සරත් ෆොන්සේකාගේ පඹයෝ දෙන්නා

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
සරත් ෆොන්සේකාගේ පඹයෝ දෙන්නා

"මේ රටේ පඹයෝ දෙන්නෙක් ඉන්නවා, ප්‍රධාන චරිත දෙකක් මැතිවරණ කොමසාරිස්, නීතිපති. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය සාධාරණය ජනතාවට අහිමි කිරීමට, මූලිකව කටයුතු කරන මේ, ප්‍රධාන පඹයෝ දෙන්නා, ඒ දෙන්නා හරහා, මේ ගෙනියන ක්‍රියාදාමය නිසා අපිට සාධාරණය ඉෂ්ඨ වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අපි අන්තර් ජාතික ප්‍රජාවගෙනුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනුත් ඉල්ලා සිටිනවා. මොවුන්ට විරුද්ධවත් පියවර ගන්න කියලා."


source
http://tinyurl.com/q3vm996
 
Last edited: