context: රෙඩිටර් කෙනෙක් එයාගේ AI wife එක්ක බබෙක් හදලා pregnancy announcement එක දාලා මේ sub එකේ බලන්න, මාර ආතල් තියෙන්නේ. පව් කියලත් හිතෙනවා https://www.reddit.com/r/nomiai