මේ කතාවට නම් මම එකග නැහැ බන්. මම දන්නේ නැහැ ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් එක, ඒ නිසා මෙහෙම සල්ලි වලට උපදී ලංකාවේ දෙනවද දන්නේ නැහැ. ඒ නිසා උබ හරි ඇති. නමුත් ලෝකේ සල්ලි අරගෙන උගන්න හැම විශ්ව විද්යාලෙම ඒ මිම්මට දාන්න එපා.. අනික නිදහස් අද්යාපනේ කියන්නේ නිකන් උගන්නන එක නෙමෙයි. සල්ලි නැතුව කොහොමද ඕනෑම දෙයක් පවත්වාගෙන යන්නේ. ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල උනත් අඩුම තරමේ උපාදිය අරගෙන ජොබ් කරලා හම්බකරනකොටවත් උපාදියේ කෝස්ට් එක ගත්තනම්, රිසර්ච් කරන්න, ඊලග බැච් එකට ෆන්ඩ් කරන්න, මේවට සල්ලි හම්බුවෙනවා. අනිත් කාරනාව තමයි රජයේ විශ්ව විද්‍යාල උනත් සල්ලි අරගෙන තමා උගන්නන්නේ.. උබලගේම සල්ලි බදු හැටියට අරගෙන.
මම ඒ කතාවට එකඟයි.
මට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ standard එක නැති එක. කොච්චර කරත් නීතියේ ආධිපත්‍යය හරියට රැකෙන දවසක් තව අවුරුදු 500 කින් හරි එනකන් ඕකට අපි විරුද්ධයි. මොකද ඒ දේ නැතුව standard එක විහිළුවක් විතරක් නිසා.
බලාගන්න තිබුණා saitm උන් හිටියා නං මේ වෙලාවේ. මේ ඉල්ලන උන්ටම උන්ව දෙන්න ඕන. අන්න එහෙම වෙනවා නං කමක් නෑ.
කාලාකණ්ණි උන්ව ඕන කිව්වට බෙහෙත් ගන්න ගියොත් බලාගන්න පුළුවන් වෙයි උන්ගෙන් ගන්න යන හැටි.