මම PRIVATE DEGREE එකක් කරන කෙනෙක්නම් නෙමෙයි.. මම SAITM එකට විරුද්දයි බන් හැබැයි CAMPUS සෙට් එක කියනව වගේ SLIIT , NIBM එහෙම ලොකු අවුලක් මම දකින්නේ නැ බන්.. ඒවගේ QUALITY එක තියනව බන්..
ලොකුම අවුල ඔය CAMPUS ගිහින් පාරේ කැ ගහන ගොඩක් අයට අපිට තරම්වත් A/L RESULT එකක් නැ බන්.. අපේ දිස්ත්‍රික්ක වලින් අපිට AAB එක අරගෙනවත් කැම්පස් යන්න බැ.. හැබැයි මුන් මොනරාගල , අම්පාර වගේ පැති වල ඉදල අපි ලියන PAPER එකම ලියල සමහර්ක් වෙලාවට අපිටත් වඩා අඩුවෙන් ලකුනු අරගෙන කැම්පස් යනව මචන්.. පස්සේ කැම්පස් යන්න බැරි වෙච්ච අපිට අට පාස් නැ, උබල දක්ශ නැ, තව ඉගෙනගන්න ඔනි නැ A/L RESULT එක විතරක් තිබුනම ඇති කියල හිතන එකයි අවුල මචන්..
මමත් මොනරාගලින් හරි නුවරඑලියෙන් හරි A/L ලිවුවනම් දැන් කැම්පස් බන්..![]()
ගොඩක් ඔය 8pass කතා කියන්නෙත් උන්ම තමයි.හිනමානය කියන්නේ ඕකට තමයි.



.ඔපන් එකට කවුරුවත් කටක් උස්සන්නේ නැත්තේ ඇයි කියලත් හිතපන් මලය... ප්‍රමිතිය කියන එක ආරක්ෂා කරගන්න එක එච්චර ලේසි නෑ.. නමුත් කළයුතුයි... ඒක ආයතනයක් තුළ ඉඳන් පේන්නේ නෑ...






