සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මොනරාගල පැත්තෙන් එහෙම 3s වලට medicine ගියාට කමක් නෑ. private campus ගියොත් තමයි හොඳ නැත්තේ :rofl:
    ලෝකේ හැමතැනම 3s වලින් medicine කරන්න පුළුවන්
    අපේ එවුන් අලි පුකෙන් ඇවිත්නේ :rofl: වෙන රටවල් වල ලෙඩ්ඩු මැරෙනවනේ හෝ ගාල.
    ටහිකෙන තර්ක තමයි මේවා :P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    මොනරාගල පැත්තෙන් එහෙම 3s වලට medicine ගියාට කමක් නෑ. private campus ගියොත් තමයි හොඳ නැත්තේ :rofl:
    ලෝකේ හැමතැනම 3s වලින් medicine කරන්න පුළුවන්
    අපේ එවුන් අලි පුකෙන් ඇවිත්නේ :rofl: වෙන රටවල් වල ලෙඩ්ඩු මැරෙනවනේ හෝ ගාල.
    ටහිකෙන තර්ක තමයි මේවා :P

    Can you please elaborate on 'Loke hamathanama' - just name the list of these countries for a start.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    Monaratapa ipadila monaragala duahkara thathwa madde dote iskola wala iganagana meli rahak nathi claaa walata gihin ganna S3i colombo wala ammalage salli uda kaka bibi hodama iskola claaa walata gihin private gedetta genallath tution karala molayak nathi nisa ganna S3i dekak pons:rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    මහත්තයා .කරුනකරල 2016වල විශ්ව විද්‍යාලය වලට සිසුන් බදවාගත් z score එක පොඩ්ඩක් අද්‍යනය කරල කතා කරමු
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රණ්ඩු කරලා වෑඩක් නෑ. ආණ්ඩුවේ යෝජනාව සාධාරණයි. හෑබෑයි යෝජනාව ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියලා බලන් ඉන්න වෙනවා. ලන්කාවට ලාභ නොලබන මෙඩිකල් කොලේජ් එකක් ඕනේ කියලා තීරණය කරලා තියෙන්නේ කමිටුවෙන්. ඒක නරක දෙයක් නෙමේනේ.
    ලන්කාවේ අනිත් ප්‍රයිවට් කෑම්පස් වලින් රටට මොනතරම් සේවයක් වෙනවද? නෑත්නම් අදත් ජේ වීපී එකට සෑහෙන්න කට්ටිය ඒකතු වෙලා. එහෙම නොවෙන්නේ අලුත් අවස්තා තියෙන නිසා. ඉස්සර නම් කෑම්පස් ගියේ නෑත්නම් අනාතයි. දෑන් එහෙමද? වෙන වෙන පෑති ඕනේ තරම් තියෙනවා තමන්ගේ අධයාපනය ඉස්සරහට කරගෙන යන්න.
    අපිත් කෑම්පස් යන කාලේ ඕවට විරුද්ද වුනා. දෑන් තමා තේරෙන්නේ ප්‍රයිවට් ආයතන නිසා මොන තරම් පිරිසක් ඉස්සරහට ඈවිත් තියෙනවද කියලා. හුග දෙනෙක් ලන්කාවේ රස්සා කරන්නේ නෑ. උන් පිටරට වෑඩ.
    උන් රටට රජයට බරක් නෙමේ. තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, හුගක් වෙලාවට රස්සාව කරන්නේත් ප්‍රයිවට්. ඉතින් කාටවත් මොකක්ද තියෙන අමාරුව. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් එන එවුනුත් බොහො දුරට ප්‍රයිවට් හොස්පිටල් වලටම යයි. රජයේ කෑම්පස් වල අයට රජයේ රෝහල් වල අවස්තාව තියෙනවනේ.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ අධ්‍යාපනය නෙවෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම නිදහසේ කිසිම බාධාවක් නැතුව ඉගෙන ගැනීමට ඇති අයිතියයි. ඒක ප්‍රයිවට්, හෝ වේවා ආණ්ඩුවේ හෝ වේවා ඒ නිදහස තියෙන්න ඕනේ. :yes::yes: ඒක නිසා මේ විරෝධතාවට මම විරුද්ධයි. SAITM වගේ තව ආයතන වැඩි වැඩියෙන් බිහිකරලා, ප්‍රමිතියත් තියාගෙනම අපි ඉස්සරහට යන්න ඕනේ, නැත්නම් අපි එක තැන පල්වෙන ජාතියක් වෙනවා.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    රණ්ඩු කරලා වෑඩක් නෑ. ආණ්ඩුවේ යෝජනාව සාධාරණයි. හෑබෑයි යෝජනාව ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියලා බලන් ඉන්න වෙනවා. ලන්කාවට ලාභ නොලබන මෙඩිකල් කොලේජ් එකක් ඕනේ කියලා තීරණය කරලා තියෙන්නේ කමිටුවෙන්. ඒක නරක දෙයක් නෙමේනේ.
    ලන්කාවේ අනිත් ප්‍රයිවට් කෑම්පස් වලින් රටට මොනතරම් සේවයක් වෙනවද? නෑත්නම් අදත් ජේ වීපී එකට සෑහෙන්න කට්ටිය ඒකතු වෙලා. එහෙම නොවෙන්නේ අලුත් අවස්තා තියෙන නිසා. ඉස්සර නම් කෑම්පස් ගියේ නෑත්නම් අනාතයි. දෑන් එහෙමද? වෙන වෙන පෑති ඕනේ තරම් තියෙනවා තමන්ගේ අධයාපනය ඉස්සරහට කරගෙන යන්න.
    අපිත් කෑම්පස් යන කාලේ ඕවට විරුද්ද වුනා. දෑන් තමා තේරෙන්නේ ප්‍රයිවට් ආයතන නිසා මොන තරම් පිරිසක් ඉස්සරහට ඈවිත් තියෙනවද කියලා. හුග දෙනෙක් ලන්කාවේ රස්සා කරන්නේ නෑ. උන් පිටරට වෑඩ.
    උන් රටට රජයට බරක් නෙමේ. තමන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන, හුගක් වෙලාවට රස්සාව කරන්නේත් ප්‍රයිවට්. ඉතින් කාටවත් මොකක්ද තියෙන අමාරුව. ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලින් එන එවුනුත් බොහො දුරට ප්‍රයිවට් හොස්පිටල් වලටම යයි. රජයේ කෑම්පස් වල අයට රජයේ රෝහල් වල අවස්තාව තියෙනවනේ.

    ජොබ් එකම නෙවෙයි බන්. පොඩ්ඩක් හිතපන් රටට වෙන සේවය. බුද්ධිමතුන්, උගතුන් රටක වැඩි වෙනකොට වෙන්නේ රට සංවර්ධනය වෙන එකයි. නූගතුන් ඉන්න රටවල් දියුණු වෙන්නේ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ජොබ් එකම නෙවෙයි බන්. පොඩ්ඩක් හිතපන් රටට වෙන සේවය. බුද්ධිමතුන්, උගතුන් රටක වැඩි වෙනකොට වෙන්නේ රට සංවර්ධනය වෙන එකයි. නූගතුන් ඉන්න රටවල් දියුණු වෙන්නේ නෑ.

    :yes::yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Monaratapa ipadila monaragala duahkara thathwa madde dote iskola wala iganagana meli rahak nathi claaa walata gihin ganna S3i colombo wala ammalage salli uda kaka bibi hodama iskola claaa walata gihin private gedetta genallath tution karala molayak nathi nisa ganna S3i dekak pons:rofl:

    මොනරාගල දුප්පත් එවුන් විතරද කැම්පස් යන්නේ.උන් එහෙම තමයි විබාග ෆේල් වෙලා ඉන්නේ.ගොඩක් දුප්පත් අයට AL class යන්නවත් සල්ලි නෑ
    මොනරාගල එවුන් AL class එන්නේ මාතර ගාල්ලේ යකෝ weekend එකේ ඇවිත් නැවතිලා ඉඳල යනවා
    දන්නා දෙයක් කතා කරපන්. එහෙම කරලත් ගන්නේ third shy 3S
    එච්චර අවුල් එවුන් තමයි කැම්පස් යන්නේ :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Can you please elaborate on 'Loke hamathanama' - just name the list of these countries for a start.

    සිංහල ත්‍රෙඩ් එකේ සිංහලෙන් කතා කරපන්.
    මෙහෙ A/L තිබ්බට වෙන රටවල් වල නෑනේ.මෙහෙ A/L 3S අරන් රට ගිහින් දොස්තරල වෙලා එන්න බැරිද උඹ ලංකාවේද ඉන්නේ
    එහෙත් A/L වගේ තියෙන exam වල පාස්‌ වෙන්න තමයි ඕන වෙන එකක් නැහැ.හැබැයි කැම්පස් එක වෙනස් වෙනවා දක්ෂතාවය මත
    අපේ මෙහෙ මේක තරඟ විබාගයක් වෙලා තියෙන්නේ පහසුකම් අඩු හින්ද මිසක් 3S මදි හින්ද නෙවෙයි medicine කරන්න
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සිංහල ත්‍රෙඩ් එකේ සිංහලෙන් කතා කරපන්.
    මෙහෙ A/L තිබ්බට වෙන රටවල් වල නෑනේ.මෙහෙ A/L 3S අරන් රට ගිහින් දොස්තරල වෙලා එන්න බැරිද උඹ ලංකාවේද ඉන්නේ
    එහෙත් A/L වගේ තියෙන exam වල පාස්‌ වෙන්න තමයි ඕන වෙන එකක් නැහැ.හැබැයි කැම්පස් එක වෙනස් වෙනවා දක්ෂතාවය මත
    අපේ මෙහෙ මේක තරඟ විබාගයක් වෙලා තියෙන්නේ පහසුකම් අඩු හින්ද මිසක් 3S මදි හින්ද නෙවෙයි medicine කරන්න
    මහත්තයා . එකම බොරුව නැවත නැවත කිව්වම ඇත්තක් වෙනව කියල හිතාගෙන ද ඉන්නෙ. ඔබට z score ගැන පොඩි හෝ අවබොධයක් තිය්නවානම් 2016 වසරේ උසස් පෙල ප්‍රතිඵල අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ medicine යන්න කොහොම ප්‍රතිපලයක් ලබා ගැනිමට අවශද කියා හොයග්න්න පුලුවන්. 2016 කියන්නෙ මෑත කාලීන කියා සිතනවානම් මීට වසර 10 පෙර අතීතයේ ප්‍රතිපලයක් උනත් සැලකිල්ලට ගන්න
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහත්තයා .කරුනකරල 2016වල විශ්ව විද්‍යාලය වලට සිසුන් බදවාගත් z score එක පොඩ්ඩක් අද්‍යනය කරල කතා කරමු

    district quota එකෙන් ගන්නේ යකෝ :rofl::rofl:
    2016 පස්සේ කතා කරමු දැන් අපි බෙහෙත් ගන්න දොස්තරලා ගැන කිව්වේ
    ඒ කාලේ දැන් තියෙනවාටත් අන්තයි results
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    district quota එකෙන් ගන්නේ යකෝ :rofl::rofl:
    2016 පස්සේ කතා කරමු දැන් අපි බෙහෙත් ගන්න දොස්තරලා ගැන කිව්වේ
    ඒ කාලේ දැන් තියෙනවාටත් අන්තයි results

    ඇයි සහෝදරයා තරහ ගන්නේ. මොනරාගල නෙමේ මොනම දිස්ත්රික්කයක උවත් z score වලින් මිසක් වෙනත් ක්‍රමයකින් විස්සව විද්‍යාල වලට එන්න බැ නේද( ක්‍රීඩා දක්ෂතා,forces,forign service excluded).දිස්ත්‍රික් කෝටාව හදන්නේ සමස්ත දිස්ත්රික්ක ප්‍රතිපලය අනුව. කොලබ දිස්ත්‍රික්කයට 200 ක කොටවක් ලැබෙන කොට මොනරාගලට 10-15 කොටවක් ලැබෙනවා.(මම මොනරාගල කොටව අගය ගැන ගැන හරියටම දන්නේ නෑ.කොහොමත් 15 කට වඩා වැඩි නැ ) z අගය වැඩිම 10-15 දෙනාට විස්ස විද්‍යාල වරම් ලැබෙනවා.
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇයි සහෝදරයා තරහ ගන්නේ. මොනරාගල නෙමේ මොනම දිස්ත්රික්කයක උවත් z score වලින් මිසක් වෙනත් ක්‍රමයකින් විස්සව විද්‍යාල වලට එන්න බැ නේද( ක්‍රීඩා දක්ෂතා,forces,forign service excluded).දිස්ත්‍රික් කෝටාව හදන්නේ සමස්ත දිස්ත්රික්ක ප්‍රතිපලය අනුව. කොලබ දිස්ත්‍රික්කයට 200 ක කොටවක් ලැබෙන කොට මොනරාගලට 10-15 කොටවක් ලැබෙනවා.(මම මොනරාගල කොටව අගය ගැන ගැන හරියටම දන්නේ නෑ.කොහොමත් 15 කට වඩා වැඩි නැ ) z අගය වැඩිම 10-15 දෙනාට විස්ස විද්‍යාල වරම් ලැබෙනවා.

    කවුද තරහ ගත්තේ.තඩි හිනා මූනු දෙකක්ම තියෙනවා :P
    district quota එක හදන්නේ දිස්ත්‍රික්කේ ජනගහනය පදනම් කරගෙන.එකයි කොළඹට ගම්පහට වැඩිපුර ලැබෙන්නේ.
    මොනරාගල විතරක් නෙවෙයි ගොඩක් දිස්ත්‍රික්ක තියෙනවා ඔය වගේ නුවරඑළිය බදුල්ල උදාහරණ
    zscore ශීට් එකේ පල්ලෙහා බලන්න ලියල තියෙනවා

    "District quota for a given course of study in a given district has already been filled by the students of that district"

    දක්ෂයෝ govenment uni වලත් ඉන්නවා private uni වලත් ඉන්නවා
    අපිත් එක්ක වැඩ කරන government uni එවුන්ගේ හැකියාව දක්ෂතාවය අපිට හොඳට පේනවනේ :rofl:
    කුහකකමයි ඉරිසියාවයි විතරයි ඔතන තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි

    :yes::yes:
     
    මොනරාගල වගේ දිස්ත්‍රික්ක වලට ලැබෙන්නේ අඩු කෝටාවක්. නමුත් z අගය මත තමයි විස්ස විද්‍යාලයට යන්න පුළුවන් වෙන්නේ.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    1. District quota for a given course of study in a given district has already been filled by the students of that district.
    2. Number of places in a given course of study in a given university has already been filled by the students with higher Z-scores from other districts.
    3. No candidates who have satisfied the minimum requirements for admission for a given course of study from that district

    ඒකෙ මෙහෙමත් තියනවා නේද
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මොනරාගලින් medicine යන්න 1.9 z අගයක් ඕන උනා 2016. කරුනකාරලා සත්‍ය දන ගෙන කතා කරන්න. නැගෙනහර විස්ස විද්‍යාලයට යන්න z අගය 1.5.
    1. District quota for a given course of study in a given district has already been filled by the students of that district.
    ඉහත වාක්‍යයේ තේරුම s 3 ගත්ත සිසුන් medicine වලට තෝරාගෙන තියනවා කියන එක නෙමේ.දිස්ට්‍ර්ක් කෝටාව අවසන් වී ඇති බවයි. ඒ කියන්නේ හොද ප්‍රතිපල z අගය වැඩි සිසුන් තේරී තිබෙන බවයි. එසේ නැති නම් වෙනත් දිස්ත්‍රික්ක වලින් අදාල විෂය සදහා සිසුන් තොර ඇති බවයි. ඔබ වෛද්‍ය විද්‍යාව හදාරා ඇති නම් ඔබ දන්නවා ඇති සමහර දිස්ත්‍රික්ක වලින් සමහර විස්ස විද්‍යාල වලට ළමුන් නොගන්න බව. මේක එක එක අව්රුද්දට වෙනස් වෙනවා.
    උදාහරණයක් විදියට ජයවර්දනපුර medical faculty එකේ z score sheet එකේ NQC කියල තියෙන්නේ ජයවර්දන පුරට එම දිස්ත්‍රික්ක වලින් s 3 ක් ගත්ත ළමයි ඇතුලත් උන නිසා නෙමේ. එම දිස්ත්‍රික්කවලින් ගොඩක් වෙලාවට එකම ළමයෙක් වත් අරගන්නේ නෑ.මොනරාගල හම්බන්තොට වහේ දිස්ත්‍රික්ක NQC 2016 වල
     
    Last edited:

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කවුද තරහ ගත්තේ.තඩි හිනා මූනු දෙකක්ම තියෙනවා :P
    district quota එක හදන්නේ දිස්ත්‍රික්කේ ජනගහනය පදනම් කරගෙන.එකයි කොළඹට ගම්පහට වැඩිපුර ලැබෙන්නේ.
    මොනරාගල විතරක් නෙවෙයි ගොඩක් දිස්ත්‍රික්ක තියෙනවා ඔය වගේ නුවරඑළිය බදුල්ල උදාහරණ
    zscore ශීට් එකේ පල්ලෙහා බලන්න ලියල තියෙනවා

    "District quota for a given course of study in a given district has already been filled by the students of that district"

    දක්ෂයෝ govenment uni වලත් ඉන්නවා private uni වලත් ඉන්නවා
    අපිත් එක්ක වැඩ කරන government uni එවුන්ගේ හැකියාව දක්ෂතාවය අපිට හොඳට පේනවනේ :rofl:
    කුහකකමයි ඉරිසියාවයි විතරයි ඔතන තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි

    :yes::yes:

    population එක විතරක් නෙමේ සහෝදරයා කොට එක හදන්න ගන්නේ, දිස්ත්රික්කයේ සමස්ත ප්‍රතිපලයයි. උදාහරණයක් විදියට කොලබ ගම්පහ දිස්ත්රික්ක වල ජන ගහනය සමානයි. නමුත් කොලබින් 200 medicine යනකොට ගම්පහින් යන්නේ 100.සමහර අවරුදු වල ගාල්ල මාතර වගේ දිස්ත්රික්ක වලින් වැඩිපුර ළමයින් ගන්නවා.යාපනේ ජනගහනයට සාපේක්ෂව ලොකු ප්‍රමාණයක් medicine එනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සයිටම් අහෝසියි. ස්ලිට්... 01-25-2018 03:38 PM ubata slit engineer kenek puke ariya neda ponz .haha. BAlan hitapan job market ekata awama thota kela wena widiya. Godeh iskolekin apu nisa moratuwe kapila hitapu ekek neh tho

    Kaage daruwek da me wada ponnaya :lol: job market ekata ennath kalin job harine ponnayo :lol: