සරත් නිදහස් කරනවට ඇමතිවරු විරුද්ධයිලු
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීමට ප්රබල කැබිනට් ඇමතිවරු ගනනාවක් විරෝ ධය පල කර ඇති නිසා එය අත්හිටුවා ඇත. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම මත සරත් ෆොන්සේකා නිදහස් කිරිමට අනෝම ෆොන්සේකා පසුගියද හමුවුනි.
නමුත් ප්රබල කැබිනට් ඇමතිවරුන් වන රත්නසිරි වික්රමනායක,නිමල් සිරිපාල සිල්වා,මෛත්රිපාල සේනානයක,අතාවුද සෙනවිරත්න,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ.චම්පක රණවක,බැසිල් රාජපක්ෂ යන අය මෙයට දැඩි ලෙස රහසිගතව ජනපතිවරයාට ලිපියක් බාර දී ඔහු නිදහස් නොකරන ලෙස දන්වා ඇත.මේ අනුව ජනපතිතුමා සතියක සංචාරයක් සඳහා අද රාත්රී කටාර් නගරයට යෑමට නියමිතය