සරත් නිදහස් කරනවට ඇමතිවරු විරුද්ධයිලු

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    සරත් නිදහස් කරනවට ඇමතිවරු විරුද්ධයිලු

    ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීමට ප්‍රබල කැබිනට් ඇමතිවරු ගනනාවක් විරෝ ධය පල කර ඇති නිසා එය අත්හි‍ටුවා ඇත. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම මත සරත් ෆොන්සේකා නිදහස් කිරිමට අනෝම ෆොන්සේකා පසුගියද හමුවුනි.
    නමුත් ප්‍රබල කැබිනට් ඇමතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක,නිමල් සිරිපාල සිල්වා,මෛත්‍රිපාල සේනානයක,අතාවුද සෙනවිරත්න,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ.චම්පක රණවක,බැසිල් රාජපක්ෂ යන අය මෙයට දැඩි ලෙස රහසිගතව ජනපතිවරයාට ලිපියක් බාර දී ඔහු නිදහස් නොකරන ලෙස දන්වා ඇත.මේ අනුව ජනපතිතුමා සතියක සංචාරයක් සඳහා අද රාත්‍රී කටාර් නගරයට යෑමට නියමිතය
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ෆොන්සේකාගේ නිදහසට ජනපති අත්සන් තබයි

    May 20, 2012 03:36 am

    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා වන ලිපි ලේඛන සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ.

    ජනාධිපතිවරයා කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට පෙර මෙම ලිපි ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා වෙත භාරදුන් බව අද දෙරණ වෙත අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.

    ඒ අනුව අදාළ ලිපි ලේඛන හෙට(21) දින අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය.

    ඊයේ(19) රාත්‍රියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.

    adaderana
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ෆොන්සේකා සඳුදා ගෙදර

    ජනපති නියෝගය අධිකරණ අමාත්‍යංශයට

    2012 මැයි මස 20 06:40:51 | .

    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාළ ලියවිලි ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යංශයට සඳුඳා (21) ඉදිරිපත් කිරීමට නියමිතය.

    ජනපති කටාර් රාජ්‍යයේ නිල චාරිකාවක් සඳහා පිටත්ව යාමට පෙර එම ලියවිලිවලට අත්සන් කර ඇත

    lankadeepa
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    MR signs SF's release paper

    SUNDAY, 20 MAY 2012 05:59

    President Mahinda Rajapaksa signed the papers on the 18th evening and handed over the papers to Chief of Staff Gamini Senerath before leaving for Qatar to enable the release of Sarath Fonseka. Papers will be sent to the Ministry of Justice on Monday, Presidential Spokesman Bandula Jayasekara said.

    http://dailymirror.lk
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීමට ප්‍රබල කැබිනට් ඇමතිවරු ගනනාවක් විරෝ ධය පල කර ඇති නිසා එය අත්හි‍ටුවා ඇත. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම මත සරත් ෆොන්සේකා නිදහස් කිරිමට අනෝම ෆොන්සේකා පසුගියද හමුවුනි.
    නමුත් ප්‍රබල කැබිනට් ඇමතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක,නිමල් සිරිපාල සිල්වා,මෛත්‍රිපාල සේනානයක,අතාවුද සෙනවිරත්න,දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ.චම්පක රණවක,බැසිල් රාජපක්ෂ යන අය මෙයට දැඩි ලෙස රහසිගතව ජනපතිවරයාට ලිපියක් බාර දී ඔහු නිදහස් නොකරන ලෙස දන්වා ඇත.මේ අනුව ජනපතිතුමා සතියක සංචාරයක් සඳහා අද රාත්‍රී කටාර් නගරයට යෑමට නියමිතය

    හොයන්නෙ බලන්නෙ නැතිව බොරු දාන්න එප මචන්..:no::no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    සරත් නිදහස් කරනවට... 05-20-2012 08:47 AM booruwo.ganu wage hama deyakma wiswasa karanna kalin poddak hoyala balapiya

    ‍කොන්ද පන නැති එකෝ. තෝ නේ ගෑනි වගේ රේප් හැංගි හැංගි රේප් කපන්නේ..
    ගොබ්බයා. පහත්වෙලා බලපන් තෝ ගෑනුද පිරිමිද කියලා.
    මට ඕන දේ මං දානවා , මං විශ්වාසත් කරනවා