නලින් මහතා තමන්ගේ ළමයින් පිටරට යවා ඇතැයි යන්න JVP සටන් ප්රාඨයක්/මඩ ප්රහාරයක් පමණි. ඔහුගේ කිසිදු ළමයෙකු මූළික උපාධිය පිටරටින් ලබා නැත. අදාළ පශ්චාත් උපාධි ලබා ගැණීමට සුදුසු ආයතන ල0කාවේ නැත.
නලින් මහතා තමන්ගේ ළමයින් පිටරට යවා ඇතැයි යන්න JVP සටන් ප්රාඨයක්/මඩ ප්රහාරයක් පමණි. ඔහුගේ කිසිදු ළමයෙකු මූළික උපාධිය පිටරටින් ලබා නැත. අදාළ පශ්චාත් උපාධි ලබා ගැණීමට සුදුසු ආයතන ල0කාවේ නැත.
සරත් ෆොන්සේකා දක්ෂයෙකි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් වෙනත් යුද හමුදාපතිවරයකු යටතේ ද හමුදා ජයග්රහණයක් ලබා ගැනීමට තිබිණි. සරත් ෆොන්සේකලා සිය ගණනක් හමුදාවේ ඇති බවට සැකයක් නැත. එහෙත් මහින්ද රාජපක්ෂලා ඇත්තේ එක් අයකු හා එක් අයකු පමණකි. මහින්ද රාජපක්ෂ මහතාගේ සුවිශේෂත්වය එය වෙයි. සරත් ෆොන්සේකා නැතිව වුවත් හමුදා ජයග්රණයක් ලබාගත හැකිව තිබිණි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ජයග්රහණයක් නැත.
නලින් ද සිල්වා කියන්නෙ කවුද කියල ඔක්කොටම කලින් හොයල බලල කත කරපන් මචන්. නලින් ද සිල්වා ගැන උබල දන්නෙ මොනාද? අදිරාජ්යවාදේ කියල අලි කතා දුන්නට ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න වින්ද දුක අපි දැක්ක නෙ. උබලට පේන්න සරම කරට අරන් පිට රටවල් වලට බැන්නට වන්දනාවෙ යනව වගෙ කට්ටිය එක්කන් ගිහින් නිකන් අනිත් උන් පස්සෙ වැද වැටෙනව.
උදාහරනයක්: මහින්ද ඇමරිකාවට යන්න කලින් රුපවාහිනියෙ කිව්වෙ කොහොමද? ත්රස්තවාදය දිනූ රාජ්ය නායකයා එනතුරු ලොව නායකයො බලා සිටිති. ඔන්න කතාව්. උබල ඉතින් ඔවට සාදු සාදු කියල අහන් ඉන්නව. අන්තිමට මහින්දගෙ කතව අහන්න ඉතුරු උනෙ ඉරාන නායකය විතරයි. අපෙන් ගිය උනුත් හොදටම නිදි මහින්දය ගෙ කතාව වෙලාවෙ, අදිරාජ්යවාදි විරොදි කට්ටිය ගිහින් ගත්තෙ සුපිරිම හොටලෙ තට්ටු 4ක් ම.මොකාද බන් ගනන් ගත්හෙ අපෙන් ගිය 1ක් ව. නිකන් මෝඩ ආතල් දීල එනව.අදිරජ්යවාදි කුමන්ත්රන කියන්නෙ ඕවට බන්.
sahathika atta machan...mun vage me harakta madu valigen thalan ona...!!! 

![]()
![]()
sahathika atta machan...mun vage me harakta madu valigen thalan ona...!!!
![]()
![]()