දැක්ක කුහකයෝ පහුගිය දවස් වල hospital beds නෑ කියලා නැටුවා. දැන් intermediate centers වලට beds හදනකොට staff නැ කියලා නහයෙන් අඩනවා. ඇත්තම ඇමරිකා යුරෝප වලට දවසකට ලෙඩ්ඩු 200000-300000 පොසිටිව් වෙනකොට උන්ට ඇති තමරම් නර්ස්ලා ඩෝකාල හිටියද. නැත්තන් උන් මොරාල් පිට ගේමක් ගැහුවද.
සම සෞඛ්‍ය උපාධියෙන් සයිටම් එකෙන් ඇති තරම් නර්ස්ලා ඩෝකාල හදනකොට ලෙඩ්ඩු ඇපේට තියල ස්ට්‍රයික් කලේ කවුද.
දැන් දෙයියා රෝල් එකට අදින උත්තමයෝ නෙමේද
සම සෞඛ්‍ය උපාධියෙන් සයිටම් එකෙන් ඇති තරම් නර්ස්ලා ඩෝකාල හදනකොට ලෙඩ්ඩු ඇපේට තියල ස්ට්‍රයික් කලේ කවුද.
දැන් දෙයියා රෝල් එකට අදින උත්තමයෝ නෙමේද