සරත් ගේ බල්ලා

දේශපාලනය නිසා ඔය තරම් පහත් මට්ටමට වැටෙන්න එපා බන්...

කොන්ද කෙලින් තියන් ගෞරවාන්විතව දේශපාලනය කරපන්...

මහින්දය ගලවල දුන්නොත් උබ අහවල් එකත් ලෙවකන තත්වෙට වැටිල...

මතක තියගනින් ඔය හැම ලොක්කම උබල වගෙ උන් තියගන්නෙ කඩේ යන්න....

එත් උබට කරදරයක් උන දවසට ඔය එකෙක්වත් එන්නෙ නැ...

මහින්ද,සරත්,රනිල් ඔය හැම එකාම එහෙම තමයි....
Great saying machan

apita kiyanna thiyenneth sunimal tai windows 8 tai
Harakek una paliyata umbe kiyanna epa kiyala

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
View attachment 26187
සිරකරු සරත් ගේ බල්ලා අද උදෑසන ගෙදරින් පැන ගොස්, මදු මාධව ලඟට ගොස් ඇත. මීට හේතුව වී ඇත්තේ සරත්ගේ බිරිඳ නිතරම නිවසේ නොවීම නිසා බල්ලට කෑම බීම නොලැබීමත්
ඊයේ පැවති චන්දයෙන් සරත්ගේ යාළුවන් අන්ත පරාජයකටත් ලක් වීමත්ය.

මට හිතෙන්නෙ පැනලා ගිහින් තියෙන්නෙ උබලාගේ බල්ලද කොහෙද ? ඌට උබෙ අරක ලෙව කාලා එපා වෙලා ඇති එකයි
 
galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    හලෝ මගේ යාලු පන්ඩෝස් විකා.. ගොඩක් දවසකට පස්සේ දැක්කේ
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    දේශපාලනය නිසා ඔය තරම් පහත් මට්ටමට වැටෙන්න එපා බන්...

    කොන්ද කෙලින් තියන් ගෞරවාන්විතව දේශපාලනය කරපන්...

    මහින්දය ගලවල දුන්නොත් උබ අහවල් එකත් ලෙවකන තත්වෙට වැටිල...

    මතක තියගනින් ඔය හැම ලොක්කම උබල වගෙ උන් තියගන්නෙ කඩේ යන්න....

    එත් උබට කරදරයක් උන දවසට ඔය එකෙක්වත් එන්නෙ නැ...

    මහින්ද,සරත්,රනිල් ඔය හැම එකාම එහෙම තමයි....

    well said.. :)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නේටෝවට ලිබියාව ආක්‍රමණය සඳහා UN අනුමැතිය හිමිවේ :lol:

    Source: Lankacnews.com

    ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා නේටෝ හමුදාවන්ට අවශ්‍යව තිබු ලිබියාව තුළ ගුවන් ගමන් විමුක්ත කලාපයක් (no-fly zone) ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය මීට ස්වල්ප මොහොතකට පෙර හිමි වීය. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ලෙබනනය සහ ඇමෙරිකාව එක්ව අද දින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ ලිබියාවේ කැරලිකරුවන්ට විරුද්ධව ගඩාෆි පාලන විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් නවතා දැමීම සඳහා නේටෝ හමුදා මැදිහත්වීමකින් ලිබියානු ගුවන් බලය විනාශ කර දැමීම සඳහා අවශ්‍යයව තිබූ ගුවන් ගමන් විමුක්ත කලාපයක් ලිබියාව තුළ ඇති කිරීම සඳහා වූ යෝජනාව ඡන්ද 10 - 0 ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී අනුමැතිය හිමි විය.

    රුසියාව, චීනය, ජර්මනිය, බ්‍රසීලය සහ ඉන්දියාව ඡන්ද විමසන අවස්ථාවෙහි ආරක්‍ෂ මණ්ඩලය තුළ නොසිටි අතර 10 - 0 ලෙස යෝජනාව සම්මත විය. ඒ අනුව ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා ප්‍රංශය, එංගලන්තය සහා ඇමෙරිකාව ඉදිරි පැය කිහිපය තුළ දී ක්‍රියාන්විත මෙහෙය වන බව සඳහන් වේ.
    ලිබියාවේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යය ඕනෑම ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවසරය නේටෝ හමුදාවන් සඳහා ලැබී ඇති බව අල් ජසීරා රුපවාහීනිය විසින් වාර්තා කර සිටියි.
    ‍නේටෝ සංවිධානයේ මහාලේකම් අන්ද්‍රේස් ෆොග් රස්මුසන් විසින් ඇමෙරිකාව ප්‍රංශය සහ එංගලන්තය සමඟ එක්ව ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව බටහිර පුවත් වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.
    එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට අද දිනම මෙම යෝජනාව ඉදිරිපත් වී පැයක් තුළ ඡන්දය වීමසීම සිදු කිරීම විශේෂත්වයක්ද වේ.
    me hu*nnalata anunge p*ke thiyana goooo gana harima ammak thiyenne... un karana para wada okkoma hodai...
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    දේශපාලනය නිසා ඔය තරම් පහත් මට්ටමට වැටෙන්න එපා බන්...

    කොන්ද කෙලින් තියන් ගෞරවාන්විතව දේශපාලනය කරපන්...

    මහින්දය ගලවල දුන්නොත් උබ අහවල් එකත් ලෙවකන තත්වෙට වැටිල...

    මතක තියගනින් ඔය හැම ලොක්කම උබල වගෙ උන් තියගන්නෙ කඩේ යන්න....

    එත් උබට කරදරයක් උන දවසට ඔය එකෙක්වත් එන්නෙ නැ...

    මහින්ද,සරත්,රනිල් ඔය හැම එකාම එහෙම තමයි....

    eka aththa macho.........
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web

    :yes::yes::yes::yes::yes:
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    Deshapaluwo

    Unuth ekai , Munuth ekai kelawannema ratta thmai,,,,deshapaluwo kiyana pereth haththa serama eki un balanne unge wasiya witharai rate minisu bada ginne ideddi un sapa widinawa ,, moka awath kellawanne ahinasaka minihata thmai :growl::growl::growl::growl: