සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගත් අයට නිවේදනයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,611
    100,844
    113
    උඹලගෙ ලැප්ටොප් එකක් තියන් එවෙලෙම එන්ටර් කරේ නැද්ද?? 😮
    නෑ ෆෝම් එකක පුරවගත්තෙ. හැබැයි හරිද බලන්නත් කිව්ව. පස්සෙ දානව ඇති එහෙනන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අප්පට සිරි පච vaccine එක උඹත් ගහ ගත්තද? :baffled:
    යස් ඩාලින් මැයි 9 ගත්තෙ, සුශර්දණ පැණියත් ගත්ත, සුවධරණිත් ගත්ත, Epirepies තාම ගන්න බැරි උනා. ධම්මික පැණියත් ගන්න බැරි උනා.
    අවුලක් ද්???
     
    • Haha
    Reactions: shenat

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නෑ මචන් ලැප් නන් තියන් ඉන්නව දැක්කෙ නෑ. ඔක්කොමල ලියාගන්න එක කරේ.
    එහෙමනං ඉතින් sure නැහැ. 1919වත් කතා කරලා අහල බලන්න ඊළඟට විදින දවස කිව්වේ නැහැ මොකද කරන්නේ කියල.
    මිනිස්සු දැනුවත් වෙන්න ඕන තමන්ගේ දත්ත ඇතුළත් කරගන්නවද නැද්ද කියන එක. ඊළඟට කවදද විදින්නේ කියන එකත් දැනුම් දෙන හරි ක්‍රමවේදයක් තියෙන්න එපැයි..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    යස් ඩාලින් මැයි 9 ගත්තෙ, සුශර්දණ පැණියත් ගත්ත, සුවධරණිත් ගත්ත, Epirepies තාම ගන්න බැරි උනා. ධම්මික පැණියත් ගන්න බැරි උනා.
    අවුලක් ද්???
    ෂේප් එකේ කොහේහරි vaccine පෝලිමකට සෙට් වෙලා vaccine ගහගෙන පැණියෙ ගුණ දෙසපන්. නිකන් වත් පැණි බොන්නවත් එපා හොඳේ. ✌🤣🤣🤣

    මුන්ට කියනවට වඩා හොඳයි ලැට් වලක් කඩන් කනවා.
    මොනවා උනත් @shenat කියපු එක හරියටම හරි :rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මොනවා උනත් @shenat කියපු එක හරියටම හරි :rofl:
    උඹ කොච්චර උඩ පැන්නත්. පයි ස' එක දෙපාරක් ගහල 95% එෆිකසි එකක් ගන්න බෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනික ඔය ටැග් කරපු එකා අනුන්ගෙ රටක කුලියට ඉන්නෙ.... තාම උන්ට වැක්සීන් ගහන්නෙ නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹ කොච්චර උඩ පැන්නත්. පයි ස' එක දෙපාරක් ගහල 95% එෆිකසි එකක් ගන්න බෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනික ඔය ටැග් කරපු එකා අනුන්ගෙ රටක කුලියට ඉන්නෙ.... තාම උන්ට වැක්සීන් ගහන්නෙ නෑ.
    මෙතන vaccine වලට දහ අතේ බැනල අන්තිමට ගිහින් ගහගෙන

    ඊය අයිසේ මොනවද ඔය කාලකන්නි ජීවිත? :rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙතන vaccine වලට දහ අතේ බැනල අන්තිමට ගිහින් ගහගෙන

    ඊය අයිසේ මොනවද ඔය කාලකන්නි ජීවිත? :rofl:
    උඹ අමු මෝඩයෙක් බන්, මම කියල තියෙන්නෙ උන්ගෙ එෆිකසි එක පච කියල. සිරාවට ඇයි බන් උඹට ආගියුමන්ට් එකක් ලොජික් එකක් තේරෙන්නෙ නැත්තෙ!
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Bump

    නොදන්න මගුල් නොකිය ඉදපන් බුරුවො, දෙවෙනි එන්නත දෙනව, දොස්තරලට වඩා දන්නෙ ගු ඇන් පි ගොන් බඩු ඉන්නෙ ඉතින්
    ------ Post added on May 31, 2021 at 2:03 PM
    තාත්තා ගහගත්තා පෙබරවාරි 15, සති 10, දැන් පැනලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Bump

    නොදන්න මගුල් නොකිය ඉදපන් බුරුවො, දෙවෙනි එන්නත දෙනව, දොස්තරලට වඩා දන්නෙ ගු ඇන් පි ගොන් බඩු ඉන්නෙ ඉතින්
    ------ Post added on May 31, 2021 at 2:03 PM
    චීන වැක්සීන් ගහගත්ත එවුන්ට නිවේදනයක් කිව්වම මට හිතුනෙ

    එක පාරටම චීන බාසාවෙන් එක එක ඒවා කියවෙනවනං

    බල්ලෝ නයි එහෙම දැක්කම කටට කෙල උනනවනම්

    සාටකයක් දැක්කම ණයක් දෙන්න හිතෙනවනම්

    වහාම ප්‍රතිකාර සදහා රෝහල්ගත වෙන්න කියල ඇති කියල 😂