සය නිවුන් උපතක්.. 6 දෙනාම කොල්ලෝ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඕක ස්වභාවිකව උන දෙයක් නෙමේ අනිවා fertility clinic ගිහින් කරගත්ත එකක්දෙ.කට වැඩිය එකපාර ස්වභාවිකව ළමයි හම්බිමේ සම්භාවිතාව 5% අඩුයි ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    lVF(නල දරු) සීන් එකක් නේද
    සාමාන්‍යෙන් බැකප් එකක් විදියට කලල දෙකක් හරි තුනක් හරි හදනවානේ
    මෙතන 6ක්ම තැන්පත් කරලා නේ. වෙන කොහෙ හරි සම්පූර්ණ නිවුස් එක දාල තිබුනා

    මොනවා උනත් ලමයි 6ක් හදනවා කියන්නෙ පට්ට ගේමක් දෙන්න එපැයි. වියදම අතින් ගත්තම මාර වියදමක් යනවා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Multiple dimba?
    Multiple Sperm
    Etakota wiwida awasatawan wala, karala dimba ekka set wennema nehe neda?
    pissuda yako eka dimbayai enne pelak welawata 2k.pelak welawata thiyena eka bedenawa. samaharak welawata real mom meya nowennath puluwan, eekiyanne wena gaaniyek gen aran meekita obala. amarui donor ta ethakota
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ.
    ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ.”
     
    ehema karanne mitto kohomath. mee gaanige eggs awl nisa wena gaaniyekgen aran daannathi. rejection probability eka wadi nisa ohm karanwa

    @emoji diaries
    ------ Post added on Oct 17, 2023 at 1:56 PM
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රාජපක්ෂ කෙනෙක්ට නෙවෙයි නම් එච්චරයි.. !! සුබ පැතුම් .
    රාජපක්‍ෂල නැතුව මේ රටේ කාටවත් ප්පච්චී™ කෙනෙක් ලෑ, අපේ හාන්ජුරුවලේ................

    BTW: congrats to parents 🎂
     
    • Like
    Reactions: thesasindu and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    abortion kerrema thahanam. hamuduruwo innakan ba

    කියවන්නෙ නැතුව කලබලේ උත්තර දෙන්න එපා. සයිටම් දොස්තර දෙකට හයක් ප්ලාන්ට් කරලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Dadas face

    Baby Reaction GIF