සරත් ෆොන්සේකාගේ පාවාදීම..

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
නලින් මහතා තමන්ගේ ළමයින් පිටරට යවා ඇතැයි යන්න JVP සටන් ප්‍රාඨයක්/මඩ ප්‍රහාරයක් පමණි. ඔහුගේ කිසිදු ළමයෙකු මූළික උපාධිය පිටරටින් ලබා නැත. අදාළ පශ්චාත් උපාධි ලබා ගැණීමට සුදුසු ආයතන ල0කාවේ නැත.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
නලින් මහතා තමන්ගේ ළමයින් පිටරට යවා ඇතැයි යන්න JVP සටන් ප්‍රාඨයක්/මඩ ප්‍රහාරයක් පමණි. ඔහුගේ කිසිදු ළමයෙකු මූළික උපාධිය පිටරටින් ලබා නැත. අදාළ පශ්චාත් උපාධි ලබා ගැණීමට සුදුසු ආයතන ල0කාවේ නැත.

jeppo cha wela cha wela 2.50 mada katha pathurawanawa
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
[QUOTE
නලින් මහතා තමන්ගේ ළමයින් පිටරට යවා ඇතැයි යන්න JVP සටන් ප්‍රාඨයක්/මඩ ප්‍රහාරයක් පමණි. ඔහුගේ කිසිදු ළමයෙකු මූළික උපාධිය පිටරටින් ලබා නැත. අදාළ පශ්චාත් උපාධි ලබා ගැණීමට සුදුසු ආයතන ල0කාවේ නැත.
][/QUOTE]

මොන උපාධියක් හරි විජාතික කැම්පස් වලින් ගත්තනේ
 
Muzain

Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    27ziwhv.jpg

    2m7zqrc.jpg

    This 100% True
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    රතන හිමිගේ සදහම් අසපුවෙන්
    ඩොලර් අතුරුදන්වීම ගැන පරීක්‍ෂණ

    සමන්ත ඉලේපෙරුම

    ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වැඩ සිටින සඳහම් අසපුවේ උන්වහන්සේගේ පෞද්ගලික සේප්පුවක තැන්පත් කර තිබූ ඇමරිකන් ඩොලර් 1000 ක මුදලක්‌ සොරා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් කියා සිටියේය.

    රතන හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙකී පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටි පොලිසිය සිද්ධියට අදාළව මෙතෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ද පැවසුවේ ය.

    විදේශීය සංචාරයක නිරතව සිට අසපුවට වැඩම කර ඇති රතන හිමියන් ඇමරිකානු ඩොලර් 4000 ක්‌ විහාරයේ දෙවැනි මහලේ සිය පෞද්ගලික නිදන කාමරයේ ඇති සේප්පුවක තැන්පත් කර ඇති බවත් පසුව බලන විටදී එයින් ඩොලර් 1000 ක මුදලක්‌ නැති වී ඇති බවත් පැමිණිල්ල මගින් දක්‌වා ඇතැයි පැවසූ පොලිසිය සිය විහාරයේ පෞද්ගලික කාමරවලට පිටස්‌තර පුද්ගලයන් නොපැමිණෙන බවත් අසපුවේ සේවයේ නියුතු අයකු අදාළ මුදල සොරා ගන්නට ඇතැයි සැක කරන බවත් පවසා ඇත.

    සිද්ධියට අදාළව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දැන්වූ පොලිසිය ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් කියා සිටියේය.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මුන්ගේ කටේ තියෙන්නේ බටහිර ගැති, විජාතික, අධිරාජ්‍ය්‍යයවාදී කියන ලස්සන වචන.
    මේ රටේ ජාතික බලවේග වල, බටහිර විරෝධි බලවේගවල නායකයෝ තමයි විමල්ලා, රතන සාදුලා, නලීන්ලා, අමරසේකරලා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ජාතික බලවේගවල අධිරාජ්‍යය විරෝධී නයකයො
    විමල්- පට්ට හොරෙක්.කෝටිපතියෙක්.ලමයි එක්ක ඇමරිකාවේ ඩිස්නිලන්තයට යන එකෙක්.
    රතන සාදු- ගිය ගිය තැන මාලිගා. සේප්පුවේ ඇමරිකන් ඩොලර්. ඇමරිකන් විරෝධී, නමුත් ඩොලර් වලටනම් ටිකක් ආසයි
    නලීන්- ලමයි විජාතික රටවල ඉන්නේ. ලමයි බටහිර විදිහට හදලා තියෙන්නේ
    අමරසේකර- එංගලන්තෙන් ගෙනාපු රට බල්ලෙක් එක උදේට කොටා රෝඩ් එකේ ජොගින් කරනවා. මේ විජාතික බල්ලන් හුරතලේට තියාගන ජාතික සටන මෙහෙයවන්නේ කොහොමෙයි?

    cheguevara.jpg
     
    Last edited:

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    නලින් ද සිල්වා කියන්නෙ කවුද කියල ඔක්කොටම කලින් හොයල බලල කත කරපන් මචන්. නලින් ද සිල්වා ගැන උබල දන්නෙ මොනාද? අදිරාජ්යවාදේ කියල අලි කතා දුන්නට ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න වින්ද දුක අපි දැක්ක නෙ. උබලට පේන්න සරම කරට අරන් පිට රටවල් වලට බැන්නට වන්දනාවෙ යනව වගෙ කට්ටිය එක්කන් ගිහින් නිකන් අනිත් උන් පස්සෙ වැද වැටෙනව.
    උදාහරනයක්: මහින්ද ඇමරිකාවට යන්න කලින් රුපවාහිනියෙ කිව්වෙ කොහොමද? ත්‍රස්තවාදය දිනූ රාජ්ය නායකයා එනතුරු ලොව නායකයො බලා සිටිති. ඔන්න කතාව්. උබල ඉතින් ඔවට සාදු සාදු කියල අහන් ඉන්නව. අන්තිමට මහින්දගෙ කතව අහන්න ඉතුරු උනෙ ඉරාන නායකය විතරයි. අපෙන් ගිය උනුත් හොදටම නිදි මහින්දය ගෙ කතාව වෙලාවෙ, අදිරාජ්යවාදි විරොදි කට්ටිය ගිහින් ගත්තෙ සුපිරිම හොටලෙ තට්ටු 4ක් ම.මොකාද බන් ගනන් ගත්හෙ අපෙන් ගිය 1ක් ව. නිකන් මෝඩ ආතල් දීල එනව.අදිරජ්යවාදි කුමන්ත්‍රන කියන්නෙ ඕවට බන්.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සරත් ෆොන්සේකා දක්‍ෂයෙකි. ඒ ගැන විවාදයක්‌ නැත. එහෙත් වෙනත් යුද හමුදාපතිවරයකු යටතේ ද හමුදා ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට තිබිණි. සරත් ෆොන්සේකලා සිය ගණනක්‌ හමුදාවේ ඇති බවට සැකයක්‌ නැත. එහෙත් මහින්ද රාජපක්‍ෂලා ඇත්තේ එක්‌ අයකු හා එක්‌ අයකු පමණකි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවිශේෂත්වය එය වෙයි. සරත් ෆොන්සේකා නැතිව වුවත් හමුදා ජයග්‍රණයක්‌ ලබාගත හැකිව තිබිණි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව ජයග්‍රහණයක්‌ නැත.

    YES
     
    නලින් ද සිල්වා කියන්නෙ කවුද කියල ඔක්කොටම කලින් හොයල බලල කත කරපන් මචන්. නලින් ද සිල්වා ගැන උබල දන්නෙ මොනාද? අදිරාජ්යවාදේ කියල අලි කතා දුන්නට ඔබාම එක්ක පොටෝ 1ක් ගන්න වින්ද දුක අපි දැක්ක නෙ. උබලට පේන්න සරම කරට අරන් පිට රටවල් වලට බැන්නට වන්දනාවෙ යනව වගෙ කට්ටිය එක්කන් ගිහින් නිකන් අනිත් උන් පස්සෙ වැද වැටෙනව.
    උදාහරනයක්: මහින්ද ඇමරිකාවට යන්න කලින් රුපවාහිනියෙ කිව්වෙ කොහොමද? ත්‍රස්තවාදය දිනූ රාජ්ය නායකයා එනතුරු ලොව නායකයො බලා සිටිති. ඔන්න කතාව්. උබල ඉතින් ඔවට සාදු සාදු කියල අහන් ඉන්නව. අන්තිමට මහින්දගෙ කතව අහන්න ඉතුරු උනෙ ඉරාන නායකය විතරයි. අපෙන් ගිය උනුත් හොදටම නිදි මහින්දය ගෙ කතාව වෙලාවෙ, අදිරාජ්යවාදි විරොදි කට්ටිය ගිහින් ගත්තෙ සුපිරිම හොටලෙ තට්ටු 4ක් ම.මොකාද බන් ගනන් ගත්හෙ අපෙන් ගිය 1ක් ව. නිකන් මෝඩ ආතල් දීල එනව.අදිරජ්යවාදි කුමන්ත්‍රන කියන්නෙ ඕවට බන්.

    :) :) :) sahathika atta machan...mun vage me harakta madu valigen thalan ona...!!! :P:P:P:P :lol::lol::lol::lol: