හෙළයො කොවිඩ් ආපු කාලෙ මැශින් එකක් හදලා එයා පොර්ට් එකෙ දැම්මා වයිරසය හොයන් ගිහින් නැති කරනවාලු. දම්මික පැනි ආපු රටෙ ඔවා මොනවාද. වඩු බාස් කෙනෙක් ලු නෙද උත්? වඩු බාස්.ලා හදන පැනි ටිවි එකෙ හිටන් පෙන්නලා මුලු ලන්කාවෙන්ම ආවා නෙද? ඤාන අක්කා කියලා ඇමතිලාඇමතිනිලා මුට්ටි ගඟෙ පා කරා නෙද? ලැජ්ජයි යකො. ගනයො කොලඹට උඩින් පිරිත් පැන් දැම්මා හෙලිකොප්ටරෙන්, ගනයා මාස්ක් දාගෙන හිටියෙ එතනත්, තව ඩොටෙ ගොඩෙ ප්රාඅදෙශිය මන්ත්රි වරයෙක් pirith පැන් කරත්ත්තයක් ගම වටෙ අරන් යන ගමන් මිනිස්සු එනව බොනවා මූන හොදනවා ඔලුවෙ හලාගන්නවා. එහෙම එවුන්ගෙ cybersecurity