බුදු දහමෙ කොහෙවත් කියල නැහැ පරිසරයෙ ලස්සන නොවිද ඉන්න කියල.
බුදුරජාණන් වහන්සේපවා විවිධ අවස්ථාවලදී විවිධ ස්ථානයන්වල සොබා සෞන්දර්ය වර්ණනාකල අකාරය දැක්වෙන තැන් තියෙනව.
සොබා සෞන්දර්ය සෑම කෙනෙක්ම විදිය යුතු දෙයක්. ඒකට කිසිම තහනමක් නැහැ.
නමුත් සොබා සෞන්දර්ය විදීමයි එය උපාදානය කර ගැනීමයි අතර ලොකු වෙනවසක් තියෙනව.
ඒ වෙනස ගැන හරියට දන්න කෙනෙක්නම් මේ වගේ ගැටළුවක් ඇතිවෙන්න විදිහක් නැහැ.![]()
මෙතන ගැටලුව බුදු හාමුදුරුවො කියල තියෙන දේවත් මගේ දැනුමෙ තරමවත් නෙමෙය්. මේ ලිපියෙ කියල තියෙන දේ. ඔය ලිපියෙ පැහැදිලිව සන්දහන් වෙනව මුහුදට ආස වෙන්න එපා අසුරයෙක් වෙය් කියල. මගේ මතය ඕක ආගම් ඔලුවෙ දාගත්ත විකාර කාරයෙක්ගෙ විකාර ලිපියක්. ඒක මගේ මතය. කවුරුත් ඒක නිසා වලිගෙ පාගගෙන දගලන්න එපා.



"මෙතන ගැටලුව බුදු හාමුදුරුවො කියල තියෙන දේවත් මගේ දැනුමෙ තරමවත් නෙමෙය්."
ඇත්ත මෙතන ගැටළුව ඔබේ දැනුම නෙමෙයි. ඔබේ අවබෝධඥානයේ තරමයි.
ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දැරිය හැක. ඔබේ මත නිසා තාමාගේම වලිගය පාගගත්තාට අනික් අයට කරන්නට දෙයක් නැත.
අඩුමතරමින් විදීම සහ එය අල්ලාගැනීම අතර වෙනසවත් අවබෝධවූදාට ඔබට මෙවැනි දෙයක් තේරුම්ගත හැකිවනු ඇත.
එතෙක් කලබල නොවී ඉවසීමෙන් බලා සිටින්න.
කෙනෙක්ගෙ අවබෝධයේ මට්ටම මනින්න ආගම යොදා ගන්න තරම් බන්කොලොත් මට්ටමේ මිනිස්සු ඉන්නව කියල දැනගත්තෙ අදය්. කෙනෙක් කිවූ පමනින් උඹල මුහුදට ආස කරන්න එපා අසුරයෙක් වෙය් කියල, මෙයා ඒක දොහොත් මුදුන් දීල පිලි අරගෙන. ඕක හරියට නවකතාවක් වගේ තනිකර ප්රබන්ධයක් පමනය්. ප්රබන්ධ අවබෝධ කරන්න මට කිසිම උවමනාවක් නැහැ


නියම ටිකිරි මොලේ
නටන්න බැරි මිනිහත් පොළව ඇදයි කියනවනේ..![]()
ඔව් ඔව් ඔය විවේචන දරාගන්න බැරි කම තමය් පෙන්නුම් කරන්නෙ. විවේචනයක් නිසා ඔච්චර හිත රිද්දගන්න එපා. ලිපිය ගැන කතා කරන්නෙ නැතුව වටේ යන්නෙ ඒකනෙ.ඔබතුමාල වගේ උගත් බුද්ධිමතුන්ට ඉතින් හොන්දට නටන්න පුලුවන් නෙ.




