පොරත්වය ඔළුවට නොදැම්මොත් ඔය ඉන්ස්ටිටියුට්ස් වලට පැවැත්මකුත් නැහැ .ඔය පොරත්වය කියන එක තමයි අපේ උන්ගේ ඔලුව කන්නේ මුලින්ම
ජාවා කඩෙත් උන්ට තෙරෙන කොට කල් වැඩි .
උන් හිටිය කාලෙ හිතන් හිටියෙ බිල් ගේට්ස් ටත් කොඩින් ඉගැන්නුවෙ උන් වගෙ.
පොරත්වය ඔළුවට නොදැම්මොත් ඔය ඉන්ස්ටිටියුට්ස් වලට පැවැත්මකුත් නැහැ .ඔය පොරත්වය කියන එක තමයි අපේ උන්ගේ ඔලුව කන්නේ මුලින්ම
eka hithena deyak. sample ekak nathuwa statistically claim karanna baha thama. mehema kaloth ehema wenna ida thiyanawa kiyala kiwwe saitm thibba kale un karapu keruwawai quality ekai ena unge edu qualifications ui motive ui ewai mewai serama lankawe idala thiyana athdakim ekka hithala witharaisolar winds mama kiwwe minissu marena ekak nemene.
obatuma kiwwe "IT sonnayekgen mistake ekak unoth team eke unta ahu wenawa" kiyalane. itin ehema ahu une nane solar winds eke. national security ekata kelawuna yin passe minissu marennath chance ekak tiyenawa. eka wenama kathawak.
anyway kohomada kiyanne leddu marena rate eka samana wenne na kiyala? oba tumata anagate predict karanna puluwan da?![]()
![]()
oya IJSE kiyana eka neda. e dawas wala wijeya pariganaka eke unge ad ekak hamadama thiyanawa. eke mokakda awula. JS, react wage ewa ugannanawanam job natte naneපොරත්වය ඔළුවට නොදැම්මොත් ඔය ඉන්ස්ටිටියුට්ස් වලට පැවැත්මකුත් නැහැ .
ජාවා කඩෙත් උන්ට තෙරෙන කොට කල් වැඩි .
උන් හිටිය කාලෙ හිතන් හිටියෙ බිල් ගේට්ස් ටත් කොඩින් ඉගැන්නුවෙ උන් වගෙ.
IJTS (Java Institute ) එක ගැන බන් මන් කිව්වෙ මෙ .oya IJSE kiyana eka neda. e dawas wala wijeya pariganaka eke unge ad ekak hamadama thiyanawa. eke mokakda awula. JS, react wage ewa ugannanawanam job natte nane
------ Post added on May 9, 2021 at 10:54 PM
නලින් ද සිල්වා නම් ඔය ටොපික් එක ගැන පැලෙන්න දෙනවා .ඩොකා සයිටම්ද නැත්නම් රජයේ විශ්වවිද්‍යාල ද කියන එක මේ වගේ වෙලාවක ලොකුවට අදාල නැහැ නේද?
මොකද ලංකාවේ මොන ඩොකත් මේ වෙලාවේ කරන්නේ කොරෝනා ලෙඩ්ඩුන්ට දෙන standard treatment කරලා ප්‍රතිශක්තිකරණය තුලින් සනීපවෙන්න අවස්ථාව වැඩි කරලා දෙන එක නේද?
කොරෝනා ලෙඩෙක් ආවම ලංකාවේ ඩොක්කු සංකීර්ණ ගණන් හදල බෙහෙත් හොයාගෙන පොවනවා වගේ මානසිකත්වයක් තියෙන ගතියක් දැනෙනවා.
සයිටම් ඩොකයි රජයේ විශ්වවිද්‍යාල ඩොකයි හැම එකාම කරන්නේ අන්තිමට පිටරට සල්ලි ගෙවල ඉගෙනගත්ත එවුන් බෙහෙත් හදල දෙනකන් ඉදල ඒක ආපුවම විදගෙන යන එක නේද?
මටනම් පෙන්නේ මෙතනත් වෙලා තියෙන්නේ එකධිපත්‍ය තියාගන්න ගහපු ගේම අනෙත් පැත්තට හැරිලා උන්ටම සහ රටටම කෙලපු සීන් එකක් වගේ.
තැන තැන වැටිලා මැරෙනවට වඩා කොහෙහරි ඉස්පිරිතාලෙක ICU ඇඳකුයි මොක්කු හරි දොස්තරලා nurseල කීපදෙනෙකුයි ඉන්න එක හොඳ නැද්ද?
අමතක කරන්න එපා අපි ලොකු ලොකු ටෝක්ස් දුන්නට අපිට කියල හදාගෙන තියෙන්නෙ ධම්මික පැනිය විතරයි කියල.
ඒ වගේම, පුද්ගලික විශ්වවිද්‍යාල වලින් course fee එකක් අයකරන එකට උපාධි විකුනනවා කියල කියන්න අමාරුයි නේද? මැති අමතිලගේ ළමයි degree shopping යන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට නෙවෙයි කියලත් අමතක කරන්න හොඳ නැහැ.
sure da deweni inima shooting ekak nemei kiyalaමට ඔය සයිටම් ඩොකාලා ගැන මෙහෙම අත්දැකීමක් තියෙනවා. ඉස්සර උන්ගේ shuttle එක නතර කරනවා මාලඹේ බොයීස් එක ඉස්සරහා, මං hnb එකට ගියපු වේලාවල් වලදි සෙට් වෙලා තියෙනවා. ඒ අය shuttle එකෙන් බහින්නෙ අර මෙඩිකල් students ලා ඇදගෙන ඉන්න සුදු පාට කෝට් එකයි stethoscope එකයි කරේ දාගෙන. කොහොමත් පොළවට ලම්බකව මීටර් 3,4 උඩින් තමයි යන්නේ. හෙනම සැහැල්ලු බැක්පැක් එකක් තමයි එල්ලගෙන යන්නේත්, අර stethoscope එක දාගෙන යන්න ඉඩක් නොතිබෙන්න විදියක් නෑ.
අනිත් හොදම වැඩේ තමයි, සයිටම් අය kdu ගත්තට පස්සේ ඒ එක අක්කා කෙනෙක් මට සෙට් උනා දානේ ගෙදරකදි. ඒ අක්කා දන්නේ නෑ, එයා සයිටම් එකේ ඉදන් kdu ආපු කෙනෙක් කියල මං දන්නවා කියලා. ඒ අක්කා කාටත් කිව්වේ එයා මුල ඉදලා kdu ආපු කෙනෙක් කියලා.
https://www.facebook.com/pradeep.lakshithaIJTS (Java Institute ) එක ගැන බන් මන් කිව්වෙ මෙ .
ඕක පටන් ගද්දි මුල්ම කාලෙ සුපිරියට ගියා .
හොඳ ගුරුවරු ඉගැන්නුවා.
මොරා කැම්පස් එකෙ ලෙචාලා පවා ඉගැන්නුවා ඕකෙ මන් හිතන්නෙ.
පස්සෙ ඒ වගෙ කොලිටි මිනිස්සු එක්කහු වෙලා නමක් හදලා දුන්නහම ලොක්කා (ඒ කිව්වෙ ඉෂාන්තයා )
ට ඉරිසියාව තන්හාව එන්න ගත්තා .
පොරට වඩා ලෙචාලා හයිලයිට් වෙද්දි ළමයින් රෙස්පෙක්ට් කරද්දි ඉෂාන්තයාට කටු අයිනවා වගෙ උනා.ඒ වගෙම සල්ලි එද්දි තණ්හාවත් ආවා.
මොකද මොරා කැම්පස් එකෙ වගෙ උගන්වන කෙනෙක්ට හොඳට ගෙවන්න එපැයි.
පස්සෙ මොකද උනෙ ගොඩක් හොඳ ගුරුවරු ඕකෙන් අයින් උනා .
ඒ අයින් වෙලා ගිය එක්කෙනෙක් තමා IJSE එක පටන් ගත්තෙ.
ඒක තියෙන්නෙ පානදුරෙ.
ජොබ් නම් නැත්තෙ නැහැ .
