සයිනොපාම්

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඔව් බන්
    VIP උන් ෆයිසර් ගහගෙන සිංහලුන්ට චීන පාන්
    ඩිස්ලයිකුත් දාලා මට
    ඒකනම් ඇත්ත ඒක වරද තියෙන්නෙ සිස්ටම් එනේ රටේ
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    1632238584159.png

    China walawath Sinopharm use karan naha wage. :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙනම් මොකටද ඒලෙවල් කරන වයසෙ උන්ට ෆයිසර් ගහන්න යන්නෙ
    18 ට අඩු අයට සුදුසුම පයිසර් ලු නේ..

    Ow anika inactivated vaccines dan awurudu 50-60 thisse use wenawane so side effects gana lokuwata worry wenna dekuth na. Kohomath awurudden awurudda gahanna unoth hamotama Chinese vaccine ekak thama hambenne lankawe repack karanna hari denne ehema ekak ne
    Inactive කියන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා ලු ඈක්ටිව් ඒවා තියෙන්න පුලුවන්. ඒකත් වෙන්න ඉතාම අඩු අවස්තාවක් තියෙනවා කියලා තමා කියන්නේ. පයිසර් වගේ අඩු උෂ්ණත්වයක තියෙන එකක් ලන්කාවේ හෑන්ඩ්ල් කරන්නත් ටිකක් අමාරුයි.. මට හිතෙන්නේ වයස් අනුව ගහන වෑක්සීන් එක වෙනස් කරන්න වෙනවා. 60 ට වෑඩි අයට නම් ඈස්ට්‍රාසෙනිකා දෙන්න වෙයි
    ------ Post added on Sep 21, 2021 at 9:14 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සයිනොපාම් වලට පයිය නගින්නෙ නැතුව යනවා. ඒ නිසා ලෝක ජනගහනය පාලනය වෙනවා.
    පයිසර් වලට එහෙම වෙනවා සයිනෆාම් වලට කොට වෙනවා ඈති.... 😂 😂 😂 😂
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    සයිනොපාම් 1st එක ගැහුවා කිසිම අමාරුවක් නැ ගානක්වත් නැ.කට්ට විදපු තැන පොඩ්ඩක් දැවිල්ලයි තුවාලෙ නිසා.එකත් දැනෙන්නෙ ම නැති තරම්. බෙහෙත විදගන්නෙ බය නැතිව.

    අපෙ ගමේ කොල්ලො සමහරු ගහන්නෙ නැ අවධානම් ගන්න බැරිලු.ඉගෙන ගත්ත එවුන් කියනවා ගහල වැඩක් නැලු වෛරස් වලට එන්නත් හදන්න බැරිලු.(ආයුර්වේද කැම්පස් කෙල්ලෙක් කියන්නෙ)උන්ගෙ පවුලම එන්නත් ගහන්නෙ නැලු🤣
    තව එකෙක් තරයෙ කියනවා ගහන්නැ කියලා උත් maths කරන පොඩි පණ්ඩිත උලමෙක්..🤣

    බය නැතිව ගහගනිල්ලා..
    මේකේ comment කියෙව්වම දුක හිතෙනවා බන් රටේ මිනිස්සුන් ගේ බුද්ධි මට්ටම ගැන . ත්‍රීවිල් එලවන්න තමයි මුන් හොඳ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකේ comment කියෙව්වම දුක හිතෙනවා බන් රටේ මිනිස්සුන් ගේ බුද්ධි මට්ටම ගැන . ත්‍රීවිල් එලවන්න තමයි මුන් හොඳ
    ඔයා යක්ඛයෙක් නේද
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,741
    2,263
    113
    මේකේ comment කියෙව්වම දුක හිතෙනවා බන් රටේ මිනිස්සුන් ගේ බුද්ධි මට්ටම ගැන . ත්‍රීවිල් එලවන්න තමයි මුන් හොඳ
    Loke FDA and WHO anumethiya sahitha Vaccine Pfizer !! , Harida Sinopharm eka Emergeny use Only , Uba kiyana vage buddimathun nm WHO , FDA anumethiya salakala balannai one.. anika lankavai chinavai athara anthima awrudhu 10 , thisse thibena Desapalana sambanthathvaya gena Poddk ballath one .. Uba kiyana busdhhimathun Ova tikk Balanva Vaccine eka ganna kalin , Anika Lankve Inna Appachila Bappala Gena Denumat Thiyenna one , 69 Unnm OnekK Gahagani,,.. Matnm Ba
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    Loke FDA and WHO anumethiya sahitha Vaccine Pfizer !! , Harida Sinopharm eka Emergeny use Only , Uba kiyana vage buddimathun nm WHO , FDA anumethiya salakala balannai one.. anika lankavai chinavai athara anthima awrudhu 10 , thisse thibena Desapalana sambanthathvaya gena Poddk ballath one .. Uba kiyana busdhhimathun Ova tikk Balanva Vaccine eka ganna kalin , Anika Lankve Inna Appachila Bappala Gena Denumat Thiyenna one , 69 Unnm OnekK Gahagani,,.. Matnm Ba

    WHO එකෙක් ඔක්කොම වැක්සීන් ඇපෘ කරේ එමර්ගෙන්සි යුස් කියලා නේද? :nerd::nerd:
    English version last updated on 22 June 2021 (WHO web)

    The Pfizer/BioNtech Comirnaty vaccine was listed for WHO Emergency Use Listing (EUL) on 31 December 2020.
    The SII/Covishield and AstraZeneca/AZD1222 vaccines were given EUL on 16 February.
    The Janssen/Ad26.COV 2.S developed by Johnson & Johnson, was listed for EUL on 12 March 2021.
    The Moderna COVID-19 vaccine (mRNA 1273) was listed for EUL on 30 April 2021 and
    The Sinopharm COVID-19 vaccine was listed for EUL on 7 May 2021.
    The Sinovac-CoronaVac was listed for EUL on 1 June 2021.

    FDA nam ෆුල් ඇපෘ කරා ෆයිසර් ලගදි...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    තව රෝ ඩේටා එකක් දෙන්නම්
    කැමති විදියට ප්‍රොසෙස් කරගන්න :D

    චීනේ ඇතුලෙ උන් වැක්සීන් වර්ග 7ක් ඇපෘ කරලා ලු තියෙන්නෙ...
    As of June 10, 2021, seven vaccines have been approved in mainland China through conditional marketing authorization or emergency use authorization.

    1. BBIBP-CorV Inactivated Beijing Institute of Biological Products
    2. CoronaVac Inactivated Sinovac Biotech

    3. WIBP-CorV Inactivated Wuhan Institute of Biological Products
    4. KCONVAC Inactivated Kangtai Biological Products Co. Ltd.
    5. Covidful Inactivated Institute of Medical Biology, Chinese Academy of Medical Sciences
    6. Convidecia Viral vector CanSino
    7. ZIFIVAX Subunit Zhifei Bio-tech

    ඒත් උඩම තියෙන දෙක විතරයි WHO එමර්ගෙන්සි යුස් වලට ඇපෘ කරලා තියෙන්නෙ දැනට...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සයිනොපාම් වලට බුරන්නෙ , කොරෝන හැදිල මේ රටේ උන් මැරිල වැටිල හරි කමක් නැ ආණ්ඩුවට කෙලෙවයි කියල හිතන උන්,