සයිට් එකට views/traffic එනකොට
මචන්ලා උඹල හදපු site එකකට views 1ක 2ක එද්දී හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ නේද මචන්ලා ?
දැන් මට බනින්න එපා අපෝ උඹේ එකට එන්නේ 1ක 2ක ද කියල, අපි එහෙම තමයි පොඩි මිනිස්සුනේ

ප.ලි : මම අද එළකිරි ලොක්කාගෙන් බැනුම් අහල ඉන්නේ එක නිසා shape එකේ ඉන්නවා...

mokadda site eka