FREE daඑක්සත් අරාබි එමිරයේ 03 එකත් ගහනවා ...
තමන්ට කැමති එකක් තෝරාගන්න පුළුවන් ෆයිසෙර් /සිනොපාර්ම් ..
දැනට සිනොපාර්ම් 03 ගහපු උන්ට ආයෙත් කොරෝනා හැදිලා ...
දැන් සතියකට ඉස්සර 03 දෙනෙකුට ...අමාරුවක් නම් නැහැ කියනවා ..
අද 05 දෙනෙකුට හැදිලා කියලා දැන් ආරංචි උන ඔක්කම ඉන්දියන් උන් ...
විස්තර පසුවට ...
