හුගක් වෙලාවට ඔහොම වෙන්නේ කර්බ් එක හරියට ට්යුන් කර නැති වීම තමා ... පල පුරුදු කෙනෙක්ට කියලා කරගන්න .... ප්ලග් එකත් කළු වෙලා ඇති
සයිලන්සරේ හෝදන ගමන් හොදට රේස් කරන්න ඕනේ ....වතුර හයි ස්පීඩ් එකෙන් ඇතුලට යවන්න ඕනේ ......
පල පුරුදු කෙනෙක්ට කියලා කරගන්න එක තමා හොද