ඒකනම් ඇත්ත ඒක වරද තියෙන්නෙ සිස්ටම් එනේ රටේඔව් බන්
VIP උන් ෆයිසර් ගහගෙන සිංහලුන්ට චීන පාන්
ඩිස්ලයිකුත් දාලා මට
ඒකනම් ඇත්ත ඒක වරද තියෙන්නෙ සිස්ටම් එනේ රටේඔව් බන්
VIP උන් ෆයිසර් ගහගෙන සිංහලුන්ට චීන පාන්
ඩිස්ලයිකුත් දාලා මට
රටවල් අතර තියෙන බලකාමී තරඟය තමා හේතුවඇයී ලෝකෙටම තනි vaseline එකක් හදන්න බැරිවුනේ
18 ට අඩු අයට සුදුසුම පයිසර් ලු නේ..එහෙනම් මොකටද ඒලෙවල් කරන වයසෙ උන්ට ෆයිසර් ගහන්න යන්නෙ
Inactive කියන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා ලු ඈක්ටිව් ඒවා තියෙන්න පුලුවන්. ඒකත් වෙන්න ඉතාම අඩු අවස්තාවක් තියෙනවා කියලා තමා කියන්නේ. පයිසර් වගේ අඩු උෂ්ණත්වයක තියෙන එකක් ලන්කාවේ හෑන්ඩ්ල් කරන්නත් ටිකක් අමාරුයි.. මට හිතෙන්නේ වයස් අනුව ගහන වෑක්සීන් එක වෙනස් කරන්න වෙනවා. 60 ට වෑඩි අයට නම් ඈස්ට්‍රාසෙනිකා දෙන්න වෙයිOw anika inactivated vaccines dan awurudu 50-60 thisse use wenawane so side effects gana lokuwata worry wenna dekuth na. Kohomath awurudden awurudda gahanna unoth hamotama Chinese vaccine ekak thama hambenne lankawe repack karanna hari denne ehema ekak ne
ඔව්
පයිසර් වලට එහෙම වෙනවා සයිනෆාම් වලට කොට වෙනවා ඈති....සයිනොපාම් වලට පයිය නගින්නෙ නැතුව යනවා. ඒ නිසා ලෝක ජනගහනය පාලනය වෙනවා.
මේකේ comment කියෙව්වම දුක හිතෙනවා බන් රටේ මිනිස්සුන් ගේ බුද්ධි මට්ටම ගැන . ත්‍රීවිල් එලවන්න තමයි මුන් හොඳසයිනොපාම් 1st එක ගැහුවා කිසිම අමාරුවක් නැ ගානක්වත් නැ.කට්ට විදපු තැන පොඩ්ඩක් දැවිල්ලයි තුවාලෙ නිසා.එකත් දැනෙන්නෙ ම නැති තරම්. බෙහෙත විදගන්නෙ බය නැතිව.
අපෙ ගමේ කොල්ලො සමහරු ගහන්නෙ නැ අවධානම් ගන්න බැරිලු.ඉගෙන ගත්ත එවුන් කියනවා ගහල වැඩක් නැලු වෛරස් වලට එන්නත් හදන්න බැරිලු.(ආයුර්වේද කැම්පස් කෙල්ලෙක් කියන්නෙ)උන්ගෙ පවුලම එන්නත් ගහන්නෙ නැලු
තව එකෙක් තරයෙ කියනවා ගහන්නැ කියලා උත් maths කරන පොඩි පණ්ඩිත උලමෙක්..
බය නැතිව ගහගනිල්ලා..
ඔයා යක්ඛයෙක් නේදමේකේ comment කියෙව්වම දුක හිතෙනවා බන් රටේ මිනිස්සුන් ගේ බුද්ධි මට්ටම ගැන . ත්‍රීවිල් එලවන්න තමයි මුන් හොඳ
Loke FDA and WHO anumethiya sahitha Vaccine Pfizer !! , Harida Sinopharm eka Emergeny use Only , Uba kiyana vage buddimathun nm WHO , FDA anumethiya salakala balannai one.. anika lankavai chinavai athara anthima awrudhu 10 , thisse thibena Desapalana sambanthathvaya gena Poddk ballath one .. Uba kiyana busdhhimathun Ova tikk Balanva Vaccine eka ganna kalin , Anika Lankve Inna Appachila Bappala Gena Denumat Thiyenna one , 69 Unnm OnekK Gahagani,,.. Matnm Baමේකේ comment කියෙව්වම දුක හිතෙනවා බන් රටේ මිනිස්සුන් ගේ බුද්ධි මට්ටම ගැන . ත්‍රීවිල් එලවන්න තමයි මුන් හොඳ
China wala gahala thiyenawa sinopharm ..danna keepadenekgen confirm karagaththe ehe
Map eke hatiyata, China wala use wenne Sinovac ne bnChina wala gahala thiyenawa sinopharm ..danna keepadenekgen confirm karagaththe ehe
Loke FDA and WHO anumethiya sahitha Vaccine Pfizer !! , Harida Sinopharm eka Emergeny use Only , Uba kiyana vage buddimathun nm WHO , FDA anumethiya salakala balannai one.. anika lankavai chinavai athara anthima awrudhu 10 , thisse thibena Desapalana sambanthathvaya gena Poddk ballath one .. Uba kiyana busdhhimathun Ova tikk Balanva Vaccine eka ganna kalin , Anika Lankve Inna Appachila Bappala Gena Denumat Thiyenna one , 69 Unnm OnekK Gahagani,,.. Matnm Ba


Sinovacuth china gahnawa ban. Sinopharmuth gahanawa. matath oka muladi thibba prashnayak.Map eke hatiyata, China wala use wenne Sinovac ne bn
why china use Two vaccine In their Country ???????????????????Sinovacuth china gahnawa ban. Sinopharmuth gahanawa. matath oka muladi thibba prashnayak.
There are 3 vaccines in use in US too (Pfizer, Moderna, J&J)why china use Two vaccine In their Country ???????????????????
