සරත් විජේසූරිය (මහාචාරී) වෙත කරන අභියෝගයි....

sam.jagga

Member
Mar 24, 2012
81
5
0
සරත් විජේසූරිය (මහාචාරී) වෙත කරන අභියෝගයි....

සරත් විජේසූරිය (මහාචාරී) වෙත කරන අභියෝගයි....
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමින් NGO වලින් ඩොලර් ලබාගැනීමට අටවාගත් සංවිධානයක සභාපති යයි තමන් හදුන්වා ගත් මෙම ඩොලර් කාක්කා වන සරත් විජේසූරිය (මහාචාරී) , ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී.
2017 නොවැම්බර් මස 8 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙදී පැවති අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරු වැඩසටහනේදීද මොහු ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි ප්‍රකාශ කර ඇත.එය හුදෙක් වෛරී ප්‍රකාශයක් බව පහත විස්තරයෙන් ඔබට වටහා ගත හැක.
ඇවන්ගාර්ඩ් ආයතනය කිසිදු වංචාවක් හෝ දුෂණයක් කර නොමැති බවට තරයේ ප්‍රකාශ කරන අතර මේ පිලිබදව අප හා සාකච්චා කර ඇත්ත වටහා ගන්නා ලෙස ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සරත් විජේසූරිය (මහාචාරී) වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇත (පහත ලින්ක් එක click කිරීම මගින් අදාල හඬ පටය ශ්‍රවනය කල හැක).
අදාල දුරකථන සංවාදයේදී සරත් විජේසූරිය (මහාචාරී) අප ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිදුකරන සමාජ සේවා කටයුතු පිළිබඳව එතුමාගේ මිතුරන් මාර්ගයෙන් දැනුවත් බවත් සෑම කතාවකම දෙපැත්තක් ඇතිබවට තමාද පිළිගන්නා නිසා ඔහුගේ දිනපොත පරීක්ෂා කර නිශ්ශංක සේනාධිපති මහතා සමග සාකච්චා කිරීමට වෙලාවක් ලබා දීමට පොරොන්දු වූ නමුත්(මේ සමග ඇති හඬ පටයේ 3.10 මිනිත්තුවේදී), අද වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වනතුරු අප සමග කිසිඳු සාකච්චාවකට ඔහු නොපැමිණියේ ඔහුගේ දිනපොත බැලීමට වෙලාවක් නොමැති වූ නිසාද නොඑසේනම් අපගේ සභාපති තුමා හමුවීමට තරම් කොන්දක් නොමැති වූ නිසාදැයි නොවැටහේ.
නමුත් විල්පත්තු කැලය කපන්නේ යයි මේ රටේ මතයක් ගොඩ නැගෙන විට මෙම ඩොලර් කාක්කන් විල්පත්තුව වෙත ස්වේච්චාවෙන් ගොස් කැලය මැන බලා අදාල ප්‍රදේශ වල ජනතාව හමු වී කරුණු හදාරා එසේ වන සංහාරයක් නොවන්නේයැයි තහවුරු කරමින් මාද්‍ය සාකච්චා පැවැත්වුහ.
මෙසේ විල්පත්තු කැලය කපන්නේය යන චෝදනා ලැබුවන් එම චෝදනාවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙතරම් කැපවීමක් කල මෙම නඩය ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද කිසිදු විමසීමක් අප සමග මේ වනතුරු සිදු නොකර මාද්‍ය ඉදිරියේ අප වංචා කරුවන් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටී. මොවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත අප රණ විරුවන් වූ නිසාදැයි හෝ අප විසින් මොවුන් සඳහා කප්පම් ලෙස ඩොලර් ලබානොදෙන නිසාදැයි සැක මතුව ඇත.
අප ආයතනය තුල සේවයකළ රණවිරුවනි, ඔබ වැනි රණවිරුවන් 6000 අසන්න ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමට මුල්වූ දුෂ්ට කුහක නඩයේ ප්‍රධානියෙකු, මෙම සරත් විජේසූරිය (මහාචාරී) බවද අවධාරණය කරමු.
හැකිනම් ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද ඕනෑම රුපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සරත් විජේසූරිය (මහාචාරී) වෙත අභියෝග කරන අතර එම විවාදයේදී අප ආයතනය වංචාවක් සිදුකර ඇති බවට‍ ඔවුන් විසින් ඔප්පුකළහොත් අපගේ සභාපති තුමා ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් අතර, එසේ ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි උවහොත් සරත් විජේසූරිය (මහාචාරී) විසින් අටවාගෙන ඇති සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමැති සංවිධානයේ දරන සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වී අප ආයතනයෙන් ප්‍රසිද්දියේ සමාව ගත යුතු බවත් අප ආයතනය මින් අභියෝග කර සිටින්නෙමු.
මීට
ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය.
හඬ පටය ශ්‍රවනය සඳහා මෙම link එක මත click කරන්න
https://youtu.be/4bibNNI5g9g

Cp-Save Avant Garde
 
War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,768
    113
    muu last book fair eke muge pradarshana kutiyata security ekata aran hitiye civil security department eken ( graamarakshaka). Anith hama bookshop ekak ma mudal gewala private security eka ganiddi muu witharak anduwen pinata security eka gaththa. Rajaye depola awabhaawithaa karala den boruwata wanchaa dushana gana pora talk denawa.

    Nodakin awajaathaka wesige putha.:growl:
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    ලංකාවේ බහුතරයක් කියන ඕනෙම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව පිළිගන්නවා. ඉතින් සමහරු ඒ වගේ දේවල් කියන එක ආදායම් මාර්ගයක් කරගෙන.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    සරත් විජේසූරිය (මහාචාරී) වෙත කරන අභියෝගයි....
    සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමින් NGO වලින් ඩොලර් ලබාගැනීමට අටවාගත් සංවිධානයක සභාපති යයි තමන් හදුන්වා ගත් මෙම ඩොලර් කාක්කා වන සරත් විජේසූරිය (මහාචාරී) , ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී.
    2017 නොවැම්බර් මස 8 වන දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයෙදී පැවති අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරු වැඩසටහනේදීද මොහු ඇවන්ගාර්ඩ් ආයතනයේ වංචා සඳහා තවමත් දඩුවම් ලබා දී නැතයි ප්‍රකාශ කර ඇත.එය හුදෙක් වෛරී ප්‍රකාශයක් බව පහත විස්තරයෙන් ඔබට වටහා ගත හැක.
    ඇවන්ගාර්ඩ් ආයතනය කිසිදු වංචාවක් හෝ දුෂණයක් කර නොමැති බවට තරයේ ප්‍රකාශ කරන අතර මේ පිලිබදව අප හා සාකච්චා කර ඇත්ත වටහා ගන්නා ලෙස ඇවන්ගාර්ඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මීට වසර එකහමාරකට පමණ පමණ පෙර (2016 ජනවාරි 16 දින දහවල් 1:54) සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සරත් විජේසූරිය (මහාචාරී) වෙත දුරකතනයෙන් අමතා ඉල්ලීමක් කර ඇත (පහත ලින්ක් එක click කිරීම මගින් අදාල හඬ පටය ශ්‍රවනය කල හැක).
    අදාල දුරකථන සංවාදයේදී සරත් විජේසූරිය (මහාචාරී) අප ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිදුකරන සමාජ සේවා කටයුතු පිළිබඳව එතුමාගේ මිතුරන් මාර්ගයෙන් දැනුවත් බවත් සෑම කතාවකම දෙපැත්තක් ඇතිබවට තමාද පිළිගන්නා නිසා ඔහුගේ දිනපොත පරීක්ෂා කර නිශ්ශංක සේනාධිපති මහතා සමග සාකච්චා කිරීමට වෙලාවක් ලබා දීමට පොරොන්දු වූ නමුත්(මේ සමග ඇති හඬ පටයේ 3.10 මිනිත්තුවේදී), අද වන විට වසර එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වනතුරු අප සමග කිසිඳු සාකච්චාවකට ඔහු නොපැමිණියේ ඔහුගේ දිනපොත බැලීමට වෙලාවක් නොමැති වූ නිසාද නොඑසේනම් අපගේ සභාපති තුමා හමුවීමට තරම් කොන්දක් නොමැති වූ නිසාදැයි නොවැටහේ.
    නමුත් විල්පත්තු කැලය කපන්නේ යයි මේ රටේ මතයක් ගොඩ නැගෙන විට මෙම ඩොලර් කාක්කන් විල්පත්තුව වෙත ස්වේච්චාවෙන් ගොස් කැලය මැන බලා අදාල ප්‍රදේශ වල ජනතාව හමු වී කරුණු හදාරා එසේ වන සංහාරයක් නොවන්නේයැයි තහවුරු කරමින් මාද්‍ය සාකච්චා පැවැත්වුහ.
    මෙසේ විල්පත්තු කැලය කපන්නේය යන චෝදනා ලැබුවන් එම චෝදනාවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් මෙතරම් කැපවීමක් කල මෙම නඩය ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද කිසිදු විමසීමක් අප සමග මේ වනතුරු සිදු නොකර මාද්‍ය ඉදිරියේ අප වංචා කරුවන් ලෙස තවදුරටත් හංවඩු ගසමින් සිටී. මොවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත අප රණ විරුවන් වූ නිසාදැයි හෝ අප විසින් මොවුන් සඳහා කප්පම් ලෙස ඩොලර් ලබානොදෙන නිසාදැයි සැක මතුව ඇත.
    අප ආයතනය තුල සේවයකළ රණවිරුවනි, ඔබ වැනි රණවිරුවන් 6000 අසන්න ප්‍රමාණයකට රැකියා අහිමි කිරීමට මුල්වූ දුෂ්ට කුහක නඩයේ ප්‍රධානියෙකු, මෙම සරත් විජේසූරිය (මහාචාරී) බවද අවධාරණය කරමු.
    හැකිනම් ඇවන්ගාර්ඩ් සිද්දිය පිළිබද ඕනෑම රුපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සරත් විජේසූරිය (මහාචාරී) වෙත අභියෝග කරන අතර එම විවාදයේදී අප ආයතනය වංචාවක් සිදුකර ඇති බවට‍ ඔවුන් විසින් ඔප්පුකළහොත් අපගේ සභාපති තුමා ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් අතර, එසේ ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි උවහොත් සරත් විජේසූරිය (මහාචාරී) විසින් අටවාගෙන ඇති සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය නමැති සංවිධානයේ දරන සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වී අප ආයතනයෙන් ප්‍රසිද්දියේ සමාව ගත යුතු බවත් අප ආයතනය මින් අභියෝග කර සිටින්නෙමු.
    මීට
    ඇවන්ගාර්ඩ් රැකියා අහිමි වුවන්ගේ සංගමය.
    හඬ පටය ශ්‍රවනය සඳහා මෙම link එක මත click කරන්න
    https://youtu.be/4bibNNI5g9g

    Cp-Save Avant Garde

    ආචාරියාගෙ කැරැට්ටුව...
    මෙව්ව මේ ටිකක් පරණ උනාට, හැරිලා බලද්දි අපි මුන්ට අහු උනා කියල කට්ටියට තේරිම්ගන්න ලේසිවෙන්න බම්ප්

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    ආචාරියාගෙ කැරැට්ටුව...
    මෙව්ව මේ ටිකක් පරණ උනාට, හැරිලා බලද්දි අපි මුන්ට අහු උනා කියල කට්ටියට තේරිම්ගන්න ලේසිවෙන්න බම්ප්

    Awurudu 70k ahu una apita 2020th ahuwena eka mokakda ban...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ආචාරියාගෙ කැරැට්ටුව...
    මෙව්ව මේ ටිකක් පරණ උනාට, හැරිලා බලද්දි අපි මුන්ට අහු උනා කියල කට්ටියට තේරිම්ගන්න ලේසිවෙන්න බම්ප්

    :yes::yes::yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Oka Yahapalana nadayata kadeyana $$$ kakkek bawa unp,jvp nowana onama podi ekek pawaa danna deyak...