සරත් විජේසූරිය මහාචාර්යතුමා

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සරත් විජේසූරිය මහාචාර්යතුමා ලස්සනටත් සිත් ඇදගන්නා ලෙසත් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. JR
කියන්නේ තමන්ගේ අනුප්රාප්තිකයන්ට කිසිම අඩුපාඩුවක් නැතුව, විධායක බලතල අත්තනෝමතිකව අන්ත මර්ධනකාරී
ලෙස සහ දුෂිතව යොදාගන්නා විදිය ආදර්ශයෙන්ම පෙන්නලා දුන්න දුර්දාන්ත පාලකයෙක්. JR පාලනය
නිවැරදිව අධ්යයනය කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යනවා මහින්දට JR කරපුදේවල්වලින්
1% වත්කොරගන්න ලැබිලා නැතිබව . 77 ඡන්දෙ ඉවර වෙච්ච ගමන්ම පොලිසි වලට සතියක් නිවාඩු
දීලා අර්ජුනලා ඇතුළු සිය දහස් ගණන් ශ්රීලංකා ක්රියාකාරීන්ගේ නිවෙස් ගිනි තියලා අහින්සකයින් සියගණනක්
මරලා පටන් ගත්ත ධර්මිෂ්ට යුගය අහලකටවත්යන්න මැදමුලනේ මහින්ද අද වෙනකනුත් සමත්වෙලා නැහැ!. රු
300ක් පඩිවැඩි කරන්න ඉල්ලපු වරදට ජාතික සේවක සංගමයේ මැරයෝ යොදවලා බයිසිකල් චේන් වලින්
ගස්සලා වර්ජකයෝ මරවන්නවත් දහස් ගණනක් මහපාරට ඇදලා දාන්නවත් අඹු දරුවන් දුක්විදිනවා බලන් ඉන්න
බැරුව වර්ජකයන් සිය ගනනක් ගෙල වැලදාගෙන කොච්චිවලට පැනලා වසබීලා මැරෙද්දීවත් කිසිම කෙනෙකුට
නැවත රස්සාව දෙන්න හිත උණු නොවෙච්ච JR ට අලගුතියන්න මහින්දටමොනවද කොර ගන්න පුළුවන්
වෙලා තියෙන්නේ? රජයට පවරාගත්ත නිසරු බඩවැටියක් වෙනුවට, තමන්ටත් මැති ඇමති සියල්ලටමත් සරුසාර
වගා ඉඩම් දෙන්නත් අනාගත චන්ද වලට අත දිග ඇරලා වියදම් කරන්න ගාමිණී දිසානායක වැනි ප්රකෝටිපති
ඇමතිවරුත් නවලෝක වැනි මුදලාලිලාත් කඩිනම් මහවැලි ව්යාපාරය ඔස්සේ බිහි කරගන්නත්, 83 දි
තමන්ගේ කුලී මැර හමුදාවන්ට බොරු ජාත්යාලයක් ඉස්සරහට දාගෙන දෙමල මිනිස්සු කොල්ල කාලා කෘර ලෙස
ඝාතනය කරන්නත් ඉඩදීලා, ඒක තමන්ම සමාවදීලා ශ්රීලනීපයට එරෙහිව පාවිච්චි කරන්න හිතාන එලියට දාපු
තමන්ට විරුද්ධව සාර්ථකව සංවිධානය වෙමින් තිබුණු JVP එකපිට පටවලා JVP තහනම්
කරලා සාමාජිකයෝ ටික කැලයට පන්නවලා LTTE එකට මුළුලෝකයේම අනුකම්පාව දිනාගෙන ලංකාව
තුල අවි ආයුද වලිනුත් ලෝකය පුරා ආර්ථිකවත් සන්නද්ධ වෙන්නත් බටහිර ලෝකයේ ජනතා හදවත් වල අනුකම්පාව
දිනාගන්නත් ඉඩ සැලැස්සුවේ JR. කදුළුගෑස් රබර් උණ්ඩ ගිනි නිවන හමුදා රථවල ජල ප්රහාර
අවසානයේදී වෙඩිඋණ්ඩ සාමකාමී පිකටින්වලට හදුන්වා දුන්නේ JR උන්නැහේමයි!.. සාමකාමී රස්වීම්
පවත්වපු ලෝකප්රකට නාට්ය වේදී සරස්චන්ද්ර පහරදීලා කානු දිගේ ඇද ගෙන යන්නෙත් විවියන් ගුණවර්ධන ට ඒ
සමාන සැලකුම් ලැබෙන්නෙත් උන්නැහැගෙන්මයි. තමන්ටවිරුද්ධවකතාකරපු බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේපන්සල්වලට
ඇතුළුවෙන්න බැරි වෙන්න කම්බිවැටවල් වදින්නේත්, තමන්ට විරුද්දව තීන්දු දීපු විනිශ්චයකාරවරුන්ට තුට්ටු
දෙකේ මැරයෝ යොදවලා හූ කියවලා ගෙවල්වලට ගල් ගස්සන JR පත්තරවලට වාරණ දාලා නිසි
බලධාරියා විසින් කපා හරින ලද හිස් පිටු සහිත පත්තර හදුන්වලා දීමත් එක්ක බලද්දී මහින්ද දනගාන පොඩි
දරුවෙකුටත් අන්තයි. ගෝනි බිල්ලන්ගෙන් ජීවිතය් මරණය තීරණය කරන චරිත සහතිකත් විශ්ව විද්යාල
සිසුන්ගේ කන්වලටපරාල ඇනත් අල දොළ වල මාලුන්ට දිනපතාම අලුත්ම අලුත් මිනී මසුත් පාර දිගේ අදුර
මකන්න ටයර් සෑයවලුත් අදුන්නලා දුන්න JR එක්ක මහින්දත් මොන ජනාධිපති කෙනෙක්ද? කාට අමතක
උනත් ඇත්ත කතාව තමයි ලාම්පු කල ගෙඩි චන්දෙ තියලා චන්ද පොතෙත් වාර්තා තියපු එක. අද ඔය
නායකත්වයේ ඒකාධිපති වාදේ ගැන කතා කරන එව්වෝයි උන්ගේ අප්පච්චිලයි දින නොදාපු අස්වීමේ ලිපි
ලියලා දීලා JR ලග කුක්කෝ රැලක් වගේ හිටියේ!. JR ඊලග වතාවේ ත් ඉල්ලන්න සරම කැහැපොට
ගහගෙනයි හිටියේ. ප්රේමදාසගේ කරට්ටුව හොඳටම දන්නා JR පාර්ලිමේන්තුවේ පුපුරපු අත් බෝම්බෙන්
පස්සේ සරම පහලට දාගෙන පල්ලම් බැස්සේ ජ්විතේ බේරගන්න. ප්රේමදාස තවත් හොදට දර්මිෂ්ට රාජ්ජය
කරගෙන ගියා මැයි පලවෙනිදාවක සුදු ලේන්සුවක් වනලා බාබුගේ බයිසිකලේ ලගට එනකං. MY3 ට
කතිරේ ගහලා රනිල්ට පුටුව දීලා බලමු!. රනිල් ඇරියස් අල්ලන්න ගත්තම මහින්ද මොන පීචං පොරක්ද
කියලා ඔය යහ පාලන කයි කාර රොත්තටම තේරෙයි!. හැබැයි පසු විපරම තියන්න වෙන්නේ අනිත්
ලෝකේ ඉදගෙන තමයි!. ඉන්ටවල් එකේදී!
 
Last edited:
Nov 24, 2014
789
64
0
මයිත්රීපාලගෙ කටුලොවින බල්ලන්ට මේකට නං සෑහෙන්න රිදෙයි. :)
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
JR යහ පාලනෙ කොහොමද? unp උන් ඔකට වෙන්ඩැ යහ පාලනෙ කියන්නෙ
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    :sorry::sorry:
    මහින්ද රාජපක්ෂගේ මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 19ක් හොටෙල් දාන්න පිටරට වලට සින්නක්කර විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. රටේ බොරු සංවර්ධනය මුවාමම හිතන්නේ. වෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විශේෂ වෘත්තීය ඥාණය සහ දේශපාලන ඥාණය දෙකක්...

    පාසැල් අධ්‍යාපනය ඉතා අඩු මට්ටමක තිබුනද විශිෂ්ඨ දේශපාලනඥයින් වූ පුද්ගලයන්සේම..

    දේශපාලණ භාවිතාවේදී ඉතා කුජීත වූ මහාචාර්යවරුද රාශියක් ඇත..

    ඇත්තම කියනවා නම් මේ දෙකේ මහ ලොකු සම්බන්ධයක් පවා නැත.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10418303_294780037398083_4482702628961624634_n.jpg
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ‍යකො දෑන් හරීන් කොහොමද මහ අමති වෙන්නෙ.ඔන්න උම්බත්
    වරෙන්.දෙන්නම් මහ අමතිකම.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්රිකා කුමාරතුංග වෙත බටහිර බලවේග ලබාදුන්
    අතිවිශාල මුදල් ප්රමාණය සිංගප්පූරුවේ “ස්ටෑන්ඩඩ්
    චාර්ටඩ්” බැංකුවේ තැන්පත් කර ඇති බවත්, අදාල මුදල්
    කුමන්ත්රණකරුවන්ට බෙදාදීම සිංගප්පූරුවේදී සිදුවන බවත්
    වාර්තා වේ.
    පසුගිය කාලයේ බරපතල ලෙස මෙම කුමන්ත්රණවල යෙදී
    සිටියවූන් මේ සඳහා අවශ්ය කටයුතු ඉටුකිරීමට
    සිංගප්පූරුවේ සංචාරය කර ඇති බව අපට නිරීක්ෂණය විය.
    මංගල සමරවීර, චම්පික රණවක, රනිල් වික්රමසිංහ,
    හිරුණිකා ප්රේමචන්ද්ර, චන්ද්රිකා කුමාරතුංග, රාජිත
    සේනාරත්න, මෛත්රීපාල සිරිසේන, දිගම්බරම් ඇතුඵ
    කුමන්ත්රණකරුවන් රැසක් සිංගප්පූරු වන්දනාවේ ගොස් ඇති
    බවද, තවත් පිරිසක් ඒ සඳහා සූදානම් කිරීමට
    චන්ද්රිකා උත්සාහ කරන බවද වාර්තා වේ. එහෙත්
    චන්ද්රිකාගේ ආයාචනා, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු ගණන්
    නොගන්නා නිසා, වියරු වැටුනු ඇය සියලු දෙනාගේ මව්
    පාර්ශව සහ පිය පාර්ශව මතක් කරමින් දේශනා කරන බවද
    වාර්තා වේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    LTTE විදුලි පුටු ඔක්කොම එලියට එන්නේ චන්දෙ කාලේ කියන එකනේ බන් පුදුමේ. වෙන වෙලාවලට මහින්ද පොන්ස් කියන්නේ මම බය නෑ ඕවට කියල :P