සරත් ෆොන්සේකා චන්දය දාලා අපේ වීරයා අද පිලියන්දල මඩපාත බටකැත්තර චන්ද මධ්‍යස්ථානයේදි වෝට් කරලා. එතුමාට ප්‍රජා අයිතිය තියෙනවා