නේටෝවට ලිබියාව ආක්‍රමණය සඳහා UN අනුමැතිය හිමිවේ
Source: Lankacnews.com
ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා නේටෝ හමුදාවන්ට අවශ්‍යව තිබු ලිබියාව තුළ ගුවන් ගමන් විමුක්ත කලාපයක් (no-fly zone) ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය මීට ස්වල්ප මොහොතකට පෙර හිමි වීය. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ලෙබනනය සහ ඇමෙරිකාව එක්ව අද දින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ ලිබියාවේ කැරලිකරුවන්ට විරුද්ධව ගඩාෆි පාලන විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් නවතා දැමීම සඳහා නේටෝ හමුදා මැදිහත්වීමකින් ලිබියානු ගුවන් බලය විනාශ කර දැමීම සඳහා අවශ්‍යයව තිබූ ගුවන් ගමන් විමුක්ත කලාපයක් ලිබියාව තුළ ඇති කිරීම සඳහා වූ යෝජනාව ඡන්ද 10 - 0 ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී අනුමැතිය හිමි විය.
රුසියාව, චීනය, ජර්මනිය, බ්‍රසීලය සහ ඉන්දියාව ඡන්ද විමසන අවස්ථාවෙහි ආරක්‍ෂ මණ්ඩලය තුළ නොසිටි අතර 10 - 0 ලෙස යෝජනාව සම්මත විය. ඒ අනුව ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා ප්‍රංශය, එංගලන්තය සහා ඇමෙරිකාව ඉදිරි පැය කිහිපය තුළ දී ක්‍රියාන්විත මෙහෙය වන බව සඳහන් වේ.
ලිබියාවේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යය ඕනෑම ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවසරය නේටෝ හමුදාවන් සඳහා ලැබී ඇති බව අල් ජසීරා රුපවාහීනිය විසින් වාර්තා කර සිටියි.
නේටෝ සංවිධානයේ මහාලේකම් අන්ද්‍රේස් ෆොග් රස්මුසන් විසින් ඇමෙරිකාව ප්‍රංශය සහ එංගලන්තය සමඟ එක්ව ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව බටහිර පුවත් වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට අද දිනම මෙම යෝජනාව ඉදිරිපත් වී පැයක් තුළ ඡන්දය වීමසීම සිදු කිරීම විශේෂත්වයක්ද වේ.

Yako dukweyan weyan Fonsekage ballawa kuduwata danna beri una ekata...
Bola rate thawa prashna thiyenawa...
Rata daya bera gaththu Sinhaya kudukarann Koti relama eliye...
Aththatama kotinge salli walata namila inna balu rela sinhayata hama damath bayai thama...
Mun okkoma koti walge allagena eka leha gannath dawasaka sinhaya eliyata gannama wei....![]()

දේශපාලනය නිසා ඔය තරම් පහත් මට්ටමට වැටෙන්න එපා බන්...
කොන්ද කෙලින් තියන් ගෞරවාන්විතව දේශපාලනය කරපන්...
මහින්දය ගලවල දුන්නොත් උබ අහවල් එකත් ලෙවකන තත්වෙට වැටිල...
මතක තියගනින් ඔය හැම ලොක්කම උබල වගෙ උන් තියගන්නෙ කඩේ යන්න....
එත් උබට කරදරයක් උන දවසට ඔය එකෙක්වත් එන්නෙ නැ...
මහින්ද,සරත්,රනිල් ඔය හැම එකාම එහෙම තමයි....
desapalanya nisa thama ponseka anthima pahath thathweta path wela rata pawa dunne. ponsekata balaya labenawanam gani unath wikunanawa. api nam ponsekala jeppo wage balu wada karana naha kawadawakwath.