********* සයිබර් බලකාය**********
තාක්ශණය අතින් ගත්කල අනාගතය ඩිජිටල් කේත ලෝකයක් බව අමුතුවෙන පසක් කල යුතු නොවේ!සුපිරි පරිඝණකයක හා මානව මොලයක ක්රියාකාරීත්වය අනුව ගත් කල ඒ සුපිරි පරිඝණකයක් මොලයේ පවතින එක් ස්නායුවකට වත් සම කල නොහැකි බව ඔබ නොදත්තේද? කුමක්ද මේ සයිබර් යුද්ධය ?කා උදෙසා කවුරු විසින් කරන්නක්ද?කිසිවෙකුත් ලග පිලිතුරක් නොමැත්තේය!මානවයා තමා සතු බලවත්ම අවිය ඩිජිටල් කේත ආකාරයෙන් අවිධිමත් ලෙස භාවිතා කිරීම නිසා මහත් වූ විනාශයක් වන්නේය!
මෙයට මුහුන දීමට අපි එකා මෙන් ශක්තිමත් වෙමුද?
එලෙස ශක්තිමත් වන්නන්ගේ අවකාශයට සාදරයෙන් පිලිගනිමි!
මෙයට මුහුන දීමට අපි එකා මෙන් ශක්තිමත් වෙමුද?
එලෙස ශක්තිමත් වන්නන්ගේ අවකාශයට සාදරයෙන් පිලිගනිමි!
Last edited:




