කෙල්ල අවුල්ද??

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    paw ban ehema kiyanna epa :lol: Dump wela ohoma karala eth ayet set une nati ekek mama wage comment 1k dai :P

    :yes: අනිව කෝ ඔය අනන්ග පැටිය :confused::lol: මට පේන්නෙ උඹ Jack_Sparrow හොට බිම ඇන ගත්ත එකෙක් වගෙ :yes::lol:

    aththa machan , weraddak tiyanawanam breakup wenna kalin hadagattanam godak hodai ;) anyway thanks for sharing

    ඒත් මූ කියන විදියට දැන් වෙලානෙ ;)

    :P:P:P:P:P හිනා වෙලා පන යනවා බන් උඹ ලියල තියෙන විදියට :lol::lol::lol:

    අනේ පරිස්සමින් මගෙ පුතෙ උඹේ පන ජුන්ඩ ගියොත් උබේ පවුල මටද :lol:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මෙහෙමයි මචන්. අපේ වැරදි හින්දත් afr brk වෙන අවස්ථා තියෙනවනේ. මන් මේකෙන් කිව්වේ බන් අන්න එහෙම scene උනාම කරන්න ඕනේ දේවල් ටිකක් මචන්.. ;););)

    ඒක හරි අයියේ..
    ඒත් මම නම් කියන්නේ..ඇත්තටම ආදරේ කරපු Girl කෙනෙක් නම් Boy ගෙ වැරැද්ද ඔය විදිහට step by step ඉවසලා එයාව හදාගෙන ඒ හිතටම ආදරේ කරනව මිසක් දාලා යන්නේ නෑ..
    :):):):):)
    (මාස දෙක තුනේ දවස් දෙක තුනේ Affairs ගැන නෙවෙයි කිව්වෙ)
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    bump bump. yana ekek giyai inna ekek hitiyai. elakiriyema thred ekaka tibune bn badina wayase kollekta kello 3k lankawe innawa kiyala. mama nam tama a wayase newe. me kale api owa newe karanna ona tamange qulifications hadaganna eka bn. oya magul koranna gihin ai bn ganunta 2nd wenne? . paduwe wadak balagena tamange qulifications hadaganin tawa aurudu 2kin 3kin ekata dahayak ei bn
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ehema kewe expirience eken bn. ubata nam kohomada manda mata nam ehemai. dan itin metana ara wachana me wachana kiyawagena enna epa. mamat muladi ehema tamai kole. et passe seen eka teruna mata
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාත් ඔය ආතල් එක ගත්තා සුපිරියටම............
    අනේ මන්දා බන් එහෙමත් එකක්
    අඩන්නේ නෑ කියලා හිතුවට ඇඩෙනවා ඒ ටයිම් වලට
    කොහෙම වුනත් දැන් කෙල්ලගේ ජීවිතේ චොර වෙලා..
    පව්
     

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මාත් ඔය ආතල් එක ගත්තා සුපිරියටම............
    අනේ මන්දා බන් එහෙමත් එකක්
    අඩන්නේ නෑ කියලා හිතුවට ඇඩෙනවා ඒ ටයිම් වලට
    කොහෙම වුනත් දැන් කෙල්ලගේ ජීවිතේ චොර වෙලා..
    පව්


    මාත් මේ full try එක දෙන්නේ ආයිත් කෙල්ලව මගේ ලඟට ගන්න බන්.. එත් මන් මෙයාට ලංවෙන්න හදන හැම වාරයක් වාරයක් ගානේ මෙයා මාව තව දුරස් කරනවා වගේ බන්
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    avatar370295_8.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kellonwa wadiya wiswasa karannath epa ban.. athe durin thiya ganin.. kellek dala giya kiyanne wadak na ayith... ayith awath prashna athi wenna pluwan...
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    sirakathawa.matath oka thama ban.amth inne den uba oya kiayapu widiyata thama.muladinam innama beruwa hitiye.dennam shep.