සරත් සිරගත කිරිමේ පාපයෙන් මිදෙමු

yoshita

Member
Feb 24, 2011
145
26
0
සරත් සිරගත කිරිමේ පාපයෙන් මිදෙමු

සරත් සිරගත කරලා රටට හරියන්නේ නෑ.මැච් එකට කෙල වුනා.හිස් අතින් ලංකාවට එනවා. ගෑස් මිල උඩටම නැගලා.තෙල් මිල අහස උසට ගිහිල්ලා.
:(:(
 

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
ඒ විතරක්ද, ඔස්ට්‍රේලියාවට ලැව් ගිනි, ජපානයට සුනාමි... :rolleyes:

කිසි රටකට හරි යන්නේ නැහැනේ මේ උත්තමයා නිදහස් කරනකම්....:lol:

කාලක් දාගෙන නිදා ගනින් බං පිස්සු කියවන්නෙ නැතිව...
 
  • Like
Reactions: kinkon

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හා හා ඕව කතාකරන්ඩ ගිහින් දේශද්‍රෝහියෙක් වෙන්ඩ එපා.:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mewatath deshapalanaya gawagannepa ban..aparade match eka..kamak na ilanga parawath balamuko
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ඒ විතරක්ද, ඔස්ට්‍රේලියාවට ලැව් ගිනි, ජපානයට සුනාමි... :rolleyes:

    කිසි රටකට හරි යන්නේ නැහැනේ මේ උත්තමයා නිදහස් කරනකම්....:lol:

    කාලක් දාගෙන නිදා ගනින් බං පිස්සු කියවන්නෙ නැතිව...

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: