ප්‍රස්නයක් නැහැ ....මොකද මේකේ අවුල ... උඹලට අපිට ඕනි විදිහටද මිනිස්සු විරෝදතාවයන් දක්වන්න ඕනි .......
ඔව් අවුල් . ගෙදර ප්‍රශ්න ලෝකෙට අඩබෙර ගහල විසදන්න යන එක ලජ්ජා නැති වැඩක් ..ඔය සයිටම් රෙද්ද මටනම් වැඩිය අදාළ නැ ..හැබැයි රටේ නම චාටර් වෙන එකනම් අදාලයි ... මිට වැඩිය චාටර් වැඩ වෙනවා කියල කියන්න ට්‍රයි කරනවා කීප තැනක දැක්ක ,එත් එකේ තේරුම උබලට ඕනි ඕනි විදිහට රට නොන්ඩි කරන්න පුළුවන් කියන එක නෙවෙයි ...රටේ නම හදන්න බැරිනම් අඩුම ගානේ කන්නේ නැතුව ඉන්න ඕනි
හැමෝටම සීමාවක් තියෙනව








