සයිටම්_ගැන_ඔබේ_මතය

සයිටම් ගැන ඔබේ ම&#3501


  • Total voters
    282

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දොස්තරලා කියන්නේ armed forces , උසාවිය,parliament වගේ රටේ පරිපාලනයට අදාල තීරණ ගන්න ක්‍රියාත්මක කරන අය නෙමේ. ලංකවේ නම් එහෙම නැහැ කියන්නත් බැහැ. quality එක ඕන අනිවා එත් එක gov වෙන්න ඕන නැහැ.


    JR හිටිය නම් එක වෙන්නේ නැහැ , කොහොම හරි තව 20ක් වත් pvt MBBS ඒවා අනිවා එන්න ඕන මගේ මතේ නම්. අනිවා රටේ දොස්තරලා මදි වැරද්දක් කරපු doctor කෙනෙක්ට මිනිහෙක් බැන්නත් strike කරන ව demand එක වැඩි කට්ටිය අඩු නිසා , දැන් කියන්න එපා දොස්තරලා ගේ වැරදි කියන මිනිස්සුත් GMOA එකට බනින උනුත් බෙහෙත් ගන්න ඒ දොස්තරලා ගාවටම යනවා කියල , මොකද engineers ලාගෙන් බෙහෙත් ගන්න බැහැ අනිවා බෙහෙත් ගන්න ඒ ජොබ් එක කරන කෙනෙක් ගාවට යන්න ඕන.

    රටේ,
    පුද්ගලික අංශයකින් කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා.
    රාජයටත් කරන්න පුළුවන් දේවල් බැරි දේවල් තියෙනවා.
    රජයට වඩා හොඳින් පුද්ගලික අංශයට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
    පුද්ගලික අංශයට වඩා හොඳින් රජයට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
    ඔය දෙකටම කරන්න බැරි දේවලුත් තියෙනවා.

    ඔව් උබ කියන කතාව ඇත්ත. කොලිටිය තියෙනව නම් රජයෙ වෙන්නම ඕන නෑ. ලංවිමට වඩා ලෙකෝ එකේ සර්විස් එක හොඳයි. බස් උනත් ප්‍රයිවට් එහෙම ලොකු අවුලක් නෑනේ.(පුද්ගලික අංශයෙන් හොඳට කරන්න පුළුවන් දේවල්)
    අපේ රටේ ප්‍රයිවට් කෝච්චි නෑනෙ බන්. (පුද්ගලික අංශයෙන් කරන්න බැරි/වෙන්නෙ නැති දේවල්)
    රාගම ෆැකලිටිය දාපු වෙලෙ ඉඳන්ම ප්‍රශ්නනෙ. බැරිම තැන ජේආර්ම නේද රජයට ගත්තේ? (පුද්ගලික අංශයට වඩා හොඳින් රජයට කරන්න පුළුවන් දේවල්)

    සයිටම් එකේ කොලිටියක් නැතිබව ඉගෙනගන්න අයම ප්‍රසිද්ධියෙ නැතත් පිලිඅරගෙන තියෙන දෙයක්. සයිටම් සෙමි/පෞද්ගලික කොහොම හරි කරගෙන යන්න කියන හැමෝම කියන්නෙත් ඕකේ කොලිටියක් නෑ කියලනෙ. දැන් උබ කියන්නෙත් නෑ කියලා නේද? ඇයි ඕක පටන් ගන්නකොටම ගොඩක් අඩු කොලිටියකට පටන් ගත්තෙ? පටන්ගන්නකොටම හොඳ කොලිටියක් එක්ක පටන් ගන්න තිබ්බනෙ. අන්න එතනයි සීන් එක තියෙන්නෙ. රජයේ පීඨ වල කොලිටියක් නෑ කියලා කවුරුත් කියන්නේ නෑනේ. කොලිටිය තහවුරු කරලා තියෙන්නෙ.


    අද දැක්ක නේ නෙවිල් ගේ උත්තර ටික. කිසිම දෙකට එකඟ නැහැ ලු. බැරි අය මැරෙන්න ලු.
    තාමත් ඉන්නවද, ඕක රජයට පවර ගන්නේ නැතුව quality එක හදන්න පුළුවන් කියන අය?
    මේක රජයටත් ඉහලින් යන mafia එකක් වගේ වෙලා තියෙන්නේ.

    :yes::yes:
    මේවා එසේ මෙසේ මාෆියා නෙවෙයි බන්. ආණ්ඩු ගිල ගන්න මාෆියාවන්

    05) සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
    &

    06)සයිටම් රජයට පවරගෙන රජයේ විශ්ව විද්‍යාල වලට බඳවගන්නා පිරිස වැඩි කරන්න (නොමිලේ) :yes:


    :)

    06 thama mata anuwa thiyana hondama option eka.
    eka barinm 05 karala AL qualifications thiyana aya kipadenekta hri rajayen scholarship ekak wth dila eke igena ganna denna, ithuru seat tika nevil mamata laabe.....

    සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)

    Mama hithanne mudala newee saadarana wenna oone thooraganeeme patipaatiye


    අංක 5 නම්, සල්ලි තියෙන S2 S3 ගන්න අයට වඩා සල්ලි තියෙන හෝ නැති, රිසලාට්ස් තියෙන දක්ෂයට Z එකේ වැඩි පිලිවෙලට අවස්ථාව දෙනව නම් තමයි හොඳ. පෝල් එකේ හෑලි ලියන්න බෑනෙ බන්. ඒකයි කෙටියෙන් දැම්මෙ :yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    සයිටම් එකේ කොලිටියක් නැතිබව ඉගෙනගන්න අයම ප්‍රසිද්ධියෙ නැතත් පිලිඅරගෙන තියෙන දෙයක්. සයිටම් සෙමි/පෞද්ගලික කොහොම හරි කරගෙන යන්න කියන හැමෝම කියන්නෙත් ඕකේ කොලිටියක් නෑ කියලනෙ. දැන් උබ කියන්නෙත් නෑ කියලා නේද? ඇයි ඕක පටන් ගන්නකොටම ගොඩක් අඩු කොලිටියකට පටන් ගත්තෙ? පටන්ගන්නකොටම හොඳ කොලිටියක් එක්ක පටන් ගන්න තිබ්බනෙ. අන්න එතනයි සීන් එක තියෙන්නෙ. රජයේ පීඨ වල කොලිටියක් නෑ කියලා කවුරුත් කියන්නේ නෑනේ. කොලිටිය තහවුරු කරලා තියෙන්නෙ.


    19553873_1024895337650914_6880120471373161838_n.jpg

    SLMC එකේ උන් දන ගන්න ඕන හරියට standards publish කරන්න පිටු ගොඩක් තින තඩි report එකකින් ඕනවට එපාවට හදපු විතරක් Medical Faculty එකක standards කියල දන්නේ නැතුව 100% standards හැදුව නම් SAITM වගේ ඒවාට නටන්න බැහැ ඔය උද image එකේ වගේ කව්රුත් රඟන්නේ නැහැ . එත් මොනවා උනත් SLMC කියන්නේ රජය ගෑවුන ආයතනයක් එකේ පුටු වලට එන්නේ කොහොම අයද , ඒ තරම් ඔය ගැන උනන්දුවක් තින අයද full standards හදන්න තරම් එතන ලොකු අව්ලක් තිනව. නිතිය කියන දේ හරියට හදල නැති එක ලොකුම වැරැද්ද . SLMC එකෙන් & රජයෙන් එක කරන්න ඕන . එකෙක්වත් කියන්නෙත් නැහැ එක කරන්න කියල SAITM වහපන් කියල කෑ ගහනවා උන්ට ගැහුවා කියල strike කරනව. SLMC එක කියල අමුතු නැහැ නේ කව්රුත් කැමති ලේසියට ජොබ් එක කරන්න. copy paste report හදන්න. හැමෝම මහින්දගේ කාලේ අයවැයක් අපු වෙලාවේ ලම්බෝගිනි කතාවක් කියල කෑ ගැහුවා අනිත් බදු වැඩි උනා ඒවා යට ගිය car කතා නිසා , මේකත් ඒ වගේ නිතිය අව්ල් නිසා වෙන්නේ අරුන් ප්‍රමිතිය නැතුව හරි උන්ගේ වැඩේ කර ගන්න try කරන එක easy way .
    අනිත් එක doctors ඇරෙන්න කරන ක්‍රියාමාර්ග අදාල වෙන්නේ medical students ලගේ ඒවා විතරයි එත් උන් පන්ති වර්ජනය කරාම doctors ල out වෙන්න පරක්කු වෙන නිසා නැත නම් අනිත් අන්තරේ උන්ගෙන් 100% effect එකක් නැහැ මිනිස්සුන්ට නම් තිනවා පාරවල් block වෙනව. මම නම් හිතන්නේ නැහැ ඩොටේ තින med fac වල facilities ඇති කියල , saitm එකේ ප්‍රමිතිය ගැන දන්නෙත් නැහැ . අන්තිමේදී වෙන්නේ නිත්‍යානුකුල විදිහට 100% සේරම standards Gazette වෙලා නැති නිසා, තව pvt ඒවා දාල ඒවගෙනුත් එන උන් or සමහර gov උනත් quality අඩු උන් එලියට එන එක . මුලින්ම SLMC එක හදන්න ඕන .දේශපාලනේ ගාවගෙන ඉන්න ප්‍රසිද්ධ නිසා ආතල් දෙන උන් ඒවගේ ලොක්කෝ කරන්නේ නැතුව .
    හැමෝම kick එකක් තින දේ කෑ ගගහා ඉන්නවා saitm ජනසතු කරනු කිය කිය.
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    සයිටම් රජයට නොපවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    සයිටම් රජයට පවරගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    unta kawuda international yanna kiwwe..
    gov school tiyeddi.

    prashne upadiya wikunana ekatat wada anagathedi goda weddu bowena ekai.

    lol Sinhalese theory :rofl: api ehenam international school wahannath udgoshayana karmu neda ?:P