සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    machan me analysis eka karapu site eka mokakda?

    මෙතනින් ගනින් මචන්.. උබේ ඕනම සයිට් එකක් ගොඩදාන්න පුලුවන් හොදම සයිට් එකක් මේක. මොනවාහරි තව උදවුවක් ඕන වුනොත් PM එකක් දාන්න. මම අනිවා Help කරන්නම්. :):)
     
    • Like
    Reactions: CoolMan88

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    මෙන්න මේ URL ටික වෙනස් කරන්න මචෝ.. මේවා එකක්වත් SEO Friendly නැහැ. හේතුව නම් හොද SEO friendly URL එකක තියෙන්න ඕන සිම්පල් අකුරු (abcd...), ඉලක්කම් (1234..), ස්ලෑශස්(/), ඩෑශ්(-)විතරයි.

    කැපිටල් අකුරු,
    Underscores(_), විශේශ කැරක්ටර්ස්
    specialchars ( & ? %) තියෙන්න බැහැ. ඒක වලට Search engine crawls කරන්න අපහසුවක්. it's not SEO friendly!



    ⟩⟩
    http://www.myoffers.lk/ad/newAd
    ⟩⟩ http://www.myoffers.lk/ad/getLocations
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/English-Medium-Classes-0000001101
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Bright-Cordless-Kettle-0000001076
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Land-for-sale-in-Homagama-0000001039
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/OTLL-CABS-HOMAGAMA-0000001030
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/SMART-DIGITAL-COOKING-PROBE-THERMOMETER-WITH-PEN-T-0000001021
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/House-with-54-perch-Land-for-sale-0000000917
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Land-for-sale-at-Gurudeniya-Kandy-0000000915
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Ladies-Embrodying-Blouse-wholesale-0000001120
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/CAR-LASER-FOG-LAMP-0000001108
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Qur-an-lessons-with-Tajweed-0000001107
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Nature-Paradise-Travels-Sri-Lanka-0000001103
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Super-Condition-Toyota-Lorry-for-Sale-0000001102
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Data-Entry-Operators-0000001100
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/House-for-sale-bulugolla-0000001099
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/IT-EXECUTIVE-Assistant-0000001098
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Bongo-Brawny-for-sale-0000001093
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Colombo-Budget-Accommodation-0000001094
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/ACCREDITED-SWORN-TRANSLATIONS-0000001095
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Car-Tinkering-and-Painting-Repair-0000001096
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Maths-home-visit-tuition.-0000001092
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/Ayurveda-bodr-massage-0000001091
    ⟩⟩ http://www.myoffers.lk/ad/view/2PC-STAINLESS-STEEL-THERMAL-LUNCH-BOX-0000001078
    ⟩⟩ http://www.myoffers.lk///www.booking.com?aid=1151800
    ⟩⟩ http://www.myoffers.lk/company/Conditions
    ⟩⟩ http://www.myoffers.lk/lankaAds/contact

    තෑන්ක්ස් මචන් පුලුවන් තරම් හොයල අප්ඩේට් කලා ... එලකිරි
     

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    මේ 40ටම 'alt' attribute දාන්න මචෝ. පුලුවන් තරම් ඉක්මනින්. එහෙම දාද්දී Photo description එකට මාතෘකාවට අදාල වෙන විදියට keywords 4ක් විතරත්, එකේ photo title එකත් එක්ක එක Keyword එකක් වෙන්නත් යොදන්න.

    ⟩⟩
    http://www.myoffers.lk/asets/img/logo.png
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14823046077708564281.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14821671439110413071.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/1481886510558736141.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14812710347741569491.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148120706020405599631.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148111313017789036181.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14792673807451398971.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14792172723057030761.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148271606310115915211.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148248509917371137851.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148231851514162326111.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148231786520788650881.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14823046077708564281.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14823028703072863711.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14822882774228794921.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148223263918838181451.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14821671439110413071.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14821607981260441491.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/placement-here.png
    ⟩⟩ http://www.myoffers.lk/images/placement-here.png
    ⟩⟩ http://www.myoffers.lk/images/placement-here.png
    ⟩⟩ http://www.myoffers.lk/images/placement-here.png
    ⟩⟩ http://www.myoffers.lk/images/placement-here.png
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/14820756865417667691.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148206929512269332771.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/placement-here.png
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148194773818827431391.jpg
    ⟩⟩ http://www.myoffers.lk/images/thumb/148188666913341132391.jpg
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/prom/cctv.jpg
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/300x200.gif
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/banner-app.png
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/prom/hotelbookingslanka.gif
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/prom/imaco.jpg
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/prom/300x200-1.jpg
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/2checkout.png
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/banner-app.png
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/logo.png
    ⟩⟩ http://www.myoffers.lk/asets/img/uploading.gif
    ⟩⟩ http://sstatic1.histats.com/0.gif?3438698&101


    තෑන්ක්ස් මචන් :) පේජ් කීවර්ඩ් එක ඇඩ් කරල තියෙන්නේ පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් එක්ක... තව ටිකක් කල්පනා කරල SEO ටිකක් කරන්න ඕනි :)
     

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    මෙන්න ඔයගොල්ලන්ටත් තව හෙල්ප් එකක්.. නොදන්නව නම්...

    මේ සයිට් එකේ ඔයාලගේ වෙබ් එක ඇනලයිස් කරල පේජ් ස්පීඩ් එක එහෙම වැඩිකර ගන්න... කම්පෙටිටර්ස්ලගෙ සයිට් දාලා කම්පෙයාර් කරල බලන්න..

    සයිට් ලොඩ් ස්පීඩ් වැඩි කරගන්න පුලුවන් තරම්... මාත් මේකයි ගූගල් පේජ් ස්පීඩ් ටෙස්ට් එකයි දෙකම යුස් කරනව

    https://gtmetrix.com/


    අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දෙන්න https://www.facebook.com/MyOffer.lk/

     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    https://www.facebook.com/MyOffer.lk/
    අපිත් එක්ක එකතුවෙලා ඉන්න FB Fansලා ගණන අද දස දහස ඉක්මවූ වගයි..
    .

    ඔබ සැමට අපගේ හදපිරි උත්තමාචාරය.. අනික් අයටත් කියන්න අපි ගැන... නොමිලේ දැන්වීම් පල කරන්න පුලුවන් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වෙබ් අඩවිය සමග එක්වන්න. 100%ක්ම ශ්‍රී ලාංකික නිදහස් වෙබ් අඩවි නිර්මාණකරුවකුගෙන් ඔබට පිරිනැමෙන නිදහස් සේවයක්...
    15726796_1129770327124622_971335013396605826_n.jpg

    උදව් කරපු එලකිරි එකේ කස්ටිය හැමෝටම මගේ ස්තූතිය.... :yes::yes::yes: :love:
     
    Last edited:

    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    මේ ස්ක්‍රිප්ට් එක ලංකාවට ගැලපෙන්නේ නෑ. ඉක්මන් එකේ එකට ලංකාවේ අය හුරු වෙලා ඉන්නේ .ඒ ස්ක්‍රිප්ට් එකෙන් එකෙන්ම attack කරන්න ඕනා. උදවු ඕනෑනම් මාව සම්බන්ද කරගන්න. නැත්නම්ඊ එකතුවෙලා කරමු. මෙයිල් කරන්න. උනන්දුව හොදයි. මේ වගේ වැඩක් තනියම කරන්න අමාරුයි ගෘප් එකක් හදලා සංවිදානය වෙලා ගහන්න ඕන.

    ජයවේවා !
     

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Native එක පොඩියට හදාගෙන යනව.. පොඩ්ඩක් චෙක් කරල සප

    Native App eka podiyata hadagena yanawa.. poddak check karala support ekak denna feedback ekak deela puluwannam

    Native එක පොඩියට හදාගෙන යනව.. පොඩ්ඩක් චෙක් කරල සපොර්ට් එකක් දෙන්න ෆීඩ්බැක් එකක් දීල පුලුවන්නම්


    අඩුපාඩු තියේ.. ප්‍රොසෙස් එක ඔකේද කියල සහ ෆෝන් එකේ එරරස් පැන්නොත් කියන්න කොයි ස්ක්‍රීන් එකෙන්ද කියල කියන්න

     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    සයිට් එක හදල මාස 6ක් වගේ. ඔබගේ වටිනා අදහස් කියන්න මේ සයිට් එක තව අලුත් කරන්න
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හොදයි මචං. හැබැයි බං ලොකු තරගයක් තියෙනවා. සයිට් එකට එනකොට මේ මොනවගේ සයිට් එකක්ද කියලා හොයා ගන්න අමාරුයි. ඒ නිසා ඔයාගේ සයිට් එකට ආවොත් මොන වගේ වැඩක්ද කරගන්න පුලුවන් කියලා විසිටර්ට තේරෙන්න පොඩි බැනර් එකක් දාන්න. තව හොද අයිඩියා එකක් කියන්නම් PM කරන්න.
     
    Status
    Not open for further replies.