සරත් අමුණුගම සහ දිලුම් අමුණුගම හෙට MY3 ට

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි මචන් එහෙම කියන්නෙ. මම මේ වෙනවට නෙවි මෙහෙම කියන්නෙ අපි හිතමු 40 ක් විතර 7 වෙනිද MY3 ට සපොර්ට් කරනව කිව්වොත් මොකද වෙන්නෙ?:rolleyes::rolleyes:

    ඒ කියන්නෙ උන් ගුණමකුවො :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පැටියා;17670372 said:
    පනින එකෙක් හෙට දවල් 12ට කලිං පැන්නෙ නැත්තං වාසියක් ගන්න බෑ බං :no:
    7 වෙනිදා පැනලා නං වැඩක් ඇත්තෙම නෑ. මෛත්‍රී 53 ගනී ඒත් මරා හොර කරලා දිනයි. පරතරේ වැඩි වුනොත් හොර කරන්න අමාරුයි. :dull:
    ඇයි බන් 7 වෙනිදා පැනලා වැඩක් නෑ කියන්නේ...:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි මචන් එහෙම කියන්නෙ. මම මේ වෙනවට නෙවි මෙහෙම කියන්නෙ අපි හිතමු 40 ක් විතර 7 වෙනිද MY3 ට සපොර්ට් කරනව කිව්වොත් මොකද වෙන්නෙ?:rolleyes::rolleyes:

    ආණ්ඩුවෙ Media වලින් ඒකට කිසිම publicity එකක් දෙන්නෙ නෑ. 6 වෙනිදා රෑ 12ට චන්ද ප්‍රචාරක කටයුතු ඉවර කරන්න ඕනෙ ඉතිං රැස්වීම් තියන්නත් බෑ. රටේ බාගයක් මිනිස්සුන්ට දැන ගන්න ක්‍රමයක් නෑ එහෙම කට්ටියක් පැනලා කියලා වත්.

    අනික එක පැයට දෙකට මිනිස්සු තීරණ වෙනස් කරන්නෙ නෑ. මිනිස්සුන්ට හිතන්න කාලය ඕනෙ :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ වගේම බය ගුල්ලෝ :dull:
    එහෙම නෙවෙයි බන් මගෙ නම් අදහස...මම හිතන්නේ අන්තිමට හොද එකෙක් දෙන්නෙක් හරි පනිනව කියන්නේ මයිත්‍රී පැත්තට වාසියි...මොකද මරාට දාන්නම් කියලා හිත හදාගෙන ඉන්න චන්ද දායකයෙක් උනත් ආයේම දෙපාරක් හිතනවා මම මොකද කරන්නෙ කියලා....මතකනේ මයිත්‍රී චන්දෙට එනවා කියපු දවසෙම එරෝසනුත් මයිත්‍රීට පක්ශව කතා කලා...:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි බන් 7 වෙනිදා පැනලා වැඩක් නෑ කියන්නේ...:oo:

    අපි දැනගයි බං ඉන්ටනෙට් එකෙන් හරි ඒත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පේන්නෙ ITN විතරයි. ඒ මිනිස්සු අහන්නෙ ලක්හඬ, ස්වදේශීය සේවය වගේ රේඩියෝ. ඒ මිනිස්සු දැනගන්නෙ කොහොමද සීන් එක?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පනින එකෙක් පනින්න ඔනේ 5 ට කලින්.පුලුවන් නම් පස් වෙනිදට හොද ඡන්ද පදනමක් තියෙන එවුන් ටිකක් ගත්තා නම් ෆුල් හොල්මන් වෙනවා රටම.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඒ කියන්නෙ උන් ගුණමකුවො :rolleyes:
    අද වෙනකොට MY3 ට පනින්න ඉන්න සෙට් එක දිහා බැලුවම ලංකාවෙ දේශපාලනය කියන්නෙ මොකක්ද කියල හිතෙනව. රටේ ජනතාව උන් ගැන හිතාගෙන ඉන්නෙ හරිම හොද අය කියල. මිනිස්සු හිතන්නෙ ඔවුන්ගෙ මනාපයට උන් සාදාරනය ඉටු කරනව කියල. ඇත්තටම එහෙම වෙන්නෑ. දැන් උන් පනින්නෙ ජනතාවට තියෙන ආදරේට නෙවි මචන්. උන්ට ඕන 9 වෙනිදායින් පසුවත් දැන් ඉන්න විදියටම අලුත් ආණ්ඩුවේ අපතයො වෙන්න. ඇත්තම කතාව කිව්වොත් දැනට පනින්න 50කට අධික ප්‍රමාණයක් ඉන්නව. 5 දෙනෙකු හැර අනෙක් සියලු දෙනාම අපතයො. උන් උදේට මරාත් එක්ක කඩේ යනව. රෑට අනිත් පැත්තට පනින්න ට්‍රයි කරනව. මරාගෙ ලග ඉන්න උන් මේවිදියට හැසිරෙනව. නමුත් මරාව කවදාවත් දැකපු නැති උන් ඉන්ටර්නෙට් එකේ රෙදි නැතුව රෙදි හෝදනව. ඇත්තටම ලංකාව ගැන හරිම දුකයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පැටියා;17671669 said:
    අපි දැනගයි බං ඉන්ටනෙට් එකෙන් හරි ඒත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පේන්නෙ ITN විතරයි. ඒ මිනිස්සු අහන්නෙ ලක්හඬ, ස්වදේශීය සේවය වගේ රේඩියෝ. ඒ මිනිස්සු දැනගන්නෙ කොහොමද සීන් එක?
    ITN බලන උන්ගෙ නම් මොල හෝදලා තියෙන්නේ....ගෝටාභය මේ පැත්තට ආවත් උන් චන්දෙ දෙන්නේ මරාට....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ITN බලන උන්ගෙ නම් මොල හෝදලා තියෙන්නේ....ගෝටාභය මේ පැත්තට ආවත් උන් චන්දෙ දෙන්නේ මරාට....

    උංවනෙ බං වෙනස් කරන්නත් ඕනෙ. පාවෙන චන්ද නම් අනිවා මෛත්‍රීට. :oo:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පනින එකෙක්ට පනින්න තියෙන්නේ අදයි හෙටයි විතරයි
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පැටියා;17671638 said:
    ආණ්ඩුවෙ Media වලින් ඒකට කිසිම publicity එකක් දෙන්නෙ නෑ. 6 වෙනිදා රෑ 12ට චන්ද ප්‍රචාරක කටයුතු ඉවර කරන්න ඕනෙ ඉතිං රැස්වීම් තියන්නත් බෑ. රටේ බාගයක් මිනිස්සුන්ට දැන ගන්න ක්‍රමයක් නෑ එහෙම කට්ටියක් පැනලා කියලා වත්.

    අනික එක පැයට දෙකට මිනිස්සු තීරණ වෙනස් කරන්නෙ නෑ. මිනිස්සුන්ට හිතන්න කාලය ඕනෙ :dull:
    මගේ අත්දැකීම් හා ඉතිහාසය අනුව ඡන්ද දින හා ඊට පෙර දින තාමා ඡන්ද ව්‍යාපාරයේ වැදගත්ම දින දෙක. මම පොඩි උදාහරනයක් කියන්නම්. 2010 මැතිවරනය ගන්න. එම මැතිවරනයේදි ජෙනරාල්ට ඡන්දය දීමේ හිමිකම නොමැතිබව මරා දැනගත්තෙ සති 2 කට කලින්. නමුත් ඔවුන් එය ප්‍රකාශකලේ මැතිවරන දිනයේදි. ඒකෙන් ජෙනරාල්ට මනාප ලක්ෂ 5ක් පමන නොලබුනා ඒ වගේම පවෙන ඡන්ද 90% පමණ මරාට ගියා. :rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    පැටියා;17671669 said:
    අපි දැනගයි බං ඉන්ටනෙට් එකෙන් හරි ඒත් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට පේන්නෙ ITN විතරයි. ඒ මිනිස්සු අහන්නෙ ලක්හඬ, ස්වදේශීය සේවය වගේ රේඩියෝ. ඒ මිනිස්සු දැනගන්නෙ කොහොමද සීන් එක?

    මහින්දට විරුද්ධව මයිත්‍රී ඉල්ලනවා කියන news එක නොදීපු ITN ලක්හඬ පනින එවුන්ගේ news දෙයිද? බන් චන්දෙට කලින් ......:no::no::no:
    කොමත් online තම දැන ගන්න වෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මගේ අත්දැකීම් හා ඉතිහාසය අනුව ඡන්ද දින හා ඊට පෙර දින තාමා ඡන්ද ව්‍යාපාරයේ වැදගත්ම දින දෙක. මම පොඩි උදාහරනයක් කියන්නම්. 2010 මැතිවරනය ගන්න. එම මැතිවරනයේදි ජෙනරාල්ට ඡන්දය දීමේ හිමිකම නොමැතිබව මරා දැනගත්තෙ සති 2 කට කලින්. නමුත් ඔවුන් එය ප්‍රකාශකලේ මැතිවරන දිනයේදි. ඒකෙන් ජෙනරාල්ට මනාප ලක්ෂ 5ක් පමන නොලබුනා ඒ වගේම පවෙන ඡන්ද 90% පමණ මරාට ගියා. :rofl:

    මේක බොරු ..... මේක දැන ගත්තේ චන්දෙ දවසේ ... ආණ්ඩුවේ media handle කරන එකෙක් මතම කිව්වේ අපරාදෙ මේක කලින් දැනගත්ත නමේ ගොඩේ ගොඩ කියලා.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේක බොරු ..... මේක දැන ගත්තේ චන්දෙ දවසේ ... ආණ්ඩුවේ media handle කරන එකෙක් මතම කිව්වේ අපරාදෙ මේක කලින් දැනගත්ත නමේ ගොඩේ ගොඩ කියලා.
    ඒක තමා ඒක එළියට දැම්මෙ නෑ. ඒක තාමා කියනෙ පොරවල් මරාගෙ ලග හිටියත් උන් කිසිම දේයක් දන්නෑ කියල.