ජාවා කඩෙ උනුත් ජොබ් කරනවා.
සමහරු කනෙක්ෂන්ස් වලින් පැන්නා .සමරු ජාවා එකෙන් ඉගෙන ගෙන වෙනත් පිළිගත් තැනකිනුත් ඉගෙන ගෙන ඒ සෙටිෆිකෙට් එක පෙන්නලා ජොබ් වලට පැන්නා.
සිරාම ටැලන්ටඩ් ඩයල්ස් සුළු පිරිසක් හැකියාවෙන්ම ජොබ් හොයාගෙන හොඳ තැන් වලට පැන්නා.
නලින් ද සිල්වා නම් ඔය ටොපික් එක ගැන පැලෙන්න දෙනවා .
ඩොකාලාගෙ රෙදි ගලවනවා හිටු කියලා .
------ Post added on May 9, 2021 at 11:17 PM

නෑ බන්. ඉනිමේ උන් university යන කාලේsure da deweni inima shooting ekak nemei kiyala
ඇයි වලතරයා ? ඌ ඉන්නවානෙ ?
ඩොකෙක්ට වැරදුනොත් කවුරුත් ඒ ගැන බලන්න නැහැ .
කම්ප්ලෙන් කරන්න නැහැ .
අන්න ඒකම තමා අවුල .
ඩොකා බෙරෙනවා වෛද්‍ය සංගමෙ ඉස්සරහට දාලා.
මිනිස්සු දන්නෙ නැහැ ඩොකා දෙන බෙහෙත් හොඳද නරකද ? සයිඩ් එෆෙක්ට්ස් තියෙනවාද කියලා ?
ඕකට තමා මන් කිව්වෙ අර විසඳුම .
Artificial Intelligent.
හියුමන් ඩොකාට වඩා ඇකියුරේට් .
SLIIT eka daddi th ohoma tama kiwwe. dan SLIIT + anik private campus walin eliyata ena ungen rata ta wadak nadda?eka hithena deyak. sample ekak nathuwa statistically claim karanna baha thama. mehema kaloth ehema wenna ida thiyanawa kiyala kiwwe saitm thibba kale un karapu keruwawai quality ekai ena unge edu qualifications ui motive ui ewai mewai serama lankawe idala thiyana athdakim ekka hithala witharai
ඩොකා සයිටම්ද නැත්නම් රජයේ විශ්වවිද්‍යාල ද කියන එක මේ වගේ වෙලාවක ලොකුවට අදාල නැහැ නේද?
මොකද ලංකාවේ මොන ඩොකත් මේ වෙලාවේ කරන්නේ කොරෝනා ලෙඩ්ඩුන්ට දෙන standard treatment කරලා ප්‍රතිශක්තිකරණය තුලින් සනීපවෙන්න අවස්ථාව වැඩි කරලා දෙන එක නේද?
කොරෝනා ලෙඩෙක් ආවම ලංකාවේ ඩොක්කු සංකීර්ණ ගණන් හදල බෙහෙත් හොයාගෙන පොවනවා වගේ මානසිකත්වයක් තියෙන ගතියක් දැනෙනවා.
සයිටම් ඩොකයි රජයේ විශ්වවිද්‍යාල ඩොකයි හැම එකාම කරන්නේ අන්තිමට පිටරට සල්ලි ගෙවල ඉගෙනගත්ත එවුන් බෙහෙත් හදල දෙනකන් ඉදල ඒක ආපුවම විදගෙන යන එක නේද?
මටනම් පෙන්නේ මෙතනත් වෙලා තියෙන්නේ එකධිපත්‍ය තියාගන්න ගහපු ගේම අනෙත් පැත්තට හැරිලා උන්ටම සහ රටටම කෙලපු සීන් එකක් වගේ.
තැන තැන වැටිලා මැරෙනවට වඩා කොහෙහරි ඉස්පිරිතාලෙක ICU ඇඳකුයි මොක්කු හරි දොස්තරලා nurseල කීපදෙනෙකුයි ඉන්න එක හොඳ නැද්ද?
අමතක කරන්න එපා අපි ලොකු ලොකු ටෝක්ස් දුන්නට අපිට කියල හදාගෙන තියෙන්නෙ ධම්මික පැනිය විතරයි කියල.
ඒ වගේම, පුද්ගලික විශ්වවිද්‍යාල වලින් course fee එකක් අයකරන එකට උපාධි විකුනනවා කියල කියන්න අමාරුයි නේද? මැති අමතිලගේ ළමයි degree shopping යන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වලට නෙවෙයි කියලත් අමතක කරන්න හොඳ නැහැ.

danata loke kohewath covid walata perfect solution ekak na.Moda wahanse,සයිටම් උපාධිය UK medical council එකෙන්වත්, australian medical council එකෙන් වත් පිළිගන්නෙ නෑ ස්ටෑන්ඩඩ් එක නෑ කියලා. ඒකයි දැන් සයිටම් කට්ටිය සද්ද නැතුව ඒකට ගියේ නෑ වගේ ඉදලා KDU degree එක අරන් පාස් අවුට් වෙන්නෙ. අන්තිමට සයිටම් වෙනුවෙන් කතා කරන්න ඒකෙ ඉගෙන ගත්ත ළමයිවත් නෑ ඉතුරු වෙලා ඉන්නෙ ඇරියස් කාරයො විතරයි.
බදු සල්ලි කතාවට එකඟයි. රජයෙන් පිනට ඉගෙන ගන්නවා.රාජ්‍ය සේවකයන්ට රජයෙන් පිනට පඩි දෙනවා කියන එකේ යථාර්ථය ඕකනේ. දැනටමත් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ ඉතා අඩු මුදලක් වෙන් කරන්නේ. ලංකාවේ බුද්ධි ගලනය අඩු කරන්න පිටරට යන අයගෙන් උපාධියේ මුදල අය කරන්න ඕනෙ. මොකද නිදහස් අධ්‍යාපනය කියලා රටක බදු මුදල් වියදම් කරන්නේ ආයෝජනයක් විදියට නිසා. ආයෝජයන අපතේ යනවා නම් වියදම අයකරගත යුතුයි
General practitioners can be replaced by AI right now. (Not the Surgeons and consultants) Doctors follow the same procedure over and over again.ඒ මචන් උබලගෙ medicine සම්බන්ධ නොදැනුවත්කම. ඔය කියන level එකට AI දියුණු උන කාලෙක කිසිම ජොබ් එකක් මිනිස්සු කරන එකක් නෑ. ඔක්කොම රොබෝලා කරයි.
@Roxxy2K මොකද හිතන්නේ?
SLIIT eka daddi th ohoma tama kiwwe. dan SLIIT + anik private campus walin eliyata ena ungen rata ta wadak nadda?
danata loke kohewath covid walata perfect solution ekak na.
lankawe doca la oka gana danna dekuth na. un karanneth US/UK walin ena information balala apita kiyana eka.
lankawe doca la karanne unge ekadipathya tiyaganna gahana game ekak. lankawe wena kisima profession ekaka oya wage demand naha.
------ Post added on May 10, 2021 at 9:19 AM
Assume keranna deyak na…. Samples tiyenewa market eke…Mama danna widiheta NCMC eken out una batches 7 k wage innewa docala..eka hithena deyak. sample ekak nathuwa statistically claim karanna baha thama. mehema kaloth ehema wenna ida thiyanawa kiyala kiwwe saitm thibba kale un karapu keruwawai quality ekai ena unge edu qualifications ui motive ui ewai mewai serama lankawe idala thiyana athdakim ekka hithala witharai
------ Post added on May 9, 2021 at 10:54 PM
මන් හැන්කොකාට ඔය සම්බන්ධව දාපු වෙන රිප්ලයි එකක් තියෙනවා .ඒ මචන් උබලගෙ medicine සම්බන්ධ නොදැනුවත්කම. ඔය කියන level එකට AI දියුණු උන කාලෙක කිසිම ජොබ් එකක් මිනිස්සු කරන එකක් නෑ. ඔක්කොම රොබෝලා කරයි.
@Roxxy2K මොකද හිතන්නේ?
