සයිටම්නම් හරි කියමුකෝ මේ ගැන මොකද කියන්න&#3546

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාල දැනට නඩුවෙන් පරදිලානේ ඉන්නේ ඔය කියන නඩුව දිනුවොත් අපි පිළිගන්නම් SAITM වැරදියි කියල. එතකන් ඉතින් උසාවියේ තීන්දුව තමයි පිළිගන්නේ :P

    සරලම කතාවේ පිළිගන්න බැරි තැන් මොනවද? ඔය කතාව SAITM නඩු තීන්දුව නෙවෙයි SAITM එක පටන්ගන්නත් කලින් ඉඳන්ම ඔහොම තමයි තිබ්බේ :lol:
    සයිටම් හරියි කියලා නෑ නියෝගයේ :lol::lol::lol:

    ඔව් ඔව් එහෙමවත් කියමු :lol::lol::lol::rofl:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    17309493_692216867570174_4259670124960242425_n.jpg

    true face of anthare

    //විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුණා නේද?
    ඉගෙන ගත්තේ ප්‍රයිවට් නේ ද?
    අඩුම තරමේ ඇට පාස් ද?
    පුද්ගලික අධ්‍යාපනයට තිත තියනු!
    බෑ
    තිත තියනු!
    බෑ
    තියපන් ඩෝ!

    ඩිස්කියෑවුන්හ්!
    යොවූහ් යොවූහ්!

    .
    ඔන්න තිබ්බා දැන් මොකෝ?!

    රජයෙන් නිකන් දෙන්න ඕන එව්වා මේවා!
    ඔක්කෝම නිකන් දෙන්න ඕන
    කෑම බීම ගෙවල් දොරවල්
    ඉඳුම් හිටුම් ඔප්පු තිරප්පු
    රැකි රස්සා මිළ මුදල්
    හරකා බාන යාන වාහන
    තාර පාර
    පාට පාට කඩ
    තාඩන පීඩන
    ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස සැප දුක
    තෙකලා විදුලිය නළ ජලය
    රෙන පුකට කැටයම්
    ජිංජි බරස් බරස් බරස්
    සකල බුජං කොට කලිසම්.. (දිග හුස්මක් ඉහළට අදියි)
    ඔයි ඔක්කෝම නිකන් දියව්!

    හා හිඟාකාපියව්!
    එතකොට දෙඤ්ඤං..
    ඔක්කේ තියලා කිරිත් පොවඤ්ඤං!
    බඩ පිරුණම ගුඩුස් අරිඤ්ඤං!
    උකුළේ දාලා නලවඤ්ඤං!

    හරක් රැළක් ගියා වරක්
    කළු ඇඳගෙන
    පෙරහරේ..!

    උන්ට ලැබුණා
    ලොකු බක්කක්
    ඔව්.

    (රැඩිකල් කවිය pamudithazen )

    //

    irisiyavata ban. ath hema govement campus lamayekma mevat virudda na. meva ANTHARE balu veda
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    සයිටම් හරියි කියලා නෑ නියෝගයේ :lol::lol::lol:

    ඔව් ඔව් එහෙමවත් කියමු :lol::lol::lol::rofl:

    SAITM නීති විරෝධී කියලත් නෑ නෙහ්?:P

    දැන් ඔයා කියන්නේ UGC එක පටන් ගත්තේ SAITM තීන්දුවෙන් පස්සේ කියලද නැත්තම් SLIIT, NSBM UGC approvel හම්බුනේ නඩු තීන්දුවෙන් පස්සේ කියලද?:rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් ඔයා කියන්නේ UGC එක පටන් ගත්තේ SAITM තීන්දුවෙන් පස්සේ කියලද නැත්තම් SLIIT, NSBM UGC approvel හම්බුනේ නඩු තීන්දුවෙන් පස්සේ කියලද?:rofl::rofl::rofl:

    මම කියලා නෑ එහෙම කතාවක්...නීතිවිරොධී කතාවක්..

    repeating mistake...:lol:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මම කියලා නෑ එහෙම කතාවක්...නීතිවිරොධී කතාවක්..

    repeating mistake...:lol:

    නිදහස් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයම නොවේ... එව්ගේම ගෙවන විශ්ව විද්‍යාල පෞද්ගලික විය යුතුමත් නොවේ... සයිටම් ගැන කීමට ඇත්තේ එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස නොව සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක් ලෙස හැඳින්වීමටද නොහැකි ලෙස දේශපාලුවන්ට වංචාවෙන් මුදල් දී පෝෂණය කල ආයතනයක් බවය..

