සයිමන් නවගත්තේගම....
නාන කොටත් සිගරට් එක අතේ තියාගෙන නාපු මිනිහා...
ලොකුකමක් නැති...නිහතමානී.....කලා කාරයෙක්...
මන්ජුල වෙඩිවර්ධන මනුස්සයා ගැන කවියක් ලියලා තිබුනා...
හදවත දැනිච්ච නිසා දැම්මෙ උබලටත් බලන්න...
තොප්පියක් ඔබින්නේ හිසකට
හිස්වැසුම් සොයන්නේ කුමකට
ඇස් දෙකක් දකින්නේ කපකට
කල්පයක් කියන්නේ දිනකට
නිම්තෙරක් එබෙන්නේ සඳවත
දුම් රැලින් නගන්නේ මඳහස
ඇස් දෙකෙන් පෙරෙන්නේ මදහස
පිල්ටරෙන් පෙරෙන්නේ සෙනෙහස
මූඩියක් අරින්නේ පවසට
උණුහමක් දැනෙන්නේ එතකොට
මීවිතක් පුරන්නේ හවසට
පාටියක් කියන්නෙ පොතකට
ප්ලැට් එකක් කියන්නේ පැලකට
සුද්දිලත් පෙනේනේ මඟතොට
බයියලත් දකින්නේ ඉඳහිට
වන්නියයි කියන්නෙත් කොළ
Source: http://www.boondi.lk/article.php?ArtID=3803