මාත් ඔය වගෙම දෙයක් කිව්වා බන් .General practitioners can be replaced by AI right now. (Not the Surgeons and consultants) Doctors follow the same procedure over and over again.
මූව මන් දන්නවා .https://www.facebook.com/pradeep.lakshitha
me inneth oke hitapu ekek tama. O/L walin passe okata giya. ita passe ekema lecturing karala dan ausssie inne. hena panditha dial ekak iskole kale. habai O/L ICT walata tibbe C ekak![]()
ammata ehemada man hituwe PR ati kiyala. mu mage wayase ape iskole hitiye.මන් හැන්කොකාට ඔය සම්බන්ධව දාපු වෙන රිප්ලයි එකක් තියෙනවා .
ඒක කියවපන් මචං .
මාත් ඔය වගෙම දෙයක් කිව්වා බන් .
මූව මන් දන්නවා .
මන් හිටිය කාලෙ මූ මටත් ඉගැන්නුවා .
ඌ ඉගැන්නුව විදියනම් සිරා .අයෙ මොටද බොරු කියන්නෙ.
එත් මූ ඔතන කෙල්ලෙක් සෙට් කරගෙන බූට් එකක් කාලා චොර උනා.
ටිකක් පඩයා තමා.
ඉස්කොලෙ කාලෙ නම් එච්චර බ්‍රයිටෙක් නෙමෙ කියලා තමා ආරංචිය.
ඔසී ගියෙ නම් හිතන්නෙ අර චාර්ල්ස් ස්ට්‍රට් උපාධි කඩෙට.
ටෙම්පරි වර්ක් වීසා ගහගෙන ඉන්නවා.
------ Post added on May 10, 2021 at 10:14 AM

ඔය ඉස්කොලෙ සීන් ද ?ammata ehemada man hituwe PR ati kiyala. mu mage wayase ape iskole hitiye.
ekale aluthen IT karanna dial ekak awa SLITT eken. mui tawa set ekak uwa allagena private class ekakuth hadagatta. class giye nati eunta term test wala hari uththara walatath waradi dala tibba. tama matakai bn mun gatta gon atal. hena scene eken hitiye un set eka. antimedi class giya ekektawath A ekak naha. ammeh atal siddi godak tiyena mu gana itin.![]()
![]()
ow ow iskole scene tama. tawa tiyenawa itin okkoma prasiddiye diga arinna eka kari wadene. monawa unath dan hodata innawane. kellekuth innawa dan man hitanne.ඔය ඉස්කොලෙ සීන් ද ?
අඩො මූ ඒ වගෙ චොර බුවෙක් ද ?
ජාවා කඩෙ කාලෙ මගෙ ටීම් එකෙ හිටිය කෙල්ලෙක්ට මූ බැල්මට් එක දැම්මා.
මූ අපෙ ටීම් එක කැඩුවා ඒ කෙල්ලව මූට සෙට් කරගන්න ඔනි නිසා.
අන්තිමට එකි මූට බූට් එක තියලා මු හිතෙ අමාරුව වැඩි වෙලා නොකා නොබි ඉඳලා ජොබට එන්නෙ නැතුවත් ඉඳලා කාලයක් සැහෙන වැඩෙ දෙල් වෙලා තිබ්බා.
කිසි පෙනුමක් නැහැ .එත් ඉතිං ඔතන ලෙචෙක් නිසා කෙල්ලොත් දී ගෙන නෙ ඉන්නෙ වැඩෙ කරගන්න .

ඉස්කොලෙ කාලවල් වල කොළු කමට ගන්න ආතල් තියෙනවා .ow ow iskole scene tama. tawa tiyenawa itin okkoma prasiddiye diga arinna eka kari wadene. monawa unath dan hodata innawane. kellekuth innawa dan man hitanne.
miniha wenas wela naha ehenan iskole eliyata gihillath.![]()
![]()


General practitioners can be replaced by AI right now. (Not the Surgeons and consultants) Doctors follow the same procedure over and over again.
මන් හැන්කොකාට ඔය සම්බන්ධව දාපු වෙන රිප්ලයි එකක් තියෙනවා .
ඒක කියවපන් මචං .