.....Madya walin ehma paththak gaththa kiyanna bane One tharam wiwurtha sanwada thibbe .. ewage katha karanna depaththema aya awane
මාධ්‍යයේ කතා කරනකොට කොහොමත් සයිටම් එකේ රෙදි ඉතුරුවෙන්නෙ නෑනේ... හොර බොරු එළිවෙන නිසා... හැබැයි අපි කවුරුත් දන්නවා සෙනඟක් ඇවිල්ලා කොළඹ පාරවල් වහනක්ට අමාරුයි කාටත්. බනිනව තරහට. වතුර ගහනවා.. අපි ඒවා ටීවී එකේ බලනවා... ත්‍රාසජනක සිද්ධිය මාර්කට් වීම වැඩියි ඒක මාධ්‍යය ප්‍රයෝජනයට ගැනීමේ වැරැද්දකුත් නෑ,,, උන්ගේ බිස්නස් එක.
Me kathawa mokakda? SAITM neethiya kada karala thiyenne koheda?
මේ එළකිරියේ නිකමට සයිටම් කියලා සර්ච් කරලා බලන්න. නීත්‍යානුකූල නොවෙන්නේ කොහොමද කියලා... දැන් සෑහෙන කාලයක් මේ ගැන ලියැවිලා තවත් කියන්න ඉතුරුවෙලාම නෑ වචනයක්...
හිරු ටීවී බලය සයිටම් කියල uටියුබ් කලොත් එයි හොඳ වීඩියෝස්... දීර්ඝව පැහැදිලි කරනවා එකින් එක
SAITM ekatath melo sambandayak nathi minissuth megana wiwurthawa adahas dakwala thiyenawa support karanawa one tharam Net eke baluwoth umbata hoyaganna puluwan... E nevil lokkagen ganak hambena hinda newei Harideta thamanuth hadak naganna one nisa. katawahan hitiyoth Ragamata karapudema wena nisa
රාගම හා සයිටම් අතර වෙනස නොතෙරෙන්නේ නොදනුවත්කමටද? නැත්නම් කපටිකමටද?
සයිටම් කියන ආයතනය මෙඩිකල් ඩිග්‍රී දෙන්න බලය දෙන්නේ ඇමති විසින් වෛද්‍යසභාවේ නිර්දේශ පැත්තකට දාලා... වෛද්‍ය සභාව කියන්නේ රජයේ ආයතනයක්.... ඒ අය මාස 6ක් දුන්න සයිටම් එකට වැරදි හදාගෙන රෙජිස්ටර් වෙන්න එන්න කියලා... ගෙවීම් කර අධ්‍යාපනය ගැන ගැටලුවක් නෙවෙයි එහි තිබ්බේ
Anthare waradi waradi kiyana hamoma Tharahata kiyanne na broEhma hithana ekai oyalage waradda ..SAITM support karoth nevilgen bath kana ekek, Anthareta bannoth Irisiya karayek 8 pass nathi...
ඔන්න ඔතනයි වැරදුනේ... සයිටම් එකට බනිනකොට ස්ලිට් එන්.එස්.බ්.එම්. උන් ෆෝම් වෙනවා මෙලෝ රහක් නැතුව. එතකොට අන්තරේ කියලා කියවනවා.. ඇත්ත කතාව බහුතරය අන්තරේ නෙවෙයි. හොරවඩේට විරුද්ද වීමයි..
ඒ වගේම අන්තරෙ බෝඩ් පෙන්නලා කියනව මෙන්න මෙන්න උඹලා මෙහෙමයි කියලා...
බුද්ධ්යෙන් විමසන්නේ නෑනේ... හීනමානෙ එපා.. අටපාස් කියල කියන උන් ඉන්නවනම් සතේකට ගණන් ගන්නත් එපා
Ekagai.. again Wurthikayo hamoma SAITM walta wirudda na ehma nathi aya irisiyawata wath moda kamatawath newei Umbala balanne nathi or balanna kamathi nathi paththak dakina nisa
ඔව්,, එහෙම බලන අයත් ඇති... හැබැයි සයිටම් ඉගෙනගන්නෙත් වෘත්තිකයො බහුතරයකගෙ දරුවෝ තම)
Medicine walata sambanda wechcha hamadema wage Janasathu unane
Again Buddhiyen wimasanannata Siddiya hondata therena nisa thama Minissu okata Sahayogayak naththe
ඒකට හේතුව ලෝකේ හුඟාක් උදාහරණ තියෙන්නේ ලාභ නොලබන ආයතන වලින් හෝ රජයෙන් කරගෙන යන වෛද්‍ය විද්‍යාල. ඒකට හේතුව නැවත වෙනස් කළ නොහැකි අතිශය මානුශීය සේවයක් කරන කෙනෙක්, එතික්ස් වලට බැඳුණු කෙනෙක් බිහිවන විට එය කිසිදු ලෙසකින් ප්‍රමිතියේ බලපෑමකට ලක් නොවී කරන්න.
මේකෙන් කියවෙන්නේ නෑ නොමිලේ අධ්‍යාපනය දෙන්නම වෙනව කියලා.. නැහැ... ගෙවීම් කරලත් වෛද්‍යවරු බිහිවෙන එකේ ප්‍රශ්ණයක් නැහැ,... සයිටම් කියන්නේ ලාභ ලබන ආයතනයක් විදියට රන් කලේ. අනික ප්‍රමිතිය නිරීක්ෂණය කරන ආයතනය නොසලකා දේශපාලකයොන්ට සල්ලි දීලා වැඩ කරගන්න තත්වෙකට ආවා... මේ ළඟදි තව විජ්ජුම්භරයක් නැටුවා....
මොනාද තවත් කතා. කාගෙන්වත් සහයෝගයක් නැහැයි හිතන සිහිනෙන් මිදෙන්න
Ehma hithana ekai oyalage waradda ..SAITM support karoth nevilgen bath kana ekek, Anthareta bannoth Irisiya karayek 8 pass nathi...








Uba post patalawagena wage. uba kiyannet man kiyapu ekamai et matamane kiyanne 