සරත්ගේ ඇමැතිධූරයට කණකොකා හඬයි?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    ballo ekka leggama makko ekka nagitinna wenawa kiyanne okai...ganikawata edum adina thathweta path unaa....
    අර ඊ නිව්ස් කාරය කියල තියන විදිහට මුගෙ පුතාගෙ වෙඩිමට චන්දිමාල් ෆ්‍රී කරල දීපු නිසා මේ සේරම කලේ කියනව නම්..

    බල්ලො එක්ක ලගින්න කලින් ඉදලම මු නම ගූ කෑල්ලක් කියල මට නම් හිතෙන්නෙ

    මටත් ඔය හා සමාන අත්දැකීමක් තියෙනවා.. ඔය අන්තිම මහ මැතිවරණ තිබ්බ වකවානුවේ, මගේ පාසල් අතිජාත මිත්‍රයත් එක්ක දවසක් මම මධුවිතක් ගනිමින් හිටියා.. ඡන්දෙට තිබ්බේ සතියක් වගේ.. මගේ යාළුවා දරුණු බයියෙක්.. මම ඇහුවා "ඈ මචන්.. උඹ කාටද මේ පාර මනාප දෙන්නේ...?" යාළුවා "මම එකෙන්ම දෙන්නෙ සරත් වීරසේකරට.. ඌ උගතා බුද්ධිමතා... ඔන්න බලපන්කෝ ඕකා කොළඹින් අංක එක වෙනවා.." හ්ම්ම්....

    මම හිතන්නේ ඒ ඡන්දේ දීපු එක බයියෙක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති මුන් පුක ඉරාගෙන ඡන්දේ දීලා පත කරන මිනිස්සු බලයට ආවම මෙහෙම හැසිරෙයි කියලා... හැමදාම මිනිස්සු රැවටෙන එක තමා වෙන්නේ...
    මට හිතාගන්න බැරි ඔච්චර රැවටෙන්න මුන් මොනාද කරන්නෙ කියල..

    මාත් සිරාවට කොලඹිං මූ ආව එකට සතුටු උනා.. මාත් හිතුවෙ මූ හොද එකෙක් කියල..

    හැබැයි මම හරියටම දන්නෙ නෑ.. වට පිටාවෙන් ඇහෙන කතා වලින් දන්නෙ..

    මුන්ගෙ මාකටිං වලින් මිනිස්සු මාර විදිහට ඇන්දෙනව.. හරිහමන් මිනිහෙක් හොයල ඌට චන්දෙ දෙන එක කරන්න අමාරු නෙමේ බැරි වැඩක් දැන් නම්.. අනික කොච්චර හොද එකෙක් ආවත් උඩම පුටුවල ඉන්නෙ පිස්සෙක් නම් ඌටත් පැවැත්මක් නෑ.. අර අවංක රාජ්‍ය සේවකයන්ට වෙන දේමයි වෙන්නෙ
    ------ Post added on Jun 5, 2021 at 10:50 AM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දේශපාලනය කරලා පළපුරුද්දක් නැති ආමිකාරයෝ දේශපාලනේට ආවහම නාගන්නවා. ෆොන්සේකා ත් මුලදී කොච්චර නෑවා ද? පස්සේ ටිකක් පදම් වෙලා හරිගිහින් තියෙනවා. මීට කලිනුත් නොඑක් මේජර් කැප්ටන් ජෙනරල්ලා ඇවිත් නාගෙන ගියා, ඔය HE ත් සබන් නැතිවම නාන්නේ ඒක නිසා තමා.

