ඕක ස්වභාවිකව උන දෙයක් නෙමේ අනිවා fertility clinic ගිහින් කරගත්ත එකක්දෙ.කට වැඩිය එකපාර ස්වභාවිකව ළමයි හම්බිමේ සම්භාවිතාව 5% අඩුයි ..
Multiple dimba?lol. pissud yko. or jk?
ekko multiple dimba awith or kalala dekata kadila or both

pissuda yako eka dimbayai enne pelak welawata 2k.pelak welawata thiyena eka bedenawa. samaharak welawata real mom meya nowennath puluwan, eekiyanne wena gaaniyek gen aran meekita obala. amarui donor ta ethakotaMultiple dimba?
Multiple Sperm
Etakota wiwida awasatawan wala, karala dimba ekka set wennema nehe neda?
ගොඩක් වෙලාවට bothlol. pissud yko. or jk?
ekko multiple dimba awith or kalala dekata kadila or both
ehema karanne mitto kohomath. mee gaanige eggs awl nisa wena gaaniyekgen aran daannathi. rejection probability eka wadi nisa ohm karanwaමේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් 6 දෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ.
ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කලල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ.”
රාජපක්ෂල නැතුව මේ රටේ කාටවත් අප්පච්චී™ කෙනෙක් ලෑ, අපේ හාන්ජුරුවලේ................රාජපක්ෂ කෙනෙක්ට නෙවෙයි නම් එච්චරයි.. !! සුබ පැතුම් .
ehema karanne mitto kohomath
abortion kerrema thahanam. hamuduruwo innakan baනීතියක් නැති නිසා දහයක් විතර දාලා අනාත කරලා දාන්න ඕන![]()
hari danuwatpissuda yako eka dimbayai enne pelak welawata 2k.pelak welawata thiyena eka bedenawa. samaharak welawata real mom meya nowennath puluwan, eekiyanne wena gaaniyek gen aran meekita obala. amarui donor ta ethakota
ohm thama karanne. experiment karanna deyak nahahari danuwat
dan ithi meka experiment karanna kenek hoyagamu
abortion kerrema thahanam. hamuduruwo innakan ba