    සක්විති පන්නයේ පරිපාලනය කිසිසේත් විශ්වාස කල නොහැකි තරමට අපරාධකාරී බව පසක් විය

    දැන් ප්‍රශ්නේ සයිටම් එකේ ප්‍රමිතිය නැතිවීමටත් එහා ඒක හොරගුහාවක් විදියට එළි බැසීම... ඔය බෝඩ් වල මොනවා තිබ්බත් ප්‍රමිතිය තිබීම හා එය සුරැකියි කියලා නිසි පරිදි නියාමනය වෙනවනම්, කිසිම ආයතනයක් බිය විය යුතු නෑ...

    ඉතින් කීමට ඇත්තේ නීත්‍යානුකූල ආයතනයක ප්‍රමිතිය නියාමනය සිසුවාගේ සුරක්ෂිතාවය සහ සංවර්ධනයට හේතුවක් වනබවත් හොරගුහා එක්ව යාම ආයතනයේ කීර්ති නාමයට කැළලක් වන බවත්ය

    වංචාකාරී, අපරාධකාරී හොරගුහාවක්ලු හැබැයි නීතිවිරෝධී කිව්වේ නැහැලු:lol:.......අද තමයි දැනගත්තේ අපරාධ වංචා නීතිවිරෝධී නැහැ කියල :rofl:

    තැන්ක්ස් උපුල් :cool:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    වංචාකාරී, අපරාධකාරී හොරගුහාවක්ලු හැබැයි නීතිවිරෝධී කිව්වේ නැහැලු:lol:.......අද තමයි දැනගත්තේ අපරාධ වංචා නීතිවිරෝධී නැහැ කියල :rofl:

    තැන්ක්ස් උපුල් :cool:

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වංචාකාරී, අපරාධකාරී හොරගුහාවක්ලු හැබැයි නීතිවිරෝධී කිව්වේ නැහැලු:lol:.......අද තමයි දැනගත්තේ අපරාධ වංචා නීතිවිරෝධී නැහැ කියල :rofl:

    තැන්ක්ස් උපුල් :cool:
    උසාවිය නඩු අහන්නේ නඩුවේ ප්‍රස්තුතයට....:nerd: නෝ වොන්ඩර් හහ් හා:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උසාවිය නඩු අහන්නේ නඩුවේ ප්‍රස්තුතයට....:nerd: නෝ වොන්ඩර් හහ් හා:lol:

    ඉතින් ගොන්ටො සයිටම් හොර ගුහාවක් නන් ඒක වහලා දාලා හරියනවද? හොරැ ටික එලෙව්වම ඉවරනේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් නොදන්න දේවල් කියන්න එපා... ප්‍රමිතිය රකින ආයතනය තමා වෛද්‍ය සභාව. මාස 6කින් කලයුතු දෙවල් ටික දැන්වුවම මාස 6 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා එස්බී ඇමතිගෙ පවර්ස් වලින් ගැසට් එකක් ගැහුවා යූජීසී එකේ කොන්සර්න් නොගෙන... බලපන් ඉඳපන් එහෙනම්,,,

    අන්තරේලු අරකලු මේකලු... බන්කලොත් තර්කනේ... උඹලට අන්තරෙත් එක්ක අවුලක් තියෙනම් උන් එක්ක බේරගනින්.. නැත්නම් උන්ට පුක දීපන් :baffled::lol::lol:

    වෛදය සභාව ප්රමිතිය රකී දොස්තරලගෙ. ඉගෙන ගන්න ළමයින්ගෙ ප්රමිතිය බලන්න උන් කවුද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ගොන්ටො සයිටම් හොර ගුහාවක් නන් ඒක වහලා දාලා හරියනවද? හොරැ ටික එලෙව්වම ඉවරනේ...

    හහ් හහ් හා... ඇයි ඔච්චරම හිතන්න බැරි. හොරු එළවනවා කියන්නේ පෞද්ගලික ආයතනයක???
    ප්‍රයිවට් ආයතනයක හොර වැඩ කියලා හොරු එළවලා ආයතනයේ ගෙනියන්නේ උඹේ බාප්පද?:baffled: රටේ ළමයි රැවටෙනකොට රජයක වගකීම... ඒක නිසානේ ඔය ජනසතු කතා වහන කතා අර්ධරාජ්‍ය කතා ඇවිත් තියෙන්නේ... :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෛදය සභාව ප්රමිතිය රකී දොස්තරලගෙ. ඉගෙන ගන්න ළමයින්ගෙ ප්රමිතිය බලන්න උන් කවුද?

    දොස්තරලගේ විතරමද? දන්න දෙයක් ලියපන්...:baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හහ් හහ් හා... ඇයි ඔච්චරම හිතන්න බැරි. හොරු එළවනවා කියන්නේ පෞද්ගලික ආයතනයක???
    ප්‍රයිවට් ආයතනයක හොර වැඩ කියලා හොරු එළවලා ආයතනයේ ගෙනියන්නේ උඹේ බාප්පද?:baffled: රටේ ළමයි රැවටෙනකොට රජයක වගකීම... ඒක නිසානේ ඔය ජනසතු කතා වහන කතා අර්ධරාජ්‍ය කතා ඇවිත් තියෙන්නේ... :dull:

    ඇයි ගොනෝ එකනේ ප්රමිතික කරන ආයතනයක් ඕනි කරන්නෙ. පුද්ගලික ආයතන දුවන්නෙ පාරිබෝගිකයො ඉන්නව නන් විතරයි. අදයාපන ආයතනයකට පාරිබෝගිකයො එන්නෙ ඒකට පිලිගැනීමක් තියෙනවනන් විතරයි. ඒ පිලිගැනීම දෙන්නෙ ප්රමිතිකරන ආයතනයෙන්. දැන් තේරෙනවද සහසම්බන්දෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි ගොනෝ එකනේ ප්රමිතික කරන ආයතනයක් ඕනි කරන්නෙ. පුද්ගලික ආයතන දුවන්නෙ පාරිබෝගිකයො ඉන්නව නන් විතරයි. අදයාපන ආයතනයකට පාරිබෝගිකයො එන්නෙ ඒකට පිලිගැනීමක් තියෙනවනන් විතරයි. ඒ පිලිගැනීම දෙන්නෙ ප්රමිතිකරන ආයතනයෙන්. දැන් තේරෙනවද සහසම්බන්දෙ.

    wayidya sabhawa tyenne mokatada kiwwanam :baffled: modakama pradarashanaya karana eke seemawak nea :lol::lol::lol:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Capture.png

    Kata unath ugannapu guruwaru maranna ona kiyana tharam pahath ballo da bn thamanta ugath kiyaganne?

    Anika meka dapu awajathakayangen ahanne koheda pa** man kiwwe A/L pass un thama daksha kiyala? Ekko ubata kiyawana dewal therenna nattam mul lamawiya sanwardanaya wela na. :angry::angry:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    17309493_692216867570174_4259670124960242425_n.jpg

    true face of anthare

    //විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුණා නේද?
    ඉගෙන ගත්තේ ප්‍රයිවට් නේ ද?
    අඩුම තරමේ ඇට පාස් ද?
    පුද්ගලික අධ්‍යාපනයට තිත තියනු!
    බෑ
    තිත තියනු!
    බෑ
    තියපන් ඩෝ!

    ඩිස්කියෑවුන්හ්!
    යොවූහ් යොවූහ්!

    .
    ඔන්න තිබ්බා දැන් මොකෝ?!

    රජයෙන් නිකන් දෙන්න ඕන එව්වා මේවා!
    ඔක්කෝම නිකන් දෙන්න ඕන
    කෑම බීම ගෙවල් දොරවල්
    ඉඳුම් හිටුම් ඔප්පු තිරප්පු
    රැකි රස්සා මිළ මුදල්
    හරකා බාන යාන වාහන
    තාර පාර
    පාට පාට කඩ
    තාඩන පීඩන
    ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස සැප දුක
    තෙකලා විදුලිය නළ ජලය
    රෙන පුකට කැටයම්
    ජිංජි බරස් බරස් බරස්
    සකල බුජං කොට කලිසම්.. (දිග හුස්මක් ඉහළට අදියි)
    ඔයි ඔක්කෝම නිකන් දියව්!

    හා හිඟාකාපියව්!
    එතකොට දෙඤ්ඤං..
    ඔක්කේ තියලා කිරිත් පොවඤ්ඤං!
    බඩ පිරුණම ගුඩුස් අරිඤ්ඤං!
    උකුළේ දාලා නලවඤ්ඤං!

    හරක් රැළක් ගියා වරක්
    කළු ඇඳගෙන
    පෙරහරේ..!

    උන්ට ලැබුණා
    ලොකු බක්කක්
    ඔව්.

    (රැඩිකල් කවිය pamudithazen )

    //

    තාම මුන් ආණ්ඩුවෙන් ඉල්ලුවේ නැත්තේ චිකිබ්බිරිස් එකක් කරන්න ගැනියෙක් විතරයි