සයුරට ලියමි....

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    සයුරට ලියමි....

    හඬන නුඹ ලඟට,
    දුවන් ඇවිත්,
    නුඹව සිප වැළඳ ගන්නට ,
    දුක බෙදා ගන්නට ,
    ආසයි .....

    ඒ නිසා ,
    මං එනකං බලාන ඉන්න.....

    අද සවස් යාමේ,
    මං එනවා ,
    හඬන සිත නිවා ගන්න ,
    නුඹට තුරුල් වෙන්න.....


    attachment.php
     

    Attachments

    • 1.jpg
      1.jpg
      17.8 KB · Views: 52