ඉස්සරහට වෛද්‍ය සභාව...සයිටම් නඩුවෙන් ඇස් ඇරුනේ යූජීසී එකටත්... උන්ව ට්‍රොල් වෙලා ගියා සයිටම් සල්ලි නිසා...

    ඔයාගේ සරලවම කතාවට අද වෙනකොට පැමිණීමම සයිටම් නඩු තීන්දුව නිසා උන දෙයක්. අන්නේකයි සයිටම් එන්නේ මේ කතාවට :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිසුවිරුවෝ කියලත් ලොකු වෙනසක් නෑ :lol:

    සිසුවිරුවෙ පේජ් එකක තිබ්බ පෝස්ට් එකක් දැම්ම පළියට මම නම් ඔය මගුලෙ අන්තරෙ විරුවො මරුවොන්ට කැමති නෑ.. අතේ මිටේ කීයක් හරි තිබිච්ච පළියට ඩොනල්ඩ් ට්‍රම්ප් ටොල්ක් දෙන උන් ගනන් ගන්නෙත් නෑ.

    මම මේ ලියන කිසිම පෝස්ට් එකක් කිසිම සන්විධානයකට කිසිම රිලේශන් එකක් නෑ... මම ලියන්නේ මගේ මතය සහ රටට අවශ්‍යයි හිතන දේ. මම හිතනවා මම දැකලා තියෙනවා දෙපැත්තෙම ඉන්න අන්තවාදී මතවාදීන්...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    එස්බියානම් කිව්ව ඇමතිට පුලුවන් කියලා වෛද්‍යසභාව මොනා කිව්වත් ඒක පැත්තකට විසිකරලා ගැසට් කරන්න.. ඉතින් කිරිඇල්ල හරිය් කියලා (විලිලැජ්ජ නෑනේ ඉතින්.. ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න පුලුවන්නේ ඉටින්... ප්‍රමිතිය පැත්තකට විසිකරල ) ඒක එහෙමනම් ඉතින් නීතියට හරිනේ.. නීතිපති ගියෙ නැති නිසා ඒ ගැන නීතිපොත් පෙරලුනෙ නෑනෙ.. මේකයි උනේ කියලා දැන් අලුතෙන් දාපු නඩුවෙන තමා බලන්න වෙන්නේ. හැබැයි උසාවි නියොඅගයෙනුත් වැඩ ගනීවි ඉස්සරහට වෛද්‍ය සභාව...සයිටම් නඩුවෙන් ඇස් ඇරුනේ යූජීසී එකටත්... උන්ව ට්‍රොල් වෙලා ගියා සයිටම් සල්ලි නිසා...

    ඔයාගේ සරලවම කතාවට අද වෙනකොට පැමිණීමම සයිටම් නඩු තීන්දුව නිසා උන දෙයක්. අන්නේකයි සයිටම් එන්නේ මේ කතාවට :P

    ඔයාල දැනට නඩුවෙන් පරදිලානේ ඉන්නේ ඔය කියන නඩුව දිනුවොත් අපි පිළිගන්නම් SAITM වැරදියි කියල. එතකන් ඉතින් උසාවියේ තීන්දුව තමයි පිළිගන්නේ :P

    සරලම කතාවේ පිළිගන්න බැරි තැන් මොනවද? ඔය කතාව SAITM නඩු තීන්දුව නෙවෙයි SAITM එක පටන්ගන්නත් කලින් ඉඳන්ම ඔහොම තමයි තිබ්බේ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113

    සිසුවිරුවෙ පේජ් එකක තිබ්බ පෝස්ට් එකක් දැම්ම පළියට මම නම් ඔය මගුලෙ අන්තරෙ විරුවො මරුවොන්ට කැමති නෑ.. අතේ මිටේ කීයක් හරි තිබිච්ච පළියට ඩොනල්ඩ් ට්‍රම්ප් ටොල්ක් දෙන උන් ගනන් ගන්නෙත් නෑ.

    මම මේ ලියන කිසිම පෝස්ට් එකක් කිසිම සන්විධානයකට කිසිම රිලේශන් එකක් නෑ... මම ලියන්නේ මගේ මතය සහ රටට අවශ්‍යයි හිතන දේ. මම හිතනවා මම දැකලා තියෙනවා දෙපැත්තෙම ඉන්න අන්තවාදී මතවාදීන්...

    කැම්පස් ගිය පලියට ලොකුයි කියල හිතන් ඉන්න ලෝඩ් පකීර්ලව ගණන් ගන්නෙත් නෑ :yes: :lol: