♦️සරත් ෆොන්සේකා ලන්තෑරුමෙන් තරගයට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,439
    113
    2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා අද (15) සිය නාම යෝජනා භාර දීමෙන් පසු ඔහුට හිමි ඡන්ද සලකුණ ලෙස ලන්තෑරුම නම් කොට තිබේ.මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.


    ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ නිසා අසම්භාවී ලෙස ලබාදුන් සලකුණු වලින් එකක් තෝරන්නට ඔහුට සිදුවූ අතර ඔහු ලැබුණ සලකුනු අතරින් තෝරාගෙන ඇත්තේ ලන්තෑරුමයි.
     
    • Like
    Reactions: haunte

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    2010 presidential election එකේ වීරය නේ. ඇයි දැන් එයාව එපා වෙල.
    ඔහොම තමා ලංකාවෙ මිනිස්සු ජනාධිපතිල තෝරන්නෙ. තෝරන්න හම්බවෙන්නෙත් ඔහොමයි. ලංකාව සුරපුරයක් වෙයි :ROFLMAO:
     
    • Like
    Reactions: kinkon