සයිනෝපාම් ගහලා බියර් එකක් ගැහුවොත් අවුල්ද

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,492
    113
    Meke podi un innawa bn mole kaladak nathi.
    Oyage fact eka 10000% correct unata wadak na comment eke thiyena dump value eka thamai oluwata ganne.

    I never ever left you a dislike before becoz you a truly gentlemen here, but that comment wasn't appropriate in this kind of situation.
    Oops... Sorry.. I didn't even think the way or along the angle you viewed the issue. I specifically mentioned a Beer though.
     
    • Like
    Reactions: Champ HB and RLT4U

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    සයිනෝපාම් ගහලා බියර් එකක් ගැහුවොත් අවුල්ද

    Up
    ------ Post added on Aug 6, 2021 at 4:35 PM
    අවුලක් නෑ, හැබැයි මාරු කර ගත්තොත් අවුල්, සයිනොපාම් බීලා, බියර් විද්දොත් අවුල්
     
    • Haha
    Reactions: spunkyisii

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113

    සයිනෝපාම් බියර් එක්ක කවලම් කරලා ගැහුවොත් මොකෝ :eek:

    • Haha
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Meke podi un innawa bn mole kaladak nathi.
    Oyage fact eka 10000% correct unata wadak na comment eke thiyena dump value eka thamai oluwata ganne.

    I never ever left you a dislike before becoz you are a truly gentlemen here, but that comment wasn't appropriate in this kind of situation.

    පොඩි උන් විතරක් නෙවෙයි ලොකු උනුත් එහෙම තමයි, උඹ කියන්න හදන්නේ vaccine එක වැඩක් නැතිවෙනවා කියල පොඩි උන්ව බයකරලා උන් බීමෙන් ඈත කිරීම වගේ දෙයක් නම් මේ කපේදී ඕක වෙන්නේ නෑ. උන් බේබදු කමට vaccine ගහගන්නේ නැතුව උනත් ඉන්න පුළුවන්.

    මට මතක විදියට ඔය කතා කිවේ ADIC එකේ ද කොහෙද ලොක්ක, - සරලව කියන්න තියෙන්නේ ඌ උගේ වැඩේ හරියට කරනවා නම් ඔය වගේ ගොන් කතා කියන්න වෙන්නේ නෑ

    මිනිස්සු ළමයි බීමෙන් නවත්තන නම් වෙනම වැඩසටහනක් කරන්න වෙනවා, vaccine එක ඒකට ගාවගෙන දෙකම වැඩක් නැති කර ගන්න හදන්නේ

    ඊට වඩා හොඳයි , බොනවා නම්ම් තනියම බීපන් කියල කියන එක ( එත් මුන් පිළිකනු වල කල්ලි ගැහිලා බොනවා පොලිසියට අහුවෙනවා කියල )
     
    • Like
    Reactions: Solo Rider

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    මම දන්න එකෙක් සයිනොෆාම් ගහලා බීලා ඌට අමාරුවෙලා දැන් හොස්පිටල්. බොන්න එපා යකෝ.
     
    • Haha
    Reactions: Solo Rider

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පොඩි උන් විතරක් නෙවෙයි ලොකු උනුත් එහෙම තමයි, උඹ කියන්න හදන්නේ vaccine එක වැඩක් නැතිවෙනවා කියල පොඩි උන්ව බයකරලා උන් බීමෙන් ඈත කිරීම වගේ දෙයක් නම් මේ කපේදී ඕක වෙන්නේ නෑ. උන් බේබදු කමට vaccine ගහගන්නේ නැතුව උනත් ඉන්න පුළුවන්.

    මට මතක විදියට ඔය කතා කිවේ ADIC එකේ ද කොහෙද ලොක්ක, - සරලව කියන්න තියෙන්නේ ඌ උගේ වැඩේ හරියට කරනවා නම් ඔය වගේ ගොන් කතා කියන්න වෙන්නේ නෑ

    මිනිස්සු ළමයි බීමෙන් නවත්තන නම් වෙනම වැඩසටහනක් කරන්න වෙනවා, vaccine එක ඒකට ගාවගෙන දෙකම වැඩක් නැති කර ගන්න හදන්නේ

    ඊට වඩා හොඳයි , බොනවා නම්ම් තනියම බීපන් කියල කියන එක ( එත් මුන් පිළිකනු වල කල්ලි ගැහිලා බොනවා පොලිසියට අහුවෙනවා කියල )

    Mama vaccine eka gana vitharak allala kiyapu deyak newei machan bonna epa kiyanne. Bonna epa kiyala mama nitharama kiyanne.
    mama EK eke vatena hama bebadu thread ekakata comment karanawa. Mokada 1k hari dashama ganakin hari mama kiyana deyak ganivi kiyala hithana nisa.

    Ammoo mage parana post balapan, hodata kiyala thiyenawa bebaddon ta.
     
    • Like
    Reactions: CorD SaC