    ආමි එකේ සිස්ටම් එක නෙවේ දේශපාලනේ තියෙන්නේ,
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රූපලාවන්‍ය ශිල්පියෙක් මෙන්ම නාරිමාංශ වෙළෙන්දෙක් ලෙස ප්‍රකට චන්දිමාල් ජයසිංහ නිරෝධායන නීති බල්ලාට දමා උපන්දින සාදයක් පැවැත්වීම ලංකා ඊ නිව්ස් ප්‍රථම වරට හෙළිදරව් කළ අතර පසුව එය රටේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් විය. දැන් එහි අලුත්ම තත්ත්වය වාර්තා වන්නේ ඔහු එලෙස නීතිය බල්ලාට දමා ක්‍රියා කර ඇත්තේ නීතිය හා සාමය බාර ඇමැති සරත් වීරසේකරගේ අනුහසින් බවත් මේ වන විට සිද්ධිය සරත්ගේ ඇමැතිධූරයට කණකොකා හඬන තත්ත්වයකට ද පත්ව ඇති බවයි.
    සිද්ධියේ ජනතාව මෙතෙක් නොදන්නා කතාව මෙසේය...
    මැයි 30 දා රාත්‍රී චන්දිමාල් නිරෝධායන නීති කඩා ෂැන්ග්‍රිලා හෝටලයේ බර්ත් ඩේ පාටියක් දැම්මේ ඊට දින දෙකකට පෙර එනම් මැයි 28 වෙනිදා ෂැන්ග්‍රිලා හෝටලයේ 11 වැනි මහලේ දී ම සරත් වීරසේකරද නිරෝධායන නීති කඩමින් සිය පුත්‍රයා වන පොලිස් රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය, සහකාර පොලිස් අධිකාරී සචිත්‍ර අදීශ වීරසේකරයේ විවාහ ගිවිස ගැනීමේ සාදයක් ද පවත්වා තිබීමත්, එම විවාහ උත්සවයේ රුපියල් මිලියන 1 ක් පමණ වටිනා සියළු ඇඳුම්, රූපලාවන්‍ය භාණ්ඩ හා සේවා කටයුතු චන්දිමාල් ජයසිංහ විසින් සරත්ට ත්‍යාගයක් ලෙස නොමිලේ ඉටු කර දීමත් නිසා ය. සරත් වීරසේකරට මේ හඩු නළු නිළි මාංශවල නීති විරෝධී ක්‍රියාව සුද්ධ කරන්නට සිදුවන්නේ ඔහුගේ නවක ලේලිය ද නිළි මාංශයක් වූ නිසා ය.
    දින දෙකකට පෙර පොලිස් ලොක්කාට නිරෝධායන නීති කැඩිය හැකි නම්, මම ඔහුට රුපියල් මිලියනයක වැඩ නොමිලේ කර දී ඇත්නම්, මටත් නීතිය කැඩිය හැකි නොවේදැයි චන්දිමාල් සිතුවා නියත ය. පොලිස් ලොක්කාගේ ලේලියද නිළියක් නම් අපිටත් ඇයි බැරි කියා අනෙක් නළු නිළි කට්ටෝ ටික ද සිතුවා නියත ය. වැඩේ අල වුනේ ලංකා ඊ නිව්ස් චන්දිමාල්ගේ සාදය යද්දී රාත්‍රී 11.45 ට නීති විරෝධී සාදය පිළිබඳ පුවත සේයාරූ සමගම පළ කිරීමත් ය. පුවත දුටු කිහිප දෙනෙක්ම 119 පොලිස් හදිසි දුරකථන අංකය අමතා සිද්ධිය පොලිසියට දැනුම් දුන් නමුත් පොලිසිය ක්‍රියාත්මක වූයේ නැත. පසුදා ඉතාමත් ඇල් මැරුණු ලෙස චන්දිමාල් සහ පියුමි හංසමාලි දෙදෙනා පමණක් පොලිසියට කැඳවා අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලබා දීමෙන් පසු සමාජ මාධ්‍ය හරහා රටේ නීති දෙකක් පැවතීම ගැන ජනතා අප්‍රසාදය ආණ්ඩුව කෙරෙහි එල්ල කෙරිණ. මන්ද යත් ඊට පෙර නිදහස් වෙළඳ කලාප වල තරුණ තරුණියන් නිරෝධායන නීති කැඩීම නිසා බල්ලන් බළලුන් සේ ඇදගෙන ගොස් කන්දකාඩු යවන හැටි ජනතාව දැක තිබූ නිසා ය.
    ජනාධිපති ගෝඨා පැනික් වුනා..
    අනුන්ට පැනික් නොවන්නැයි කියන නමුත් සමාජ මාධ්‍ය වල දැඩි විවේචන අරභයා පැනික් වන ජනාධිපති ගෝඨාභය සිද්ධියට මැදිහත් වන්නේ ඉන්පසුව ය. ඔහු සරත් වීරසේකර පසුකර පොලිසියට ඍජු නියෝග දෙන්නේ තරාතිරම නොබලා නීතිය හරියට ක්‍රියාත්මක කරන ලෙසයි. ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ සමාජ මාධ්‍යවලින් ඔහු කෙරෙහි ගොඩ නැගෙන හොඳ ප්‍රතිරූපය යි.
    ඉන්පසුදා චන්දිමාල් පියුමි ඇතුළු නලා කාරයන් නාරිමාංශ 15 ක් පොලිසියට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමෙන් පසු ඔවුන් බස් රථයක පටවා නිරෝධායනයට රැගෙන යනු පියුමිගේ ලයිව් වීඩියෝවක් නිසා මුළු රටම දැනගත්තේය. දස අතේ දෙස් දෙවොල් තැබූ ඇයගේ ප්‍රකාශ වලින් රහස් රැස්කම එළිදරව් වූ අතර ජැක්සන් ඇන්තනීගේ දුව ද චන්දිමාල්ගේ සාදයට පැමිණි බවත් ඇයට නීතිය ක්‍රියාත්මක නොවූ බවත්, නිරෝධායන නීති කඩමින් හිරු නාලිකාවේ මෙගා ස්ටාර් වැඩ සටහනකට සහභාගීවීම නිසා නලාකාරයන් 150 කට කොරෝනා පොසිටිව් වූ බවත් ඇයගේ දෙස් දෙවොල් වලින් හෙළිවීමෙන් ජනතාව තවත් වටයකින් ඇවිස්සී ගියේය. රටේ නීතිය දෙකක් බව තහවුරු විය.
    'කුඩු කා' තිබූ සරත් වීරසේකරගේ කැවුත්ත උණු විය..
    ඒ කෙසේ වෙතත් දෙස් දෙවොල් තබමින් පියුමි ඇතුළු 15 දෙනා නිරෝධායනය සඳහා පස්සර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යද්දී තමන්ට අඳින්නට ඇඳුමක් වත් ගන්න ඉඩ දුන්නේ නැතැයි පියුමි හඬා වටෙද්දී 'කුඩු කා' තිබූ සරත් වීරසේකරගේ කැවුත්ත උණු විය. සරත් සිය පුද්ගලික ලේකම් මධුරංග නමැත්තා මගින් පියුමිගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය. කලබල නොවන ලෙස පියුමි අස්වසාලූ සරත් වීරසේකර දුරකථනය එම බස් රථයේ සිටි පොලිස් පරීක්ෂක වරයාට දෙන ලෙස කියා පොලිස් පරීක්ෂකට නියෝග දුන්නේ වහාම බස් රථය හරවාගෙන යළි කොළඹ එන ලෙසයි. ඊට පිළිතුරු දුන් පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ තමන්ට දැන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කතා කර පස්සර යන ලෙස උපදෙස් දුන් බවත් හැකිනම් දේශබන්ධු අමතන ලෙසත් ඔහු ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
    සර් ඈත් වෙලා ඉන්න.. මේක එච්ඊගෙ ඕඩර් එකක්..
    ඒ අනුව දේශබන්ධු ඇමැතූ විට සරත් වීරසේකරට දේශබන්ධු කීවේ 'සර් මේ සිද්ධියෙන් ටිකක් ඈත් වෙලා ඉන්න. මට කෙළින්ම නියෝග දුන්නේ HE (ජනාධිපති ගෝඨාභය)" කියා ය. ඉන්පසු බස්රථය ලඟම තිබූ පොලිස් ස්ථානය වන තලංගම කොස්වත්ත පොලිස් ස්ථානයට ගෙන යන ලෙසත් නිරෝධායනයට ගෙන යන අයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් එතැනට ගෙනත් දෙන ලෙස දැනුම් දෙන ලෙසත් සරත් වීරසේකර පියුමිටත් අනෙක් අයටත් පැවසීය. එසේ කී සරත් වීරසේකට තමාගේ පුද්ගලික ලේකම්වරයා ද ඇඳුම් සැපයීමට පහසුකම් සැලැස්වීම සඳහා තලංගම කොස්වත්ත පොලිසියට යැවීය.
    සරත් වීරසේකරගේ නීනි විරෝධී නියෝගය දේශබන්ධු ගෝඨාභයට දැනුම් දුන් විට ගෝඨාභය කියා තිබුනේ "ආයිත් ඔය යකා මට උඩින් යන්න ආවොත් මං මිනිහගේ ඔය ඇමැතිකම හෙට උදේ වෙන්න කලින් ගලවනවා" කියා ය.
    පියුමිගේ දෙස් දෙවොල් වලින් හෙළි වූ ඉතිරි පිරිස ද අද උදේ පොලිසියට බාර වී තිබූ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දැන් නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අතර පෙර දා පස්සර නොගොස් කොළඹ හෝටලයකට වී සිටි චන්දිමාල් ද, ජැක්සන්ගේ දුව ද වෙති. සිද්ධිය මේ වන විට කොළඹ සීසීඩීයට බාර දී ඇති අතර ෂැන්ග්‍රිලා හෝටලයේ පිරිස් ද කැඳවා කට උත්තර ලබාගෙන තිබේ.
    'මම සුදනා' තාලයේ පොලිස් නිවේදනය..
    මෙම ලිපිය ලියද්දී සිද්ධිය ගැන 'මම සුදනා' තාලයේ පොලිස් නිවේදනයක් සරත් වීරසේකරගේ උපදෙස් මත පොලිසිය විසින් නිකුත් කර ඇත. එය ද මේ සමග පළවේ. ඉන් කියැවෙන්නේ සරත් වීරසේකට බස් රථය හරවාගෙන ඒමට උපදෙස් නොදුන් බවයි.
    දැන් ප්‍රශ්නය ඇත්තේ එය නොව චන්දිමාල් නිරෝධායන නීති කැඩීමට පෙළැඹවූ, ඊට දින දෙකකට පෙර එම හෝටලයේම නිරෝධායන නීති කඩමින් විවාහ ගිවිස ගැනීමේ සාදයක් දැමූ සරත් වීරසේකරගේ පොලිස් ඒඑස්පී පුතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද යන්නයි. ගෝඨාභයගේ එක රටක් එක නීතියක් එතැනදී හුට්ට පටං වේ දැයි බලා සිටිය යුතුය.
    පියුමිගේ පෑන්ටි අරන් ඇමැති පුතා පස්සර යයි..
    අවසාන වශයෙන් වාර්තා කළ යුතු අපූරු සිද්ධියකි. පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර මේ සිද්ධියෙන් කෙතරම් පීච්චං වීද යත් පියුමි හංසමාලිගේ උඩ ඇඳුම්, යට ඇඳුම්, මේක් අප් බඩු ආදී සියල්ල රැගත් තඩි බෑගයක් ද රැගෙන සරත් වීරසේකරගේ පුත් ඒඑස්පී සචිත්‍ර වීරසේකර සහ නව විවාපත් ලේලිය අද පස්සර බලා ගොස් ඒවා පියුමිට බාර දී යළි කොළඹ පැමිණ ඇත. ඇය ඒ පිළිබඳ වෛද්‍ය ඒඑස්පී සචිත්‍රට සහ බිරිඳට (නම් නොමැතිව) ස්තූතිය පළකරමින් පෝස්ට්ටුවක් ද සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ. පියුමිගේ පෝස්ට්ටුවත් සමග යළිත් වටයකින් සරත් වීරසේකරගේ ලන්කට්ටුවද ගැලවී ගියේ ය.
    සරත් වීරසේකරට මෙතරම් චන්දිමාල්ලාට කත් අදින්නට සිදුව ඇත්තේ තම පුතාගේ නිරෝධායන නීති විරෝධී විවාහ සාදය ගැන සහ චන්දිමාල් ඒ සඳහා නොමිලේ කළ සේවය හෙවත් තමා ලබා ගත් සේවා අල්ලස ගැනත්, චන්දිමාල්ලා පියුමිලා කට ඇරියොත් මීට වඩා ජංජාලයක් සිදුවන නිසා ය.
    තමන්ද හෙළුවෙන් හිඳිමින් රටේ දෙකයි පනහේ නළු නිළි මාංශ වලට පෑන්ටි අන්දන පොලිසිය බාර ඇමැතියෙක් සිටීම ගැන වැඩ කරන අපේ විරුවාට ද පට්ට ආඩම්බරයක් ඇති බවට සැක නැත.
    සැ.යු. - රටේ නළු නිළි මාංශ කිහිපයක නිරෝධායන නීති විරෝධී පාටියක් මහා ප්‍රශ්නයක් කර ගැනීමට ප්‍රධාන හේතුව නම් මේ මුග්ධ ආණ්ඩුව නිරෝධායනය යන්න දඬුවමක් ලෙස ජනගත කිරීමේ වරද ය. අනෙක් අතට මේ තරම් සුළු ප්‍රශ්නයක් ජාතික අලයක් කර ගන්නා ගොබ්බසේනගේ ගොබ්බ ආණ්ඩුව රටේ වෙනත් ජාතික ජාත්‍යන්තර වැදගත් ප්‍රශ්න විසඳාවි යැයි සිතනවා නම් උන්ට බූවල්ලකට හුලිජ්ජ කර තැලිය යුතුය.
    ~චන්ද්‍රප්‍රදීප්~
    ලංකා ඊ news නම් නෙමෙයි එළි kale හිරු
     
    • Like
    Reactions: sherek

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මේච්චර් රටේ ප්‍රශ්න තියෙනවා.. දැන් ලොකුම ප්‍රශ්නේ පෑන්ටී වීරෙගේ පොන්න මැටි ඇමටිකම 😝

    (1) නැව නිසා මුහුද ඉවරයි
    (2) පෝට් සිටිය සින්නක්කර වික්කා චීනට
    (3) කොලබ වටින ඉඩම් ඔක්කොම චීනට
    (4) තේ වතු ටික දවසකින් චීනට
    (5) විස පොල්තෙල්
    (6) සීනි වන්චාව
    (7) රට පුරා වනාන්තර හෙලි කිරීම
    …..

    මට ප්‍රශ්නේ නාකී මයිනගේ මොලේ නාකී වෙලත් වැඩකරන හැටී…. යටින් ගේම ගහලා මූ සුදනා වගේ ඉන්නවා… කාලකන්නියා!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අර ඊ නිව්ස් කාරය කියල තියන විදිහට මුගෙ පුතාගෙ වෙඩිමට චන්දිමාල් ෆ්‍රී කරල දීපු නිසා මේ සේරම කලේ කියනව නම්..

    බල්ලො එක්ක ලගින්න කලින් ඉදලම මු නම ගූ කෑල්ලක් කියල මට නම් හිතෙන්නෙ


    මට හිතාගන්න බැරි ඔච්චර රැවටෙන්න මුන් මොනාද කරන්නෙ කියල..

    මාත් සිරාවට කොලඹිං මූ ආව එකට සතුටු උනා.. මාත් හිතුවෙ මූ හොද එකෙක් කියල..

    හැබැයි මම හරියටම දන්නෙ නෑ.. වට පිටාවෙන් ඇහෙන කතා වලින් දන්නෙ..

    මුන්ගෙ මාකටිං වලින් මිනිස්සු මාර විදිහට ඇන්දෙනව.. හරිහමන් මිනිහෙක් හොයල ඌට චන්දෙ දෙන එක කරන්න අමාරු නෙමේ බැරි වැඩක් දැන් නම්.. අනික කොච්චර හොද එකෙක් ආවත් උඩම පුටුවල ඉන්නෙ පිස්සෙක් නම් ඌටත් පැවැත්මක් නෑ.. අර අවංක රාජ්‍ය සේවකයන්ට වෙන දේමයි වෙන්නෙ
    ------ Post added on Jun 5, 2021 at 10:50 AM
    උබ හරි බන්.
    අමුම අමු ගොබ්බයො කියල දන්න උන්ට චන්දෙ දෙනවට වඩා මුන්ගේ possibilty එකක් තිබ්බ හොද MP කෙනෙක් වෙන්න.
    ඉතින් මිනිස්සු චන්දෙ දුන්න එක හරි.
    ආයිනං මිනිස්සු උගත්තු කියන උන්ට චන්දෙ දෙන එකක් නෑ ඔය වැඩෙන්.
    අරබෙපොල, ගොඩහේවා, වීරසේකර නියම බඩු 3.
    රත්තරං හොදයිද මන්ද මුන් එක්ක බලද්දී. අඩුම තරමේ ඌ නුගතා, represent කරන්නේ බුද්දියෙන් අඩු උන් කියල හිත හදාගන්න පුළුවන්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    192792525_189892023034396_8180621199190631690_n.jpg
     
    • Love
    Reactions: NaiRobi

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මේ වගේ ලොන්ත පකයි එක්ක සරත් ෆොන්සේකා යුද්දෙ දිනපු එකට ඌට මල් තියල වැන්දත් මදි.

    මුන් උගත්තු උනාට දේශපාලනේ බෑ. එස්බී වගේ එකෙක්ට ඔහොම උනානන් ඔහොම ලෙටස් ලියාගෙන නටන්නෙ නෑනෙ. වගේ වගක් නැතුව ඉන්නව
    ------ Post added on Jun 5, 2021 at 11:09 AM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පියුමි නිරා්ධායනේ ඉවර වෙලා ඇවිත්...
    press conference ඒකක් තියල...
    phone ඒකේ screenshots පෙන්නන කල්...
    බලන් ඉන්නෙ මම විතරද...:unsure::unsure: ??
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    පියුමි නිරා්ධායනේ ඉවර වෙලා ඇවිත්...
    press conference ඒකක් තියල...
    phone ඒකේ screenshots පෙන්නන කල්...
    බලන් ඉන්නෙ මම විතරද...:unsure::unsure: ??
    ඒකිට කරන්න පුළුවන් දෙයක් නෑ මචන්... එහෙම කලොත් හිරු එක ඕකිට දෙන්නේ පුකෙන් යන්න... හිරු එකේ media power පට්ට strong හැම අතින්ම..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ඩෑන් ප්‍රියසාද් ත් ගේමට බැස්ස කියන්නේ ලේසි වෙන්නේ නෑ
    දැක්කනේ වසති ලට ඇද්ද ගේම

    හරි විනෝදයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒකිට කරන්න පුළුවන් දෙයක් නෑ මචන්... එහෙම කලොත් හිරු එක ඕකිට දෙන්නේ පුකෙන් යන්න... හිරු එකේ media power පට්ට strong හැම අතින්ම..

    එතකොට Hiru Mega Star, TIK TOK show, Chit chat එහෙම අද පෙන්නන්නෙ කොහොමද???
    නිරෝදායන නීති Hiruඑකෙන් කඩකරල මුන්ගෙ රෙකෝඩින් daily කරන්නෙ කොහොමද quarantine නීතිය උන්ට නැද්ද? Cctv?
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඩෑන් ප්‍රියසාද් ත් ගේමට බැස්ස කියන්නේ ලේසි වෙන්නේ නෑ
    දැක්කනේ වසති ලට ඇද්ද ගේම

    හරි විනෝදයි
    hiru wiyadam karanawa...

    එතකොට Hiru Mega Star, TIK TOK show, Chit chat එහෙම අද පෙන්නන්නෙ කොහොමද???
    නිරෝදායන නීති Hiruඑකෙන් කඩකරල මුන්ගෙ රෙකෝඩින් daily කරන්නෙ කොහොමද quarantine නීතිය උන්ට නැද්ද? Cctv?
    මම හිරු හරි කියන එක නෙමේ කිව්වේ.. හිරු කියන media එක්ක හැප්පෙන්න බෑ..

    තර්කානුකූලව ඔයා කියන කථාව හරි...
    ------ Post added on Jun 5, 2021 at 11:25 AM
     
    • Like
    Reactions: Champ HB

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Don't worry. This will be Weerasekara's one and only parliament experience 😂
    Highly doubt that! Hint: 69 :rofl:

    මොහොතෙන් මොහොත දවසෙන් දවස ඔප්පුවන්නේ සරත් ෆොන්සේකා චරිතය සුවිශේෂි බවක්ය.​

    2009 ma eka oppu wela iwarai bung. thawath eka shakthimath wenawa
    ------ Post added on Jun 5, 2021 at 12:23 PM
     
    • Like
    Reactions: Champ HB

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මොහොතෙන් මොහොත දවසෙන් දවස ඔප්පුවන්නේ සරත් ෆොන්සේකා චරිතය සුවිශේෂි බවක්ය.​

    සහතික ඇත්ත

    මේ වගේ ලොන්ත පකයි එක්ක සරත් ෆොන්සේකා යුද්දෙ දිනපු එකට ඌට මල් තියල වැන්දත් මදි.
    ඇත්ත
    ------ Post added on Jun 5, 2021 at 1:03 PM

    මේ වගේ ලොන්ත පකයි එක්ක සරත් ෆොන්සේකා යුද්දෙ දිනපු එකට ඌට මල් තියල වැන්දත් මදි.
    ඇත්ත
    ප්‍රබාකරන් කියපු තරන් dial එකක් නෙවේද කොහෙද බන් බලන් ගියාම.
    ලොකුම යුද්දේ තිබිල තියෙන්නේ මේ පිස්සු යක්කු එක්ක එක පැත්තක ඉදන් යුද්දේ කරන එක.
    පුදුමයි අර යකා බෝම්බයක් විතරක් කාල බේරුනා. :rofl:
    මරු සෙට් එක SL army එකේ ඉදල තියෙන්නේ.
    ෆොන්සේකා කිව්වේ navy එකේ පොරක්ද කොහෙද ඇවිත් map එකේ කෙලින් ඉරක් ඇදල මෙහෙම යන්න බැරි ඇයි කියල ඇහුව කියල. 😂 😂 😂 😂
    බලන් ගියාම පොර පුදුම වදයක් විදලා තියෙන්නේ
    ඕයි ඕයි 😂😂😂😂
    ------ Post added on Jun 5, 2021 at 1:04 PM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔන්න දැන් තව ටිකකින් පුස්වෙඩිල්ලාගෙ ගූ ටික දිවෙන් සුද්ද කරන්න සොමියට ගහල කරුමෙට වැටිච්ච වේසිගෙ පුතාල ටික දුවගෙන එයි. තාම දැකල නෑ වගේ
    :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ ලොන්ත පකයි එක්ක සරත් ෆොන්සේකා යුද්දෙ දිනපු එකට ඌට මල් තියල වැන්දත් මදි.

    හිතාගන්න පුළුවන් නේ මුන් මවල පෙන්නපු චරිත වල තරම. මුන්ට ඡන්දයක් දාල තිබුණ නං මට අත කපා ගන්න හිතේවි මේ වෙනකොට. වෙලාවට රටේ හිටියෙ නැත්තෙ.

    යුද්ධ කාලේ ටික්ටොක් තිබිලා, විහිළුසේකරයා අලුත් generation එකේ එකෙක් උනා නං ෂුවර් එකට මූ යුද්ධෙ අස්සෙ පියුමිලා එක්ක ටික්ටොක් කරනවා. 🤣🤣🤣 මුන් යුද්ධෙ පාවිච්චි කරේ අර ලෝකෙට පෙන්නන්න සෝෂල් මීඩියා වල පෝස්ට් දාන එවුන් වගේ. කිසි වෙනසක් නෑ.

    අපි මීට වඩා ගරු කරන්න ඕන ෆොන්සේකට.



    උබ හරි බන්.
    අමුම අමු ගොබ්බයො කියල දන්න උන්ට චන්දෙ දෙනවට වඩා මුන්ගේ possibilty එකක් තිබ්බ හොද MP කෙනෙක් වෙන්න.
    ඉතින් මිනිස්සු චන්දෙ දුන්න එක හරි.
    ආයිනං මිනිස්සු උගත්තු කියන උන්ට චන්දෙ දෙන එකක් නෑ ඔය වැඩෙන්.
    අරබෙපොල, ගොඩහේවා, වීරසේකර නියම බඩු 3.
    රත්තරං හොදයිද මන්ද මුන් එක්ක බලද්දී. අඩුම තරමේ ඌ නුගතා, represent කරන්නේ බුද්දියෙන් අඩු උන් කියල හිත හදාගන්න පුළුවන්.

    උබල ඔය සිද්ධි වලින් ගන්නෙ වැරදි නිගමනයක්. ඒකයි අවුල. ආයේ ආයෙත් ඉස්සරහට නාගන්නෙත් අන්න ඒක නිසා.
    ------ Post added on Jun 5, 2021 at 1:31 PM
     
    Last edited: