සයිඩ් ඉන්කම්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    සයිඩ් ඉන්කම් එන වැඩ ඔක්කොම නවත්තල තියෙන්නේ
    දැනටත් පඩියට ටහිකෙන Tax එකක් වදිනවා
    ඉතින් සයිඩ් ඉන්කම් වලට දඟලල වැඩක් නෑ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    සයිඩ් ඉන්කම් එන වැඩ ඔක්කොම නවත්තල තියෙන්නේ
    දැනටත් පඩියට ටහිකෙන Tax එකක් වදිනවා
    ඉතින් සයිඩ් ඉන්කම් වලට දඟලල වැඩක් නෑ
    Confused Hanna Barbera GIF by Warner Archive
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    poliyata dena eka hoday karanna puluwan nam
    wena karanna deyak na
    mama danna ekek innawa maseta laksha 3.5 witara hoyana
    habay risky
    ape paththeth nikam job ekata witarak giya ekek poliyata denna patan aran dan hardwarema 4k withara thiyenawa than than wala.

    thawa shops bara ganak rent karala thiyenawa.

    habai ithin thagen inna wenawa.

    u nam godak weleta kale daily
     
    • Like
    Reactions: elakiriaddict

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    prashne thiyenne ekata kela unama anatha wena eka.

    deka thunak thibbama ekakata kela unoth aniken berila hitiyaki.

    මම දැනට අවුරුදු දහයකටවත් කලින් බලපු වීඩියෝ එකක තිබුනා රටක 95%ක මිනිස්සු අතේ තියෙන සල්ලි ඒ රටේ ගොඩක්ම සල්ලි තියෙන සහ බිස්නස් කරන 5% අතරට යනවා කියලා. මම හිතන්නෙ ඒ දේ තමයි ලංකාවෙ දැන් පට්ටම විදිහට වෙන්නෙ.

    ඉතින් මේ වෙලේ බිස්නස් එකක් කරද්දිත් හොදට හිතලා බලන්න ඕන තමන් උපයන ලාබයෙන් වැඩිම කොටසක් තමන් ලගම තියා ගන්නෙ කොහොමද කියලා. මේකට අපිට තියෙන හොදම tool එක Internet එක. Freelance, Google AdSence, Dropshipping වගේ ඒවයින් තමන්ට හොදටම සෙට් වෙන දේවල් කලා නම් හරි.
     
    Last edited: