********* සයිබර් බලකාය**********

cyberwar

Member
Apr 8, 2011
138
8
0
********* සයිබර් බලකාය**********

picture.php
තාක්ශණය අතින් ගත්කල අනාගතය ඩිජිටල් කේත ලෝකයක් බව අමුතුවෙන පසක් කල යුතු නොවේ!සුපිරි පරිඝණකයක හා මානව මොලයක ක්‍රියාකාරීත්වය අනුව ගත් කල ඒ සුපිරි පරිඝණකයක් මොලයේ පවතින එක් ස්නායුවකට වත් සම කල නොහැකි බව ඔබ නොදත්තේද? කුමක්ද මේ සයිබර් යුද්ධය ?කා උදෙසා කවුරු විසින් කරන්නක්ද?කිසිවෙකුත් ලග පිලිතුරක් නොමැත්තේය!මානවයා තමා සතු බලවත්ම අවිය ඩිජිටල් කේත ආකාරයෙන් අවිධිමත් ලෙස භාවිතා කිරීම නිසා මහත් වූ විනාශයක් වන්නේය!
මෙයට මුහුන දීමට අපි එකා මෙන් ශක්තිමත් වෙමුද?
එලෙස ශක්තිමත් වන්නන්ගේ අවකාශයට සාදරයෙන් පිලිගනිමි!
 
Last edited:

cyberwar

Member
Apr 8, 2011
138
8
0
මචා

mokadda me idea eka???????hariyata therune na

මචා මේක ඇවිත් අපිට කවද හරි සයිබර් අවධානමකට ගොදුරු වෙන්න උනොත්!! ඒකට කවුරැත් කලින් සූදානම් වීම සදහා කතිකාවන් ක්‍රියා පිලිවෙත් සිදු කිරීම සදහා වූ තියර්ඩ් එකකි:yes::yes:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මචා මේක ඇවිත් අපිට කවද හරි සයිබර් අවධානමකට ගොදුරු වෙන්න උනොත්!! ඒකට කවුරැත් කලින් සූදානම් වීම සදහා කතිකාවන් ක්‍රියා පිලිවෙත් සිදු කිරීම සදහා වූ තියර්ඩ් එකකි:yes::yes:
    idea eka hodai.......eth kohomada karanne kiyala thamai mata therenne naththe :nerd::nerd::nerd: