සයිනොෆාම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    240901030_680380016697880_7800721485108734148_n.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    තියෙන එකක් ගහගනිං බං. ඔය ඔක්කොම WHO ඇපෘව්ඩ් ඒවා. efficacy එක තමා ඉතින් අවුලක් වෙනවන් ..ඒකත් ඉතින් තමන්ගේ immune බ්ලා බ්ලා ගොඩක් අනුව වෙනස් වෙනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කමෙන්ට් කියවන්න යාලුවනේ

    උඹේ මහ උන් දෙන්නත් දක්කන් ගිහිල්ලා ලාබ එකෙන් ගහපන්. ඕවා ගැහුවහම වැඩියෙන් පණ ඇදලා මැරෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: jay-shan and TNHM

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,337
    113
    ලංකාවෙ වැක්සීන් ගහන්නෙත් කුල බලලද බං?😂😂

    ඵක වැක්සීන් වර්ගයක් ඒ ඒ වයස් කාණ්ඩය බලල රටේම අයට ඒක විතරක් ගැහුවනම් හරිනේ නිකන් රටේ‍ මිනිස්සු බේද කරන්නෙ නැතුව..දේශපාලුවො කරේ ඒ කාලෙ ඉඳන්ම ඕක තමා..ෆයිසර්/මොඩර්නා ගහන්න තිබ්බෙ frontline කට්ටියට.ඉතුරු ෆයිසර් ටික අවුරුදු 12 ඉඳන් උඩ අයට..ස්පුට්නික් නම්‍ හාව හඳ දකිනව වගේ‍නේ ලංකාවට ඵන්නෙ..ඒකෙ 1 dose ගහපු උන් අනාථයි.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මයිනා කොහොමත් තම්බින්ගෙන් බුරියානිකාලා සිංහලුන්ගෙ පිගානට රෙන එකානෙ, උඹලා ඒවා කාලා පිගානත් ලෙවකනවා
    Dead and thread closed
    ඇටේ තමයි
    තියෙන එකක් ගහගනිං බං. ඔය ඔක්කොම WHO ඇපෘව්ඩ් ඒවා. efficacy එක තමා ඉතින් අවුලක් වෙනවන් ..ඒකත් ඉතින් තමන්ගේ immune බ්ලා බ්ලා ගොඩක් අනුව වෙනස් වෙනවා
    පුරවැසියා හා වහලා අතර වෙනස වටහන්න
    ලංකාවෙ වැක්සීන් ගහන්නෙත් කුල බලලද බං?😂😂

    ඵක වැක්සීන් වර්ගයක් ඒ ඒ වයස් කාණ්ඩය බලල රටේම අයට ඒක විතරක් ගැහුවනම් හරිනේ නිකන් රටේ‍ මිනිස්සු බේද කරන්නෙ නැතුව..දේශපාලුවො කරේ ඒ කාලෙ ඉඳන්ම ඕක තමා..ෆයිසර්/මොඩර්නා ගහන්න තිබ්බෙ frontline කට්ටියට.ඉතුරු ෆයිසර් ටික අවුරුදු 12 ඉඳන් උඩ අයට..ස්පුට්නික් නම්‍ හාව හඳ දකිනව වගේ‍නේ ලංකාවට ඵන්නෙ..ඒකෙ 1 dose ගහපු උන් අනාථයි.
    ඔව් ඕක තමයි වෙන්න ඕන
    නාමල් ඇමති තුමා විද්ද එක අපිටත් දෙන්න! මොකද නාමල් #2025 :love:
    පුතානෝ පාර්ලිමේන්තු යනවා වගේ ඊළගටික මැරෙනකම්ම පාර්ලිමේන්තු යන්න පුලුවන්වෙයි
     
    • Like
    Reactions: waca and TNHM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මයිනා කොහොමත් තම්බින්ගෙන් බුරියානිකාලා සිංහලුන්ගෙ පිගානට රෙන එකානෙ, උඹලා ඒවා කාලා පිගානත් ලෙවකනවා

    තේරුනේ නෑ. මන්නාරමේ ඉන්නේ තම්බි ද ? ඒ කියන්නේ හම්බන්තොට ඉන්නේ සිංහලු නේ ?

    ආ දැන් කුණුහරපයක් කියන්න කලින් කැවුමක් කාල වරෙන්
     
    • Haha
    Reactions: erozan

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,381
    5,735
    113
    1st dose ekata oya magulen register wela SMS ekat aran giya, ethana inna ekek wat danne ne ohoma ekak gana. un ahanawa online kiyanne monada kiyala. anthimata polime idan gahan awa.

    2nd dose eka gahanna appointment ekak gatta ara ridgeway hospital eken kaana ekata. number eka labune 8. gate eka issarala polime 1hr hitiya, 400, 800 gana athulata gihin, 1.5hrs walin wali dagena gihin gahuwe. kisi piliwelak ne oya online keruwawa.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුරවැසියා හා වහලා අතර වෙනස වටහන්න
    gon katha nokia idapan. mama methana mokektawath kade giye nene. den uba oya wenasa watahagena okata erehiwa katha kalada? prasiddiye? talk karala benala daapanko purawesiyanan ehenan ..mage salli walin ad gahala viral yawanwa..moko kianne? nene nikan methana fake ekakin ewith bana talks nan denna puluwan one ekekta:rofl: