රණ්ඩු කරලා වෑඩක් නෑ. ආණ්ඩුවේ යෝජනාව සාධාරණයි. හෑබෑයි යෝජනාව ඒ විදිහටම ක්රියාත්මක වෙනවද කියලා බලන් ඉන්න වෙනවා. ලන්කාවට ලාභ නොලබන මෙඩිකල් කොලේජ් එකක් ඕනේ කියලා තීරණය කරලා තියෙන්නේ කමිටුවෙන්. ඒක නරක දෙයක් නෙමේනේ.
ලන්කාවේ අනිත් ප්රයිවට් කෑම්පස් වලින් රටට මොනතරම් සේවයක් වෙනවද? නෑත්නම් අදත් ජේ වීපී එකට සෑහෙන්න කට්ටිය ඒකතු වෙලා. එහෙම නොවෙන්නේ අලුත් අවස්තා තියෙන නිසා. ඉස්සර නම් කෑම්පස් ගියේ නෑත්නම් අනාතයි. දෑන් එහෙමද? වෙන වෙන පෑති ඕනේ තරම් තියෙනවා තමන්ගේ අධයාපනය ඉස්සරහට කරගෙන යන්න.
අපිත් කෑම්පස් යන කාලේ ඕවට විරුද්ද වුනා. දෑන් තමා තේරෙන්නේ ප්රයිවට් ආයතන නිසා මොන තරම් පිරිසක් ඉස්සරහට ඈවිත් තියෙනවද කියලා. හුග දෙනෙක් ලන්කාවේ රස්සා කරන්නේ නෑ. උන් පිටරට වෑඩ.
උන් රටට රජයට බරක් නෙමේ. තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, හුගක් වෙලාවට රස්සාව කරන්නේත් ප්රයිවට්. ඉතින් කාටවත් මොකක්ද තියෙන අමාරුව. ප්රයිවට් මෙඩිකල් කොලේජ් වලින් එන එවුනුත් බොහො දුරට ප්රයිවට් හොස්පිටල් වලටම යයි. රජයේ කෑම්පස් වල අයට රජයේ රෝහල් වල අවස්තාව තියෙනවනේ.